රට ගියොත් තමා බන් නැත්තම් ඉතින් බදින්න වෙන්නෙ මෙහෙ කොකොසයිඩ් කෑල්ලක්දැන් උබට සුද්දෝ හොදයි කිව්වේ
රට ගියොත් තමා බන් නැත්තම් ඉතින් බදින්න වෙන්නෙ මෙහෙ කොකොසයිඩ් කෑල්ලක්දැන් උබට සුද්දෝ හොදයි කිව්වේ
සුද්දෝ එච්චර ලස්සන නෑ බං. උබ ට කෙල්ලක් නැති නිසා porn බලන නිසා ඔය.රට ගියොත් තමා බන් නැත්තම් ඉතින් බදින්න වෙන්නෙ මෙහෙ කොකොසයිඩ් කෑල්ලක්
මගෙ profile එකෙ ඉන්න කෙනා mk?සුද්දෝ එච්චර ලස්සන නෑ බං. උබ ට කෙල්ලක් නැති නිසා porn බලන නිසා ඔය.
ඔය පැතිවල කෙල්ලොන්ගෙ photo ටිකක් දහම්කො
අවුරුදු දහයකට වඩා පරණ ඒවා තමා තියෙන්නෙ. දැං ඉතිං මම නාකි නිසා කෙල්ලො ආශ්‍රය කරන්නෙ නෑ.ඔය පැතිවල කෙල්ලොන්ගෙ photo ටිකක් දහම්කො
අවුලක් නෑඅවුරුදු දහයකට වඩා පරණ ඒවා තමා තියෙන්නෙ. දැං ඉතිං මම නාකි නිසා කෙල්ලො ආශ්‍රය කරන්නෙ නෑ.![]()
මට නම් සුද්දියෝ සෙට් නැහැ. හැබැයි කළු කොන්ඩේ කළු ඇස් ශෙප්.නැතුව අමාරුයි ආදරයක් හිතෙන්නේ නැහැමගෙ profile එකෙ ඉන්න කෙනා mk?
Natural beauty එකක් තියන එවුං මට නම් අඩුයි එංගලන්තෙ. Mix වෙච්ච එවුං තමා වැඩිපුර ලස්සන. Asian countries වලින් ආපු අයත් ගොඩක් ලස්සනයි මේ රටවලට ඇවිල්ලා ටිකක් කල් ගියාම.මගෙ profile එකෙ ඉන්න කෙනා mk?
උඹ මොන ජාතියෙ එකෙක්ද දන්නෑ. මම background check කරලා PM එකක් දාන්නම්.අවුලක් නෑ
ඇත්තටම කොන්ඩෙ කලු වුනාම තමා අපිට ලස්සනයි කියලා පේන්නෙ.මට නම් සුද්දියෝ සෙට් නැහැ. හැබැයි කළු කොන්ඩේ කළු ඇස් ශෙප්.නැතුව අමාරුයි ආදරයක් හිතෙන්නේ නැහැ
අපේ ස්කෝලේ පී.ටී ටීචර් ඩිස්කවරියක ස්කෝලේ ආවේ බන්. හැබැයි අ.පුර නෙවෙයිape batch1 kellekge gedara giya api set1k 2016 wage.
kella awa kiyahanko ct100ka widagena..unta bike nothing
ඔව් බං සුද්දියින්ට රාගික හැගීමක් තමා ඇති වෙන්නේ මට. ඇයි දන්නේ නැහැ. ලොකු ලස්සනක් පෙන්නේත් නැහැ.Natural beauty එකක් තියන එවුං මට නම් අඩුයි එංගලන්තෙ. Mix වෙච්ච එවුං තමා වැඩිපුර ලස්සන. Asian countries වලින් ආපු අයත් ගොඩක් ලස්සනයි මේ රටවලට ඇවිල්ලා ටිකක් කල් ගියාම.
උඹ මොන ජාතියෙ එකෙක්ද දන්නෑ. මම background check කරලා PM එකක් දාන්නම්.
------ Post added on Aug 2, 2022 at 6:18 PM
ඇත්තටම කොන්ඩෙ කලු වුනාම තමා අපිට ලස්සනයි කියලා පේන්නෙ.
------ Post added on Aug 2, 2022 at 6:19 PM
@ජොසී ඔය උබෙ වයිෆ්ගේ ෆොටෝ ඉල්ලන්නේ මූඔය පැතිවල කෙල්ලොන්ගෙ photo ටිකක් දහම්කො
ගලෙන් බහිද්දී ලිස්සයිමං මෙච්චර දවස් හිතන් හිටියේ නුවර කෙල්ලො තමා ලස්සනම කියලා. ඒත් අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ. උයන්නත් පුළුවන් දර පලන්නත් පුළුවන්.බයිකුත් පදිනවා.හරි කඩිසරයි.නුවර බොරු පඩ සෝ විතරයි. අපරාදේ කියලා හිතෙනවා.අපිත් ඉතිං නුවර තමා එක කියලා හිතන් හිටියේ. ගලෙන් බැස්සම නේ ලස්සන දැක්කේ.
ඒක නං ලොකු දෙයක් මොනා උනත්දැං වැවක් ගාවට ගියාම බල්ලෙක් වත් නෑ බං. ජල සම්පාදන ක්‍රම තියනවා පදවියේ අන්තිම කෙලවරටම.
මං මෙච්චර දවස් හිතන් හිටියේ නුවර කෙල්ලො තමා ලස්සනම කියලා. ඒත් අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ. උයන්නත් පුළුවන් දර පලන්නත් පුළුවන්.බයිකුත් පදිනවා.හරි කඩිසරයි.නුවර බොරු පඩ සෝ විතරයි. අපරාදේ කියලා හිතෙනවා.අපිත් ඉතිං නුවර තමා එක කියලා හිතන් හිටියේ. ගලෙන් බැස්සම නේ ලස්සන දැක්කේ.
මගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.@ජොසී ඔය උබෙ වයිෆ්ගේ ෆොටෝ ඉල්ලන්නේ මූ
අඩෝ එහෙම කියන්ඩ එපා. උබෙ වයිෆ්නේමගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.
wife මේක දකිත්වා!මගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.
ඒකත් ඇත්ත. මට ලස්සනයි ඉතිං. අවුරුදු දහයක් ලව් කරලා බැන්දේ.අඩෝ එහෙම කියන්ඩ එපා. උබෙ වයිෆ්නේ

සුමුදුට කැතයි කිව්වා නේද උඹ? හිටපන් කියන්නම්මගෙ ගෑනි ලස්සන නෑ බං. මං වගේම තමා. කළු කැත කොට ඩොටේ බයියොනෙ අපි. දන්නෝ දනිති. මම ඕන තරම් share කරලා තියනවා කලින්.
