අනුරාධපුරයේ ඇනකොන්ඩා

Khalifa

Member
Apr 16, 2010
118
10
0
අනුරාධපුරයේ ඇනකොන්ඩා

කොහමද size එක ? මස් කිලෝ ගනන් කපන්න පුළුවන් :lol:

srilanka2.jpg


කරන මගුලක් පරිස්සමෙන් කරපන් බබෝ! ඇනකොන්ඩලා එක්ක සෙල්ලම් තියාගන්න එපා



srilanka3.jpg


srilanka4.jpg


Edit :- ඔයගොල්ලෝ මට සමාවෙන්න ඕනේ! මේ ෆොටෝ එක අරන් තියන්නේ පිට රටක!


 
Last edited:

Khalifa

Member
Apr 16, 2010
118
10
0
EΜΙFΞXΛ;7276668 said:
lankawe anacondala nane ban..thawath mona sakshida?:P
anika apita lankawe minissunwa anduranna barida? oya inne lankawe minissuda?:rofl:

මම ෆොටෝස් ටික කොපි කරේ ඔන්න ඔය සයිට් එකෙන්

මාවත් රැවටුනා වගේ! :( thread තොපික් එක එඩිට් කරන්න විදිහක් කියපන් බලන්න :( මම දැන් ඒකෙ අනුරාධපුර කෑල්ල අරන් දාන්නේ කොහමද ?
 
Last edited:

EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
මම ෆොටෝස් ටික කොපි කරේ ඔන්න ඔය සයිට් එකෙන්

මාවත් රැවටුනා වගේ! :( thread තොපික් එක එඩිට් කරන්න විදිහක් කියපන් බලන්න :( මම දැන් එකේ අනුරාධපුර කෑල්ල අරන් දාන්නේ කොහමද ?

1st posteka edit karanna puluwanda balanna :)

ethanadi edit karanna puluwan wei topic eka..matath hariyatama sure na..bari nam post eke daanna topic eka waradi kiyala ;)
 

Khalifa

Member
Apr 16, 2010
118
10
0
EΜΙFΞXΛ;7276716 said:
1st posteka edit karanna puluwanda balanna :)

ethanadi edit karanna puluwan wei topic eka..matath hariyatama sure na..bari nam post eke daanna topic eka waradi kiyala ;)

පෝස්ට් එක නම් එඩිට් කරන්න පුළුවන් උනා! :) ත්‍රෙඩ් තොපික් එක මාරු වෙන්නේ නැහැ:(
 
Last edited: