අනුරට ඇප නෑ වගේ නෙහ් ? ඡන්ද වැටිලා නෑ! හවසට මහා වැසි!

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    සාම්ප්‍රදායික UNP,ශ්‍රී ලංකා ඡන්ද දායකයෝ චන්දෙට මේ පාර යන්නේ නෑ බං. උන්ට උන්ගේ පක්ෂෙත් එපාවෙලා JVP එකට දෙන්නත් කැමති නෑ. ඕක තමයි සීන් එක.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    සාම්ප්‍රදායික UNP,ශ්‍රී ලංකා ඡන්ද දායකයෝ චන්දෙට මේ පාර යන්නේ නෑ බං. උන්ට උන්ගේ පක්ෂෙත් එපාවෙලා JVP එකට දෙන්නත් කැමති නෑ. ඕක තමයි සීන් එක.
    ජෙප්පන්ට දීල ඉතින් වාසියක් නෑනෙ.
     
    • Sad
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ai danmama chanda ganan karanna patan aranda???
    බුද්ධි අංශ වාර්තා ටික ටික එලියට එන්නේ.. මේ පාර හමුදාවේ වගේම අලුත් පරපුරත් මාලිමාව අතැරලා වගේ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සාම්ප්‍රදායික UNP,ශ්‍රී ලංකා ඡන්ද දායකයෝ චන්දෙට මේ පාර යන්නේ නෑ බං. උන්ට උන්ගේ පක්ෂෙත් එපාවෙලා JVP එකට දෙන්නත් කැමති නෑ. ඕක තමයි සීන් එක.
    බලාගෙන හිටු වෙන දේ...:ROFLMAO::ROFLMAO::ROFLMAO: පච ජෙප්පෝ මාස එකාමරට දුන්නු සැපට තවත් සැපක් දෙන්න යන්නේ මිනිස්සු..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Nov 14, 2024 at 11:01 AM
     
    • Haha
    Reactions: ela

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    බුන්ධි අංශ වාර්තා ටික ටික එලියට එන්නේ.. මේ පාර හමුදාවේ වගේම අලුත් පරපුරත් මාලිමාව අතැරලා වගේ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    බලාගෙන හිටු වෙන දේ...:ROFLMAO::ROFLMAO::ROFLMAO: පච ජෙප්පෝ මාස එකාමරට දුන්නු සැපට තවත් සැපක් දෙන්න යන්නේ මිනිස්සු..:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Nov 14, 2024 at 11:01 AM
    @netudara ube බුන්ධි අංශ ithin uba asa eka dinanawa kiyana ekane bun.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    චන්ද දාන්න එන්නැ කියන්නෙ මාලිමාවට තමා වාසි, පැරදිල රෙවිලා ඉන්න උන් තමා ගෙදර ඉන්නෙ, අනුර ජනාදිපති කරල ගැම්මෙන් ඉන්න උන් ඔක්කොම යනව, හෙට උදේ වෙනකම් බලහන් හිටහන්කො
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    චන්ද දාන්න එන්නැ කියන්නෙ මාලිමාවට තමා වාසි, පැරදිල රෙවිලා ඉන්න උන් තමා ගෙදර ඉන්නෙ, අනුර ජනාදිපති කරල ගැම්මෙන් ඉන්න උන් ඔක්කොම යනව, හෙට උදේ වෙනකම් බලහන් හිටහන්කො
    අද හවස තැපැල් චන්ද ප්‍රතිපල එද්දී තමා මාලිමාවේ උන්ට චූ යන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    උන්ගේ පක්ෂේ මූසලකම තමා...මේ තරම් කල් රටේ උද්ඝෝෂණ, වර්ජන කරලා රටට කෙලවෙල FB, YOUTUBE පච වපුරලා නේ ජනාධිපතිවරණයත් දින්නේ..
     
    • Haha
    Reactions: CODE X and supun_sg

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අද හවස තැපැල් චන්ද ප්‍රතිපල එද්දී තමා මාලිමාවේ උන්ට චූ යන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අවසාන මොහොත වෙනකම් හින දැකපන්, ඉට පස්සෙ හෙට උදෙ ඉදන් මාලිමාව පලාත් සබහ නගර සබහ පැරදෙන හැටි කිය කිය thread දාපන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඕසි සිට්සන් ගත්ත නූගත් ජංගි සුදා youtube කරලා හම්බවෙන ඩොලර් ටික ඕසි යවලා කියනවා රට ජෙප්පොන්ට ඩොලර් ඵවන්නලු ලංකාවට..ඕකට ජංගියක්ම තමා අැඳන් ඉන්න වෙන්නේ ඉස්සරහට..😹😹😹

    gao7vtH.jpeg