අනුරට ආයේ දෙන් නෑ..Confirmed

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    කැරි කොටා අවුරුදු 5 කරලා ගෙදර පල..කයියනායක කියලා දාපු එකාට සම්මානයක් දෙන්න ඕනේ..උගත් උගත් ගගා හැමිනුනා දැන් තමා මුන්ගේ තරම පේන්නේ..මෝඩ සජියාට දුන්නා නම් ඌ මොරාල් එකෙන් හරි වැඩක් කරනවා
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    අනුරට දෙන්නේ නැති එක උඹේ අයිතියක්.
    ඒකට කාටවත් මුකුත් කියන්න බෑ.

    ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    අනුරට දෙන්නේ නැති එක උඹේ අයිතියක්.
    ඒකට කාටවත් මුකුත් කියන්න බෑ.

    ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.
    NOTA option eka onamai ilanga chandeta
     
    • Sad
    Reactions: Nidarshana_k

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මම නම් ඊලග පාරත් මුන්ටම චන්දෙ දෙනවා. මුන් විපක්ෂේ ඉඳිද්දී කරන්න දීපු නැති දේවල් සේරම මුන් ලවාම කරවාගෙන කියපු බොරු සේරම වමාරනකන් තියා ගන්න ඕන මුන් :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,716
    113
    සුදා අයියනම් කිව්වේ මේ අාණ්ඩුව අවුරුදු 20කට හොල්ලන්න බෑ කියලා..සුදා අයියා කියපු දෙයක් වරදිිින්නේ නෑ හැබැයි..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,493
    113
    ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.

    බිමල්
    නලින්ද
    හරිනි
    විජිත
    සූර පප්පා - සීනියර් උන් කැමති වෙයි ද?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,424
    3,828
    113
    Maligawatta
    කැරි කොටා අවුරුදු 5 කරලා ගෙදර පල..කයියනායක කියලා දාපු එකාට සම්මානයක් දෙන්න ඕනේ..උගත් උගත් ගගා හැමිනුනා දැන් තමා මුන්ගේ තරම පේන්නේ..මෝඩ සජියාට දුන්නා නම් ඌ මොරාල් එකෙන් හරි වැඩක් කරනවා
    කුමක්ද ප්‍රශ්නේ ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    Scream GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    අනුරට දෙන්නේ නැති එක උඹේ අයිතියක්.
    ඒකට කාටවත් මුකුත් කියන්න බෑ.

    ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.
    අනේ යකෝ . . තොපි කරන්නේ හොදටම ලස්සනටම බොරු කියන උන්ට චන්දෙ දෙන එක .
    දැන් ලපය සහ උගේ වටේ ඉන්න උන්ගෙයි සජියගේ මොකද්ද තියිඅන වෙනස ?
    උබල නිකන් බොරුවට මවාගන්න්ව ලපය මාර ඒකා කියලා . ඒ පොන්නය හිටපු උන්ටත් වඩා අන්තයි .
    හිටපු උන් යකෝ අච්චර කෝටි ගණන් හොරකම් කරලත් මුන්ට වඩා හොදට කරා නේ . මුන් හොරකම් කරන්නෙත් නැතිලු හැබැයි කරන ලබ්බකුත් නෑ .
    🤌 :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    මේකේ ඉන්න සල්ලිකාරයෝ ටිකයි, මොළ ටිකයි එක්ක ගේමක් ගහන්න කැමතිනම් අපිට පුළුවන් කාලයක් යද්දී ගේමක් ගහන්න.

    අඩෝ සිරා කියන්නේ හොදේ
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    අනේ යකෝ . . තොපි කරන්නේ හොදටම ලස්සනටම බොරු කියන උන්ට චන්දෙ දෙන එක .
    දැන් ලපය සහ උගේ වටේ ඉන්න උන්ගෙයි සජියගේ මොකද්ද තියිඅන වෙනස ?
    උබල නිකන් බොරුවට මවාගන්න්ව ලපය මාර ඒකා කියලා . ඒ පොන්නය හිටපු උන්ටත් වඩා අන්තයි .
    හිටපු උන් යකෝ අච්චර කෝටි ගණන් හොරකම් කරලත් මුන්ට වඩා හොදට කරා නේ . මුන් හොරකම් කරන්නෙත් නැතිලු හැබැයි කරන ලබ්බකුත් නෑ .
    🤌 :lol:
    මහත්තයෝ ඔය හත් පොලේ ගාගන්නවනි ඉතින්.

    කවුද කිවුවේ ඌට අනුරට දෙන්න කියලා, කවුද කිවුවේ සජියට දෙන්න කියලා.

    මම ඇහුවේ උගේ ඊලග ඔප්ෂන් එක මොකක්ද කියලා.

    ඔයා මේ පැත්තක ඉදල නිකං ටිපර් වෙලා....

    මිට්ටා 2 වෙනි වටයත් ඉල්ලනවා

    සිංහල චන්ද අඩු උනත් ඌට දෙමලු ශුවර්

    පුඛ කන්න දුවන්නේ ඒකයි
    දෙමළුන්ගෙන් විතරක් මහා ලොකු දෙයක් කරන්න බෑ බන්.

    අඩුම තරමේ සීයට 40ක් වත් සිංහල චන්ද ගන්න ඕන.
    ------ Post added on Mar 12, 2026 at 12:27 PM