අනුරට ආයේ දෙන් නෑ..Confirmed

dilann

Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    මහත්තයෝ ඔය හත් පොලේ ගාගන්නවනි ඉතින්.

    කවුද කිවුවේ ඌට අනුරට දෙන්න කියලා, කවුද කිවුවේ සජියට දෙන්න කියලා.

    මම ඇහුවේ උගේ ඊලග ඔප්ෂන් එක මොකක්ද කියලා.

    ඔයා මේ පැත්තක ඉදල නිකං ටිපර් වෙලා....
    ජෙබයියෝ කියන එක තමයි අනුර නැත්නම් කවුද ඉන්නේ වගේ පොන්න ප්‍රශ්න . උබත් ඕකම නේ ඇහුවේ .
    ඉතින් මම කිව්වේ හිටපු උන් හොරකම් කරලත් මිට වඩා හොදට කරද්දී මොන ලබ්බ්ද මුන් හොරකම් නොකර කරල තියෙන්නේ ?
    හිටපු ඕන හොරෙක් හොදයි මුන්ට වඩා . සජියව උදාහරණෙ ට ගත්තේ විපක්ෂේ හොයාගන්න පුලුවම මෝඩම එකා එක්ක සන්සන්දනය කරත් මුන් ඊට වඩා අන්තයි කියන්නේ .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,481
    113
    මට නම් අනුරයියා ඇතුලු ආණ්ඩුවේ මෙතෙක් අඩුපාඩුවක් නෑ
    හිටපු හිටාපුවන්ට වඩා සියගුණයක් හොඳයි
    පරණ හොරුන්ට නම් ආයෙත් ලොවෙත් දෙන්නෑ
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ජෙබයියෝ කියන එක තමයි අනුර නැත්නම් කවුද ඉන්නේ වගේ පොන්න ප්‍රශ්න . උබත් ඕකම නේ ඇහුවේ .
    ඉතින් මම කිව්වේ හිටපු උන් හොරකම් කරලත් මිට වඩා හොදට කරද්දී මොන ලබ්බ්ද මුන් හොරකම් නොකර කරල තියෙන්නේ ?
    හිටපු ඕන හොරෙක් හොදයි මුන්ට වඩා . සජියව උදාහරණෙ ට ගත්තේ විපක්ෂේ හොයාගන්න පුලුවම මෝඩම එකා එක්ක සන්සන්දනය කරත් මුන් ඊට වඩා අන්තයි කියන්නේ .
    හරි, උබ මම ගැන ඕන දෙයක් හිතා ගනින්කෝ.

    මම අයෙත් අර ප්‍රශ්නෙම උඹෙන් අහනවා.

    අනුර හෝ සජිත් නැතුව කවුද උඹේ ඊලග ඔප්ෂන් එක?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    හරි, උබ මම ගැන ඕන දෙයක් හිතා ගනින්කෝ.

    මම අයෙත් අර ප්‍රශ්නෙම උඹෙන් අහනවා.

    අනුර හෝ සජිත් නැතුව කවුද උඹේ ඊලග ඔප්ෂන් එක?
    මේ පාරේ කැට හොල්ලපු , අවුරුදු 50ක් රට පස්සට ඇදපු හුත්තිගේ පුතාල ටික නැතුව ඕන එකෙක් කමක් නැ
     
    • Like
    Reactions: KDH and Don Appu

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මේ පාරේ කැට හොල්ලපු , අවුරුදු 50ක් රට පස්සට ඇදපු හුත්තිගේ පුතාල ටික නැතුව ඕන එකෙක් කමක් නැ
    එතකොට උඹ හිතනවා අනුරට, සජියට, රනිල්ට වඩා සීලරතන හාමුදුරුවෝ හොදයි රට පාලනය කරන්න කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    එතකොට උඹ හිතනවා අනුරට, සජියට, රනිල්ට වඩා සීලරතන හාමුදුරුවෝ හොදයි රට පාලනය කරන්න කියලා.
    ලපයට වඩා හොදයි .. මේ මොන හුකන්නෙක් ද . පුලුවන් තරම් කෙබර කියලා කියල ඇවිල්ල දැන් කරන ලබ්බකුත් නෑ . දැනුත් උන්ගේ උද්දච්ච කමට පක්ෂේ බේරගන්න එක එක පිස්සු කෙලිනව විතරයි . කලින් උන් කරපු දෙයක් කරන්න වත් ඒකක සාධනීය දෙයක් දකින්නවත් බැරි තනිකරම් කුහක පොන්නයෝ සෙට් එකක් .
    සිලරතනයට හිතෙන් හරි රට ගැන මීට වඩා කැක්කුමක් ඇති .

    මේ හුත්තිගේ පුතාලට තියන්නේ උන්ගේ අර ඊනියා සමාජවාදී අදහස් ටික කොහොමද පැල කරන්නේ කියන දේ විතරයි .
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ලපයට වඩා හොදයි .. මේ මොන හුකන්නෙක් ද . පුලුවන් තරම් කෙබර කියලා කියල ඇවිල්ල දැන් කරන ලබ්බකුත් නෑ . දැනුත් උන්ගේ උද්දච්ච කමට පක්ෂේ බේරගන්න එක එක පිස්සු කෙලිනව විතරයි . කලින් උන් කරපු දෙයක් කරන්න වත් ඒකක සාධනීය දෙයක් දකින්නවත් බැරි තනිකරම් කුහක පොන්නයෝ සෙට් එකක් .
    සිලරතනයට හිතෙන් හරි රට ගැන මීට වඩා කැක්කුමක් ඇති .

    මේ හුත්තිගේ පුතාලට තියන්නේ උන්ගේ අර ඊනියා සමාජවාදී අදහස් ටික කොහොමද පැල කරන්නේ කියන දේ විතරයි .
    එල, උඹේ අදහසත් හොදයි.

    ඒ උනාට මම හිතනවා, සීලරතන වගේ කෙනෙක්ට චන්දෙ දෙන එක හොදයි කියන උබේ අදහස ගැන 100 පාරක් විතර හිතන එක නම් හොදයි.
     
    • Like
    Reactions: Draco Malfoy

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    Ado me chande dunne ne JVP kalin mathaka athi kaaleka munta dunne..Komath ape budhdhimath chanda dayakayo inne balaya denna giyama denawa loweth passe kelowagena dagalanawa
     
    • Haha
    Reactions: supun_sg

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැරි කොටා අවුරුදු 5 කරලා ගෙදර පල..කයියනායක කියලා දාපු එකාට සම්මානයක් දෙන්න ඕනේ..උගත් උගත් ගගා හැමිනුනා දැන් තමා මුන්ගේ තරම පේන්නේ..මෝඩ සජියාට දුන්නා නම් ඌ මොරාල් එකෙන් හරි වැඩක් කරනවා

    ane hukahan hutto
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    එල, උඹේ අදහසත් හොදයි.

    ඒ උනාට මම හිතනවා, සීලරතන වගේ කෙනෙක්ට චන්දෙ දෙන එක හොදයි කියන උබේ අදහස ගැන 100 පාරක් විතර හිතන එක නම් හොදයි.
    සීලරතන අඩුම ගැනේ අවංකයි යකෝ මෝඩ උනාට .

    මුන් ඒකට පුලුවන් තරම් පච කියලා මිනිස්සු රවට්ටන මානසිකත්වයෙන් ඉන්නේ .
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    සීලරතන අඩුම ගැනේ අවංකයි යකෝ මෝඩ උනාට .

    මුන් ඒකට පුලුවන් තරම් පච කියලා මිනිස්සු රවට්ටන මානසිකත්වයෙන් ඉන්නේ .
    රජ්ජුරුවන්ගේ ඇගේ මැස්ස වහපුවම කඩුවෙන් කොටපු වදුරා ඉන්න කතාව උඹ දන්නවා නේද?

    ඒ වදුරත් හරිම අවංකයි, හැබැයි පට්ට මෝඩයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    රජ්ජුරුවන්ගේ ඇගේ මැස්ස වහපුවම කඩුවෙන් කොටපු වදුරා ඉන්න කතාව උඹ දන්නවා නේද?

    ඒ වදුරත් හරිම අවංකයි, හැබැයි පට්ට මෝඩයි.
    ඌ රජාව බේරගන්න කෙටුවේ .
    මුන් රජාව මරන්නම කොටන්නේ
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    Sirawata matath dan ooka hithila thiyenne ban... Mun maha Patta Moooda Relak appa... Kisi KONDAK naha!

    Sajuyya Amu gawaya bawa atta.. hebei ooka president una nam Ookata Goooo bayai minissu. ooka aniwa uthuru Koriya Leader wage Baya karan deyak karanwa.... mata eka nam sure... ANURA nam maha Pendayek appa.... Kiyapu pacha walata pinsidda wenna tahwa 3 years walin Dotta.... aaawata Rata hadanna PAKAK! :lol: