ඊළඟ ඡන්දය ගැන නං දන්නේ නෑ... 2024 නං තිබ්බ හොඳම option එක රනිල්... පචයාගේ මහ කයිවාරු වලටඅනුරට දෙන්නේ නැති එක උඹේ අයිතියක්.
ඒකට කාටවත් මුකුත් කියන්න බෑ.
ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.
ඔව් එක වෙන්න පුළුවන්, මම මේකේ එකෙක් එක්ක කතා කලා. උගේ හොදම තේරීම සීලරතන හිමි.ඊළඟ ඡන්දය ගැන නං දන්නේ නෑ... 2024 නං තිබ්බ හොඳම option එක රනිල්... පචයාගේ මහ කයිවාරු වලටරැවටිලාbrainwash වෙලා හෙනම අමුතු රැල්ලක් එක්ක මූට බලේ දුන්නේ...
කටු ගානව කියන්නෙ ඉතින් ගොන් වැඩක්. Pros Cons බලල දෙන්න ඕනෙ Cons අඩු පැත්තට. Emmotional වෙළා බෑ.අනුරට දෙන්නේ නැති එක උඹේ අයිතියක්.
ඒකට කාටවත් මුකුත් කියන්න බෑ.
ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.
Balaya labennama ona saba heluwa penna, kokage suda penne igilenakotaiඊළඟ ඡන්දය ගැන නං දන්නේ නෑ... 2024 නං තිබ්බ හොඳම option එක රනිල්... පචයාගේ මහ කයිවාරු වලටරැවටිලාbrainwash වෙලා හෙනම අමුතු රැල්ලක් එක්ක මූට බලේ දුන්නේ...
ammbo sajith precedent wuna nam uge gani udin yanneනිකන් හිතමු සජිත් ආවා කියලා..එහෙමනම් මෙලහකටත් එතුමා...ඉරාන භාෂාව ඉගෙන ගනිමින් පසුවෙනවා...ඇයි කියලා ඇහුවොත් කියාවි..ඒ බාෂාව ඉගෙනගෙන මම ඉරානය මගේ පැත්තට නම්මගන්නවා කියලා. එහෙම නම්මගන විස්වීය ආලොක්ය ලාංකේය හදවත් තුලට කිදා බස්සනවා කියලා කියයි..
කිදා බස්සලා.අහයි.........
කැරි කොටා අවුරුදු 5 කරලා ගෙදර පල..කයියනායක කියලා දාපු එකාට සම්මානයක් දෙන්න ඕනේ..උගත් උගත් ගගා හැමිනුනා දැන් තමා මුන්ගේ තරම පේන්නේ..මෝඩ සජියාට දුන්නා නම් ඌ මොරාල් එකෙන් හරි වැඩක් කරනවා
අනුැට දුන්නා කියලා ඌ මොනවද කරපු දේ ? කලින් පොහොට්ටු ආන්ඩුව කරපු ටික තමා තාමත් කරගෙන යන්නේඅනුරට දෙන්නේ නැති එක උඹේ අයිතියක්.
ඒකට කාටවත් මුකුත් කියන්න බෑ.
ඊලග ප්‍රශ්නේ එතකොට කාටද චන්දෙ දෙන්නේ. චන්දෙ කටු ගාන ඔප්ෂන් එක නැතුව.
අනුැට දුන්නා කියලා ඌ මොනවද කරපු දේ ? කලින් පොහොට්ටු ආන්ඩුව කරපු ටික තමා තාමත් කරගෙන යන්නේ
------ Post added on Mar 13, 2026 at 10:05 AM
අනුැට දුන්නා කියලා ඌ මොනවද කරපු දේ ? කලින් පොහොට්ටු ආන්ඩුව කරපු ටික තමා තාමත් කරගෙන යන්නේ
------ Post added on Mar 13, 2026 at 10:05 AM
ඇයි නාමල්, Ranil also නාමල් ටහරි, උබ මම ගැන ඕන දෙයක් හිතා ගනින්කෝ.
මම අයෙත් අර ප්‍රශ්නෙම උඹෙන් අහනවා.
අනුර හෝ සජිත් නැතුව කවුද උඹේ ඊලග ඔප්ෂන් එක?
prathipaththi prakasha vala thiyen eva karanne na ne bn mun awat passeකටු ගානව කියන්නෙ ඉතින් ගොන් වැඩක්. Pros Cons බලල දෙන්න ඕනෙ Cons අඩු පැත්තට. Emmotional වෙළා බෑ.
"අරූ මූව මැරුව කියල රාවයක් යන නිසා ඒකෙන් පලි ගන්න ඌට විරුද්ධව එන ඕන පක්ෂෙකට දෙනව"
"අර පක්ෂෙ උන් ගොඩේ පාටයි, ඒ නිසා උන්ට දෙන්න බෑ"
"අරුන් අඩුකුලේ උන්ට දෙන්නෙ නෑ"
"අර පක්ෂෙ උන් නාකියි, තරුණ උන්ට දෙන්න ඕනෙ"
"අර පක්ෂෙ ඉන්නෙ අපේම ආගමේ/ජාතියෙ සෙට් එකක් ඒ නිසා උන්ට දෙන්න ඕන"
"අර පක්ෂෙ අපි අකමැති ජාතියට විරුද්ධව ඉනනේ ඒ නිසා උන්ට දෙන්න ඕන"
"අරුන් ආවොත් ආයි ජාතිවාදය අවුස්සයි, ඒ නිසා උන්ට දෙන්න හොද නෑ" (ජාතිවාදය උතුරේ හෝ දකුණේ හැම පක්ෂයක්ම මාරුවෙන් මාරුවට අවුස්සනව කියන එක අදුරගන්නත් බැරි සෙට් එක)
"අරුන් අර උද්ඝෝෂණයට ගැහුව නිසා උන්ට දෙන්නෙ නෑ"
ඕව ඔක්කොම Emmotional චන්ද. ඕව තමයි නියම බයි චන්ද.
Insecurieties පාලනය කරගන්නත් ඕන. මොකද ඔය Insecurieties Plant කලෙත් තව මොකක් හරි පක්ෂෙකින්ම තමයි.
ඕවගේ හේතු වලට චන්දෙ දීල වැඩක් නෑ හානියක් විතරයි. දෙන්න ඕනෙ දේවල් තුනක් බලල IMO
1. ආර්ථිකය, සංවර්ධනය සම්බන්ධ Performance - GDP Growth Rate, Free market economy, FDI, Poicies,
2. රටේ ස්වෛරීත්වය කොච්චර රකිනවද.
3. Cultural/Social Stability එක කොච්චර රකිනවද කියල. (ඕක නැතුව කිසිම දෙයක් Sustainable නෑ, සමාජ පරිහානිය ඔක්කොම ආර්තික වර්ධනයෙන් වැඩක් නැති කරවනව)
ආර්ථික කොහොමද හසුරවන්න ඉන්නෙ කියල ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් Idea එකක් ගන්න පුළුළුන්. ඒව Compare කරන්න පුළුවන්.
කරල අඩු Cons තියන පක්ෂෙකට දෙන්නම ඕනෙ. කටු ගානව කියන්නෙත් පක්ෂෙකට දුන්න වගේ තමයි. කටු ගාණ ඒවත් Emmotional චන්දම තමයි.
ඒක හරි. ඒත් හිතන විදිය, Strategy එකක්වත් තියනවද කියල Idea එකක් ගන්න පුළුවන්. මොකද පඩි වැඩි කරනව, බඩු මිල අඩු කරනව වගේ මෝඩ පොරොන්දු තියනවනම් මම කොහොමත් දෙන්නෙ නෑ. ඒ ඇරෙන්න, ආයෝජන කලාපයක් ආරම්භ කරල මෙච්චර රැකියා නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනව කියනවනම් ඔන්න හොදයි.prathipaththi prakasha vala thiyen eva karanne na ne bn mun awat passe