අනුර හා විවාදයට සජිත් දින දෙයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනුරය දන්නවා 20ට පස්සේ බැහැ කිව්වම 20න් පස්සෙම කරමු කියනවා කියල. ඕකා බයයි කියල අනුරත් දන්නවා. ඕකා ඔහොම කරපුවම ගේමක් නැතුවම අනුරට වින් එක යනවා. ගොන් සජිය අනුරගේ ගැටේට අහු උනා. උ හිතන් ඉන්නේ 19 කරමු කිව්වම ශේප් එකේ 20ත් පහු කරගන්න පුළුවන් වෙයි කියල. දැන් හෙට විවාදේ තියන්නද. ඕක වෙන්නේ නැනේ ඉතින්. උ හිතනවා ඇති යන්තම් එකෙන් බේරුනා කියල.

    ඔව් කොහොමහරි විස්සෙන් පස්සේ හරි වෙනවනම් මරු.... හැබැයි එතකොට කාටවත් බෑ කියන්න බෑනේ... මම හිතන්නේ දෙන්නම දින තින්දු කරගත්තට පස්සේ කවුරු හරි පස්සගහනවා නම් ඉතින් ඌ බයයි.​

    • Like
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    සජියා අනුරය දුන්න දිනේ පඩේකට වත් මායිම් නොකර තමන්ට කැමති දින ටිකක් දුන්න එකෙන් සජිත්ගෙ අබීත පවුර්ශත්වෙ පෙන්නුම් කරනවා
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මේ ගොන්නු දෙන්නට පස්සෙ රනිල්ගෙ තියනවා intwrview එකක්, හහි හි හි

    රනිල්ගේ ටිකිරි මොලේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සජියා අනුරය දුන්න දිනේ පඩේකට වත් මායිම් නොකර තමන්ට කැමති දින ටිකක් දුන්න එකෙන් සජිත්ගෙ අබීත පවුර්ශත්වෙ පෙන්නුම් කරනවා

    ubata ehemada penne meka? mata penne kisima professional manner ekak nathi ekek widiyata.... mulin anura dina dunna... eewata baa uuta wada kiwa. eeta passeth aai masayak witara dunna "hari ehenan ubata puluwan dawasak kiyapan" kiyala....

    muu ekatath professional widiyata response kare naa... ee masema anurage time eka hold karan hitiyaa pita rataka hari conferance ekak tiyanna thibba... dan aai uuta enna puluwan dawasak kiyala mam pora jathakayak wayala wadak naa ban.... hadda chora porak balan giyaama... muu janadipathi unoth jiwitheta wadak karanne naa time ekata... chandrika parada karai time ekata wada nokarala...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Sajithta agamathikama ganna kiyanakotath okamai kaley.
    හැබැයි ඇත්ත කතාව ඌට අනුරට ඕක දෙන්නෙත් නෑ. බොරුවට රනිලට දෙන්න තමයි කතා කරා ආවෙ නෑ අරක මේක කිව්වෙ.

    සජියා ගැන කතා කරොත් ඌට යූ ඇන් පී නායකකම ගන්න වත් ගටක් තිබ්බෙ නෑ. ඔය සජබෙ හැදුවෙත් මම හිතන්නෙ අනික් එවුන්ගේ බල කිරීමට.

    මොකද ඒ කාලෙ බයියන්ගේ ලොකු සටන් පාටයක් උනේ රනිල් එපා කියන එක. සජිත් හොඳයි හැබැයි සජිත් දින්නොත් ආයෙ රනිල් අගමැති වෙයි කියලා ඌට දෙන්න එපා කියලත් බයියෝ කිව්වා.

    එහෙව් එකාට රනිල් මහත්තයා කිය කිය වඳිනවා දැන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    20ට කලින් හරි පස්සෙ හරි නං කමක් නෑ.ඌට ලපයා දින කීපයක් දීල තිබුණම බයේ ආවෙ නෑ. පස්සෙ 20ට කලින් කැමති දිනයක් උන්ට යෝජනා කරන්න කිව්වම ඒ කරෙත් නෑ.

    දැන් කියනවලුද 20ට පස්සෙ එනව කියලා 😹
    ඒ එන්නෙත් නෑ ඕකා.

    පුලුවන් නං මෙතන ඔය කියන දින දාපන්. උබලගෙ පොනිල් පොන්නය දින්නොත් ඇමති මණ්ඩලේ කරනව කියල හිතාගෙන ඉන්න සැට් එකනේ. 😹😹
    පොන්ස් සජිත් එනවා කියපු දවසට ගිහින් විවාද කරන්න කියපන් ලපයට හැඟෙන්නේ නැතුව🤮🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,511
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    අනුරය දන්නවා 20ට පස්සේ බැහැ කිව්වම 20න් පස්සෙම කරමු කියනවා කියල. ඕකා බයයි කියල අනුරත් දන්නවා. ඕකා ඔහොම කරපුවම ගේමක් නැතුවම අනුරට වින් එක යනවා. ගොන් සජිය අනුරගේ ගැටේට අහු උනා. උ හිතන් ඉන්නේ 19 කරමු කිව්වම ශේප් එකේ 20ත් පහු කරගන්න පුළුවන් වෙයි කියල. දැන් හෙට විවාදේ තියන්නද. ඕක වෙන්නේ නැනේ ඉතින්. උ හිතනවා ඇති යන්තම් එකෙන් බේරුනා කියල.

    ඒ වගේ මෝඩ පොන්සියෙක්ටත් චන්දෙ දාලා පොනිල්ගෙ ආණ්ඩුවට යවන්න හිතන් ඉන්න උන් ඉන්නව කිව්වම ඉතින් හිතපන්කො තත්වෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    ubata ehemada penne meka? mata penne kisima professional manner ekak nathi ekek widiyata.... mulin anura dina dunna... eewata baa uuta wada kiwa. eeta passeth aai masayak witara dunna "hari ehenan ubata puluwan dawasak kiyapan" kiyala....

    muu ekatath professional widiyata response kare naa... ee masema anurage time eka hold karan hitiyaa pita rataka hari conferance ekak tiyanna thibba... dan aai uuta enna puluwan dawasak kiyala mam pora jathakayak wayala wadak naa ban.... hadda chora porak balan giyaama... muu janadipathi unoth jiwitheta wadak karanne naa time ekata... chandrika parada karai time ekata wada nokarala...
    ඒක තමයි මෙතන තියෙන ලස්සනම ගේම. සජිත් අනුරගෙ කාලය අපතේ යැව්වා. වැටෙන්න තිබ්බ චන්ද ගාන අඩු කරා.
     
    කොහොමත් ඔය දෙන්නා ප්‍රොෆෙසනල් නෑ... සජිත් ඉස්කොලේ ගානේ කියවවනා... අනුර සජිත්ගේ සුර තුන ගැන කියවනවා.. ඊයා මොන ප්‍රොෆ්‍රසනල්ද​

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒක තමයි මෙතන තියෙන ලස්සනම ගේම. සජිත් අනුරගෙ කාලය අපතේ යැව්වා. වැටෙන්න තිබ්බ චන්ද ගාන අඩු කරා.

    mona lassanakda bn :lol: owa hoda 1950 wage ipaduna unta palam uda idan kiyawanna.... unge chanda kohomath sajiya wage gonnunnta tamai..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    දැන් ඔය විවාදේ තියන්නේ ජපන් භාෂාවෙන්ද? ඉංගිරිසි භාෂාවෙන්ද? රසියන් භාෂාවෙන්ද?