අනුරට ආයේ දෙන් නෑ..Confirmed

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    LOL

    image-2026-03-12-110309405.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    ඒක තමයි බන් කියන්නේ .. කැරි කපටින් ට වඩා අවංක මෝඩයා හොදයි කියලා . උගේ හිතේ හරි තියනව අවංක කම .
    Kapatikamata nemei bung oya boru kiyanne…modakamata….mun aththetama hithanne ohoma…

    Oluwe tiyena manasgaatha physical reality ekata match keraganda ba…
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ජෙබයියෝ කියන එක තමයි අනුර නැත්නම් කවුද ඉන්නේ වගේ පොන්න ප්‍රශ්න . උබත් ඕකම නේ ඇහුවේ .
    ඉතින් මම කිව්වේ හිටපු උන් හොරකම් කරලත් මිට වඩා හොදට කරද්දී මොන ලබ්බ්ද මුන් හොරකම් නොකර කරල තියෙන්නේ ?
    හිටපු ඕන හොරෙක් හොදයි මුන්ට වඩා . සජියව උදාහරණෙ ට ගත්තේ විපක්ෂේ හොයාගන්න පුලුවම මෝඩම එකා එක්ක සන්සන්දනය කරත් මුන් ඊට වඩා අන්තයි කියන්නේ .
    69 ලක්සෙ මෝඩ පොන්නයො ටික ඒ කලේ ගෝටාභය කරේ තියන් ආවෙත් ඔහොම තමයි වෙන දෙන්න එකෙක් නෑ මේක තමයි හොදම ඔප්ශන් එක ගහා. ඇත්තටම 2019 ගොන් සජියා දින්නත් 2022 ආපු crisis එක ඇති වෙන්න දෙන්නෙ නෑ හර්ශලා වගේ මිනස්සු ඉන්න නිසා. 69 ලක්සෙ පොන්නයො ටික තමත්ට වැරදුනා කියලා පිලිගන්නෙ නෑ කොහෙහරි ඉන්න කිසිම අත්දැකීමක් නැති කටින් කයිවාරැ ගහන කබ්බෙක් ෆෝම් කරනවා හැම පාරම. ඊටපස්සෙ උගෙ පච අහලා තෙත් වෙලා මේක තමයි හොදම ඔප්ශන් එක ගගා හැමිනෙනවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    නිකන් හිතමු සජිත් ආවා කියලා..එහෙමනම් මෙලහකටත් එතුමා...ඉරාන භාෂාව ඉගෙන ගනිමින් පසුවෙනවා...ඇයි කියලා ඇහුවොත් කියාවි..ඒ බාෂාව ඉගෙනගෙන මම ඉරානය මගේ පැත්තට නම්මගන්නවා කියලා. එහෙම නම්මගන විස්වීය ආලොක්ය ලාංකේය හදවත් තුලට කිදා බස්සනවා කියලා කියයි..

    කිදා බස්සලා.අහයි.........
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    අනුරට දෙන්නේ නැති එක උඹේ අයිතියක්.
    ඒකට කාටවත් මුකුත් කියන්න බෑ.

    ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.
    Na na denna ona tharam minissu innawa muta wada
     
    • Dislike
    Reactions: Cypress

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,948
    113
    ulan bator
    man nam kiyanne 2034 wenakamma jeppo adinna ona!

    Amaricawa IRANE dammala mada peradiga samathala karawanawa. ai goda emak na! US ai middle east wala invest karana ekak naha!

    Un latin americawa hadanna yanne! cubawata sot kata denna yanne lagadima - samajawadi huppala athulaga danna hadanne

    eegawata enna inne JD Vance hari MArco rubio hari thamai! un denna trumpta wada anthai! ai full time desapaluwo. amu jathiwadi - agam wadi - adirajyawadi dabala!
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Jeppos are running naked like බෙල්ල කපපු කුකුලෝs 😂 We asked them to show their shadow cabinet and they didn’t show and now we know why. Fkrs won’t survive the next Presidential election. Couple of fkrs are going to prison for sure and out comes the අලුත්ගමගේ 😂

    Next jokers coming up
    රෑට රෑට ගෙදරට එන ස ප්‍රේමේ කුදසායි
    After that යුද්දෙ දිනපු නායකයගෙ දකුණු ඇටෙන් එන නා රාජපුක්ඛ

    Brace yourself. Emotional බයියො will fk the country up nicely
     
    • Like
    Reactions: CohenLenstra

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Its not sri lankan voters , who decides the next president. Its the governing countries... If they want Anura to be the president, you cant do anything ...
     
    • Like
    Reactions: CohenLenstra

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    Thambiyek ta deela balamuda ban. Un business walata daksha nisa rata goda daanna ida thiyenawa


    Gas cylinder එකේ ලකුණ ම දාලා ඡන්ද ඉල්ලුවත් ජනතාව ඡන්දය දුන්නෙ නෑ. Gas එපා කියල

    ඉතිං
    ------ Post added on Mar 12, 2026 at 2:47 PM
     
    • Like
    Reactions: EVC

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    සුදා අයියනම් කිව්වේ මේ අාණ්ඩුව අවුරුදු 20කට හොල්ලන්න බෑ කියලා..සුදා අයියා කියපු දෙයක් වරදිිින්නේ නෑ හැබැයි..
    උඹ නම් දාර ගනිකාවක් බන්
    දැන් සුදාගේ එකත් ගන්නවද
     
    • Haha
    Reactions: KDH

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    Thambiyek ta deela balamuda ban. Un business walata daksha nisa rata goda daanna ida thiyenawa


    Gas cylinder එකේ ලකුණ ම දාලා ඡන්ද ඉල්ලුවත් ජනතාව ඡන්දය දුන්නෙ නෑ. Gas එපා කියල

    ඉතිං
    ------ Post added on Mar 12, 2026 at 2:47 PM
    Puthano nosa paradune
    U apahu paradinawa
    Oka ithing amu modaya
    Dan iting wait and see ekak thiyenne
    Lapayata wadi kala naha
    Eka confirmed 🥰
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    නිකන් හිතමු සජිත් ආවා කියලා..එහෙමනම් මෙලහකටත් එතුමා...ඉරාන භාෂාව ඉගෙන ගනිමින් පසුවෙනවා...ඇයි කියලා ඇහුවොත් කියාවි..ඒ බාෂාව ඉගෙනගෙන මම ඉරානය මගේ පැත්තට නම්මගන්නවා කියලා. එහෙම නම්මගන විස්වීය ආලොක්ය ලාංකේය හදවත් තුලට කිදා බස්සනවා කියලා කියයි..

    කිදා බස්සලා.අහයි.........
    Moka awath balaya raka ganna deal damilla balagen inna thamai hunduwe apita wenne :(
     
    • Like
    Reactions: Shamal3001

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    බිමල්
    නලින්ද
    හරිනි
    විජිත
    සූර පප්පා - සීනියර් උන් කැමති වෙයි ද?
    හරිනි ඕක ගන්න දත කනව වෙන්නත් පුළුවන් අගමැති වෙලා නිකන් ඉන්දියිද