අනුර කුමාරට හෘදයාබාධයක්

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනුර කුමාරට හෘදයාබාධයක්

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
    හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (01) රාත්‍රියේ දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වුව ද ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    බයිපාස් එකක් කරන්නම වෙයි ඕකට.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අඩෝ මෙන්න නූල්..බලපල්ලා කොච්චර වැදගත් නූලක්ද කියලා..
    එහෙම් පිටින්ම කොපි පේස්ට් කොරලා එළකිරියට වැදගත්ම නූල් දමන්නාගේ තවත් නූලක්..

    වේලෙන නිසා බම්ප් කලේ..

    Truth Hurts මචං..
    :lol::lol::lol::lol::lol::lol:

    Thoge fake eka ban una hindada oyatharam adanne ponnayo?truth hurts.:lol:

    4z90ibc59sru23xr-large.jpg

    :lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹලා දෙන්නම ඔය වලිය නවත්වපන්කෝ

    පිස්සුද බං..කොහේද මෙතන වලියක්..
    මේක නිකම්ම නිකම් නූලක් බම්ප් කලා විතරයි..
    වෙන කිසිම අවුලක් නෑ..

    හරියටම කිව්වොත් මෙන්න මේ කොමෙන්ට් එකේ වගේ..;);)

    Ane palayan yanna.ubata moko mama mona kiwwath.mama kiwwe mata ona de.

    මම පහලින් දාන්නම් ලින්ක් එක මේ සුහද බම්ප් කිරීමට හේතුව වුන.
    ඒකත් බලපංකෝ..ඒකේ Other Guy උඹත් ඉන්නවා.මම කිව්වට නිකමට ගිහින් කියවපංකෝ මේ වීරයොන්ගේ දැන උගත්කමේ තරම..
    :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1701610
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පිස්සුද බං..කොහේද මෙතන වලියක්..
    මේක නිකම්ම නිකම් නූලක් බම්ප් කලා විතරයි..
    වෙන කිසිම අවුලක් නෑ..

    හරියටම කිව්වොත් මෙන්න මේ කොමෙන්ට් එකේ වගේ..;);)

    මම පහලින් දාන්නම් ලින්ක් එක මේ සුහද බම්ප් කිරීමට හේතුව වුන.
    ඒකත් බලපංකෝ..ඒකේ Other Guy උඹත් ඉන්නවා.මම කිව්වට නිකමට ගිහින් කියවපංකෝ මේ වීරයොන්ගේ දැන උගත්කමේ තරම..
    :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1701610

    මට මතකයි ඔය ත්‍රේඩ් එක .ඒක තමයි මම කලින් කිව්වේ වාදයකදි ඒ පොයින්ට් එකට විතරක් වාද කරගන්න එත් ඒ වාදේ වෙන දේවල්වලට ගෙනියන්න එපා කියලා .
    උඹලා දෙන්නම වැදගත් අදහස් තියෙන පොස්ට්ස් දාන දෙන්නෙක් ඔය පරණ වාදයකට වලි යන්න එපා
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මට මතකයි ඔය ත්‍රේඩ් එක .ඒක තමයි මම කලින් කිව්වේ වාදයකදි ඒ පොයින්ට් එකට විතරක් වාද කරගන්න එත් ඒ වාදේ වෙන දේවල්වලට ගෙනියන්න එපා කියලා .
    උඹලා දෙන්නම වැදගත් අදහස් තියෙන පොස්ට්ස් දාන දෙන්නෙක් ඔය පරණ වාදයකට වලි යන්න එපා

    අයියෝ එහෙම සීන් එකක් නෑ බං..මම ආසයි ඒ නූලෙදි දෙන්නෙක් හැසිරුන විදිය ගැන.
    මම කොණ්ඩයා ගැන කිව්වේ උන් ගැන විස්තර මම මගේ ජොබ් එක නිසා හොඳින්ම දන්න හින්දා.
    ඒත් මතකනේ ඒකෙදී ඔය පොලිසියේ කොන්ත්‍රාත් වලින් හම්බ කරන මිනිස්සු කිව්ව ඒවා.ඒ වගේ පාදඩ අවජාතක ළමයි නිසා තමයි උඹලා වගේ අහිංසකයොත් දවසක හතරවෙනි තට්ටුවේ බාල්කයක එල්ලිලා රෑ එළිවෙනකම් ගුටි කන්නේ.

