අනුර කුමාරට හෘදයාබාධයක්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (01) රාත්‍රියේ දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වුව ද ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ.