ජෙබයියෝ කියන එක තමයි අනුර නැත්නම් කවුද ඉන්නේ වගේ පොන්න ප්‍රශ්න . උබත් ඕකම නේ ඇහුවේ .මහත්තයෝ ඔය හත් පොලේ ගාගන්නවනි ඉතින්.
කවුද කිවුවේ ඌට අනුරට දෙන්න කියලා, කවුද කිවුවේ සජියට දෙන්න කියලා.
මම ඇහුවේ උගේ ඊලග ඔප්ෂන් එක මොකක්ද කියලා.
ඔයා මේ පැත්තක ඉදල නිකං ටිපර් වෙලා....
ඉතින් මම කිව්වේ හිටපු උන් හොරකම් කරලත් මිට වඩා හොදට කරද්දී මොන ලබ්බ්ද මුන් හොරකම් නොකර කරල තියෙන්නේ ?
හිටපු ඕන හොරෙක් හොදයි මුන්ට වඩා . සජියව උදාහරණෙ ට ගත්තේ විපක්ෂේ හොයාගන්න පුලුවම මෝඩම එකා එක්ක සන්සන්දනය කරත් මුන් ඊට වඩා අන්තයි කියන්නේ .