    මට අමතක නෑ බං කිසිම සාධාරණ හේතුවක් නැතිව ඒ නූලට කරපු බලු වැඩේ..:yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    අයියෝ එහෙම සීන් එකක් නෑ බං..මම ආසයි ඒ නූලෙදි දෙන්නෙක් හැසිරුන විදිය ගැන.
    මම කොණ්ඩයා ගැන කිව්වේ උන් ගැන විස්තර මම මගේ ජොබ් එක නිසා හොඳින්ම දන්න හින්දා.
    ඒත් මතකනේ ඒකෙදී ඔය පොලිසියේ කොන්ත්‍රාත් වලින් හම්බ කරන මිනිස්සු කිව්ව ඒවා.ඒ වගේ පාදඩ අවජාතක ළමයි නිසා තමයි උඹලා වගේ අහිංසකයොත් දවසක හතරවෙනි තට්ටුවේ බාල්කයක එල්ලිලා රෑ එළිවෙනකම් ගුටි කන්නේ.

    මට අමතක නෑ බං කිසිම සාධාරණ හේතුවක් නැතිව ඒ නූලට කරපු බලු වැඩේ..:yes::yes::yes:

    ඉතින් මචන් හැම අදහසකටම විරුද්ද මත දරන අය ඉන්නවා
    අපි කියන දේ හැම වෙලෙම සත්‍යය වෙන්නෙත් නැ අසත්‍ය වෙන්නෙත් නෑ
    එක දෙයක් විතරක් ගැන දරන මතයක් නිසා මිනිහෙක්ව මනින්නත් බෑ

    කොහොමවුනත් ඕක වෙලා ඉවරයිනේ
    ඕක තවත් ඇදගෙන යන්නෙ නැතුව ඉමු මචන්
    අනික ඔන්ලයින් තරහාකාරයො හදාගන්නවා කියන්නේ තේරුමක් නැති වැඩක්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉතින් මචන් හැම අදහසකටම විරුද්ද මත දරන අය ඉන්නවා
    අපි කියන දේ හැම වෙලෙම සත්‍යය වෙන්නෙත් නැ අසත්‍ය වෙන්නෙත් නෑ
    එක දෙයක් විතරක් ගැන දරන මතයක් නිසා මිනිහෙක්ව මනින්නත් බෑ

    කොහොමවුනත් ඕක වෙලා ඉවරයිනේ
    ඕක තවත් ඇදගෙන යන්නෙ නැතුව ඉමු මචන්
    අනික ඔන්ලයින් තරහාකාරයො හදාගන්නවා කියන්නේ තේරුමක් නැති වැඩක්

    මම මේකේ කොපි පේස්ට් විකාරයක් නොදා මගේම දෙයක්(විශේෂයෙන් පොලිසිය හා අපරාධ ගැන) දෙයක් දානවා නම් ඒක Confirmed දෙයක් විතරයි දාන්නේ බං.
    කොණ්ඩයා ඕක කලේ නෑ කියලා මුලින්ම දන්න කිහිප දෙනාගෙන කෙනෙක් නිසයි ඒක එහෙම කිව්වේ.ඒත් මට ශුවර් එකක් තිබුනේ නෑ පොලිසිය තමන්ගේ වැරැද්ද පිළිගනීවි කියලා.මොකද මීට කලින් ඔහොම වුන සිද්ධි වලදි පොලිසිය කලේ "දැන් කරන්න දෙයක් නෑ.ඕකටම ගහලා දාපන්" කියලා ගැහුව එක.

    කමක් නෑ.

    ඔන්ලයින් නිසා තමයි බං මෙහෙම වෙන්නේ.මට පෙනෙන දකින මානයක කෙනෙක් ඔහොම කලා නම් දැන් ගොඩාක් දේවල් වෙලා..
    :yes::yes::yes: