බල්ලා බුරනකොට මොකද කියලා බලනවානෙබුරන බල්ලා නිසා සෙසතම රැකෙනවා
![]()

රත්තරං;16294405 said:නෑ ඔය තියෙන්නේ බුරන්නේ නැතුව හපාකාලා. ඔඅඩුම තරමේ ඔය කෝල් කරන නම්බර් එක මේ එලකිරියේ කිසිම කෙනෙක් දැනන් උන්නේ නෑ

මගේ යෝජනාව ගැන මොකෝ කියන්නේ?රත්තරං;16294411 said:හම්බයෝ කියන ජාතිය ගැන දන්නේ නැද්ද?
අනුජයාව මොඩයා කරලා මස් කට්ටක් දිලා බුරන්න සැලැස්සුවාකෙලවෙනකොට ඔය එකෙක්වත් නැහැ සිංහල කොල්ලො වෙනුවෙන් කතා කරලා තිබුනානම් ගොලුවොත් අනුජයා වෙනුවෙන් කතා කරනවා කර්මය පඩි සන් දුන්නෙ
![]()
ගිලෙන නැවෙන් මීයො පනිනව කියන එක අත්දැකීමෙන් දැකල තියනව මම නම්....
ඒ අත්දැකීම ඔබට විද ගැනීමට කාලයයි දැන්...........

රත්තරං;16294405 said:නෑ ඔය තියෙන්නේ බුරන්නේ නැතුව හපාකාලා. ඔඅඩුම තරමේ ඔය කෝල් කරන නම්බර් එක මේ එලකිරියේ කිසිම කෙනෙක් දැනන් උන්නේ නෑ

පැටියා;16294432 said:නම්බර් හොයන එක කජ්ජක්ද බං. උගෙ ඉස්කෝලෙ එකෙක් අල්ලගත්තනං ඔය ඔක්කොම දැන ගන්න පුලුවන්නෙ. මාත් උගෙ විස්තර හෙවුවා උංගෙ ඉස්කෝලෙ බෑන්ඩ් එකේ හිටපු එකෙක් මාරුගෙන්.
මොකෝ කියන්නෙ අනූජයව උස්සමුද?
ඒවනේ වැඩ බං

උබත් තාම බැදලා නැති එකෙ පස්සෙ වෙඩිම ගමු මම එන්නම් දෙවෙනි මනමාලයාට

හැබයි මස්සිනාට මුද්දක් නෙමෙ දාන්න වෙන්නෙ වලලු දෙකක්

මම උඹ කරපු සමහර ත්රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.
රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.

ube kathawath aththa....රත්තරං;16294411 said:හම්බයෝ කියන ජාතිය ගැන දන්නේ නැද්ද?

මම උඹ කරපු සමහර ත්රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.
රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.

හරි ශොක්
අඩෝ අර කුරුණෑගල ඉස්කෝලෙ කෙල්ල වගේ මූත් මොනවා හරි කර ගනියි ද එතකොට
මං හිතන් නෑ ඌ එච්චරම මෝඩයෙක් කියලා.. අනික ප්රහ්නෙ ෆොන් එකෙන්ම විසදුනා නේ.. ඌ උගෙ පාඩුවෙ අර කිව්වා වගේ රටට වැදගත් මනුස්සයෙක් විදිහට ඉන්නවා නං ආයෙ ප්රශ්න ඇති වෙන්නෙ නෑ නෙ බං 
අනුජ මෙත්සර එළකිරි එකේ පෙනී හිටපු පැත්තක් තිබුනා. ඔහුට උදව් කරපු ඔහු සමග සිටි යාළුවො ගොඩක් හිටියා එත් මේ වෙනකල් අනුජගේ එක යාලුවෙක්වත් reply එකක් දාල නැහැ. බයද?නැත්නම් අනුජව ගණන් නොගැනීමද ?
![]()

:shocked:හ්ම්..හ්ම්.....මම උඹ කරපු සමහර ත්රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.
රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.
http://www.elakiri.com/forum/search.php?searchid=13232325&pp=25
http://www.elakiri.com/forum/showthread.php?t=1591425