අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    රට ගියොත් තමා බන් නැත්තම් ඉතින් බදින්න වෙන්නෙ මෙහෙ කොකොසයිඩ් කෑල්ලක්
    සුද්දෝ එච්චර ලස්සන නෑ බං. උබ ට කෙල්ලක් නැති නිසා porn බලන නිසා ඔය.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය පැතිවල කෙල්ලොන්ගෙ photo ටිකක් දහම්කො
    ඔය පැතිවල කෙල්ලොන්ගෙ photo ටිකක් දහම්කො
    අවුරුදු දහයකට වඩා පරණ ඒවා තමා තියෙන්නෙ. දැං ඉතිං මම නාකි නිසා කෙල්ලො ආශ්‍රය කරන්නෙ නෑ. 😂
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මගෙ profile එකෙ ඉන්න කෙනා mk?
    මට නම් සුද්දියෝ සෙට් නැහැ. හැබැයි කළු කොන්ඩේ කළු ඇස් ශෙප්.නැතුව අමාරුයි ආදරයක් හිතෙන්නේ නැහැ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මගෙ profile එකෙ ඉන්න කෙනා mk?
    Natural beauty එකක් තියන එවුං මට නම් අඩුයි එංගලන්තෙ. Mix වෙච්ච එවුං තමා වැඩිපුර ලස්සන. Asian countries වලින් ආපු අයත් ගොඩක් ලස්සනයි මේ රටවලට ඇවිල්ලා ටිකක් කල් ගියාම.

    අවුලක් නෑ
    උඹ මොන ජාතියෙ එකෙක්ද දන්නෑ. මම background check කරලා PM එකක් දාන්නම්. 😃
    ------ Post added on Aug 2, 2022 at 6:18 PM

    මට නම් සුද්දියෝ සෙට් නැහැ. හැබැයි කළු කොන්ඩේ කළු ඇස් ශෙප්.නැතුව අමාරුයි ආදරයක් හිතෙන්නේ නැහැ
    ඇත්තටම කොන්ඩෙ කලු වුනාම තමා අපිට ලස්සනයි කියලා පේන්නෙ.
    ------ Post added on Aug 2, 2022 at 6:19 PM
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Natural beauty එකක් තියන එවුං මට නම් අඩුයි එංගලන්තෙ. Mix වෙච්ච එවුං තමා වැඩිපුර ලස්සන. Asian countries වලින් ආපු අයත් ගොඩක් ලස්සනයි මේ රටවලට ඇවිල්ලා ටිකක් කල් ගියාම.

    උඹ මොන ජාතියෙ එකෙක්ද දන්නෑ. මම background check කරලා PM එකක් දාන්නම්. 😃
    ------ Post added on Aug 2, 2022 at 6:18 PM

    ඇත්තටම කොන්ඩෙ කලු වුනාම තමා අපිට ලස්සනයි කියලා පේන්නෙ.
    ------ Post added on Aug 2, 2022 at 6:19 PM
    ඔව් බං සුද්දියින්ට රාගික හැගීමක් තමා ඇති වෙන්නේ මට. ඇයි දන්නේ නැහැ. ලොකු ලස්සනක් පෙන්නේත් නැහැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,443
    32,174
    113
    මං මෙච්චර දවස් හිතන් හිටියේ නුවර කෙල්ලො තමා ලස්සනම කියලා. ඒත් අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ. උයන්නත් පුළුවන් දර පලන්නත් පුළුවන්.බයිකුත් පදිනවා.හරි කඩිසරයි.නුවර බොරු පඩ සෝ විතරයි. අපරාදේ කියලා හිතෙනවා.අපිත් ඉතිං නුවර තමා එක කියලා හිතන් හිටියේ. ගලෙන් බැස්සම නේ ලස්සන දැක්කේ.
    ගලෙන් බහිද්දී ලිස්සයි
    ලොල්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    දැං වැවක් ගාවට ගියාම බල්ලෙක් වත් නෑ බං. ජල සම්පාදන ක්‍රම තියනවා පදවියේ අන්තිම කෙලවරටම.
    ඒක නං ලොකු දෙයක් මොනා උනත් 🤗
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මං මෙච්චර දවස් හිතන් හිටියේ නුවර කෙල්ලො තමා ලස්සනම කියලා. ඒත් අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ. උයන්නත් පුළුවන් දර පලන්නත් පුළුවන්.බයිකුත් පදිනවා.හරි කඩිසරයි.නුවර බොරු පඩ සෝ විතරයි. අපරාදේ කියලා හිතෙනවා.අපිත් ඉතිං නුවර තමා එක කියලා හිතන් හිටියේ. ගලෙන් බැස්සම නේ ලස්සන දැක්කේ.

    ගලෙං උඩ තමා හොඳ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    @ජොසී ඔය උබෙ වයිෆ්ගේ ෆොටෝ ඉල්ලන්නේ මූ
    මගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    මගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.
    අඩෝ එහෙම කියන්ඩ එපා. උබෙ වයිෆ්නේ
     
    • Haha
    Reactions: ජොසී

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.
    wife මේක දකිත්වා!
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රුවන්වැලි සෑයයි, ජයශ්‍රි මහ බෝධියයි ගැන කයිවාරුව තමා එපා වෙන්නේ.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.
    සුමුදුට කැතයි කිව්වා නේද උඹ? හිටපන් කියන්නම් :rolleyes:
     
    • Haha
    Reactions: ජොසී