අනුරට ඇප නෑ වගේ නෙහ් ? ඡන්ද වැටිලා නෑ! හවසට මහා වැසි!

fdk

Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Voter turnout eka adui kiyanne malimawa wadi % ekak gannawa, mokoada vote karanne naththe SJB, UNP, SLPP kattiya
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බුද්ධි අංශ වාර්තා ටික ටික එලියට එන්නේ.. මේ පාර හමුදාවේ වගේම අලුත් පරපුරත් මාලිමාව අතැරලා වගේ නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    malimawata anduwak hadanna beri wei ehenam neda????
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    හෙට උදේම මම එන්නම් මේ පැත්තෙ.... දැන් මොකුත් කියලා වැඩක් නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    සිලින්ඩර් බයියොයි, සර්වජන බයියොයි @Anathai මේ පාර. පොහොට්ටු බේසිකයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ.
     
    • Haha
    Reactions: 192.168.o.21

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    චන්දෙ දාන්න එන්නෙ නැට්තෙ පැරදුන උන්
    මාලිමවට විශිස්ට ජයක් ලැබෙනවා ශුවර්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අනුරට එක මානාපයක් වත් මේ පාර වැටෙන එකක් නැ. චන්ද්‍රිකා වැඩිම මනාප ගනී වගේ මේ පාර. ආයෙමත් රත්නසිරිම අගමැති වෙයි. කතානායක නම් වී.ජ.මු ටම හම්බ උනොත් හොදයි මේ පාරත්. :oo::oo::eek::baffled:
     
    • Haha
    Reactions: Honda.putha

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මාලිමාව 130-133 අතර සීට් ගානක් තමයි ගන්නේ කොහොම දැම්මත්
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    කෙලවෙයිද බන් ? සුදා නම් කිව්වේ රටම අනුරට කියලා.. මූ අපිව ඇන්දුවවත්ද ?
    බය වෙන්න එපා පැංචෝ .. අපේ එවුන් දිනනවා.. 🧭❤️