අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

aruna47

Well-known member
  • රත්තරං;16294405 said:
    නෑ ඔය තියෙන්නේ බුරන්නේ නැතුව හපාකාලා. ඔඅඩුම තරමේ ඔය කෝල් කරන නම්බර් එක මේ එලකිරියේ කිසිම කෙනෙක් දැනන් උන්නේ නෑ

    :P :P:P:P
    මගේ ගාව තියෙනවා නම්බර් එක..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;16294411 said:
    හම්බයෝ කියන ජාතිය ගැන දන්නේ නැද්ද?
    මගේ යෝජනාව ගැන මොකෝ කියන්නේ?
    රේඩියෝවට ජොයින් වෙමු ද/
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    721
    113
    Sri Lanka
    අනුජයාව මොඩයා කරලා මස් කට්ටක් දිලා බුරන්න සැලැස්සුවා :(කෙලවෙනකොට ඔය එකෙක්වත් නැහැ සිංහල කොල්ලො වෙනුවෙන් කතා කරලා තිබුනානම් ගොලුවොත් අනුජයා වෙනුවෙන් කතා කරනවා කර්මය පඩි සන් දුන්නෙ:(

    ගිලෙන නැවෙන් මීයො පනිනව කියන එක අත්දැකීමෙන් දැකල තියනව මම නම්....
    ඒ අත්දැකීම ඔබට විද ගැනීමට කාලයයි දැන්...........

    :yes: :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;16294405 said:
    නෑ ඔය තියෙන්නේ බුරන්නේ නැතුව හපාකාලා. ඔඅඩුම තරමේ ඔය කෝල් කරන නම්බර් එක මේ එලකිරියේ කිසිම කෙනෙක් දැනන් උන්නේ නෑ

    නම්බර් හොයන එක කජ්ජක්ද බං. උගෙ ඉස්කෝලෙ එකෙක් අල්ලගත්තනං ඔය ඔක්කොම දැන ගන්න පුලුවන්නෙ. මාත් උගෙ විස්තර හෙවුවා උංගෙ ඉස්කෝලෙ බෑන්ඩ් එකේ හිටපු එකෙක් මාර්ගෙන්. :lol:

    මොකෝ කියන්නෙ අනූජයව උස්සමුද?
    ඒවනේ වැඩ බං
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම උඹ කරපු සමහර ත්‍රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්‍රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.

    රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.
     
    • Like
    Reactions: mldarshana

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    පැටියා;16294432 said:
    නම්බර් හොයන එක කජ්ජක්ද බං. උගෙ ඉස්කෝලෙ එකෙක් අල්ලගත්තනං ඔය ඔක්කොම දැන ගන්න පුලුවන්නෙ. මාත් උගෙ විස්තර හෙවුවා උංගෙ ඉස්කෝලෙ බෑන්ඩ් එකේ හිටපු එකෙක් මාරුගෙන්. :lol:

    මොකෝ කියන්නෙ අනූජයව උස්සමුද?
    ඒවනේ වැඩ බං
    :rofl::rofl::rofl:

    අනුජයාව තම්බි උස්සනවානෙ උබලා අපි ගල් කාරයො නෙමෙනෙ උට අක්කෙක් ඉන්නවානම් උස්සපන් අක්කාව:rofl::rofl::rofl::lol::lol:උබත් තාම බැදලා නැති එකෙ පස්සෙ වෙඩිම ගමු මම එන්නම් දෙවෙනි මනමාලයාට:rofl::lol::lol: හැබයි මස්සිනාට මුද්දක් නෙමෙ දාන්න වෙන්නෙ වලලු දෙකක්:rofl::lol:
     
    • Like
    Reactions: Thuzanga

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මම උඹ කරපු සමහර ත්‍රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්‍රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.

    රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.
    :):) ube kathawath aththa....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    721
    113
    Sri Lanka
    රත්තරං;16294411 said:
    හම්බයෝ කියන ජාතිය ගැන දන්නේ නැද්ද?

    මිට කලින් පාරත් එහෙමයි. මිනිහගේ ෆොටෝ expose උන පාරත් මිනිහා තනි වුනා කට්ටිය ශේප් :baffled:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    මම උඹ කරපු සමහර ත්‍රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්‍රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.

    රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.
    :rofl::rofl::lol: හරි ශොක්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: අඩෝ අර කුරුණෑගල ඉස්කෝලෙ කෙල්ල වගේ මූත් මොනවා හරි කර ගනියි ද එතකොට
    :baffled: මං හිතන් නෑ ඌ එච්චරම මෝඩයෙක් කියලා.. අනික ප්‍රහ්නෙ ෆොන් එකෙන්ම විසදුනා නේ.. ඌ උගෙ පාඩුවෙ අර කිව්වා වගේ රටට වැදගත් මනුස්සයෙක් විදිහට ඉන්නවා නං ආයෙ ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ නෙ බං :)
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අනුජ මෙත්සර එළකිරි එකේ පෙනී හිටපු පැත්තක් තිබුනා. ඔහුට උදව් කරපු ඔහු සමග සිටි යාළුවො ගොඩක් හිටියා එත් මේ වෙනකල් අනුජගේ එක යාලුවෙක්වත් reply එකක් දාල නැහැ. බයද?:shocked: නැත්නම් අනුජව ගණන් නොගැනීමද ?:rofl:

    උබ දන්නවද හම්බයො කියල ජාතියක් ඉන්නවා :shocked:
    1. ලංකාවෙන් ඉගන ගෙන අපේම සල්ලි වලින් බෙහෙත් අරං, පකිස්තානෙට හුරේ දාන
    2. ලංකාවේ මිනිස්සුත් එක්කම හැදිලා වැඩිලා අපේ නිදහසම බුක්ති විදලා, UN Human Rights Committee එකට යෝජනා ගේනකොට ලංකාවට විරුද්ධව චියර් කරල මේ රටට කෙල වෙලා පලයන් කියලා පුක දෙන

    අන්න ඒ වගේ යාලුවෝ ගොඩක් නම් ඇති :shocked::shocked::shocked::shoc
    ked:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උඹ කරපු සමහර ත්‍රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්‍රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.

    රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.
    හ්ම්..හ්ම්.....
    පොඩි එකාට මේ දරන්න බැරිවෙයි ද මන්දා........
    හැබැයි දීල තියන පොර ටෝක් වල හැටියට නම් දරන්න බැරි කමක් නෑ..

    රිදිලාට ස්තූති කරමින් මේකෙන් මාරු වෙමි..........

    අනුජ වෙත.....
    දැන්වත් ටිකක් මොලේ පාවිච්චි කරල හැදෙන්න බලපං පුතා.මේ වෙලවෙ උඹේ බොක්කෙ යාලුවො හිටිය නම් අනිවා උඹට සපෝට් එකට කතා කරනවා. නමුත් එහෙම උන් නෑ කියල දැං තේරුණා ද? උඹ කියන හරුප වලට හුරේ දාපු උන් දැං උඹ වටේ නෑ කියල තේරුනාද? අන්න ඒක තේරුණා නම් උඹ හරියට ඉගෙන ගෙන මේ මහ පොලවට බරක් නැති රටට ණය නැති මනුස්සයෙක් වෙයි...........
    ඔය දේවල් ගියා......දැන්වත් හරි මාර්ගෙට වරෙන්........
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මෙකය් මට කියන්නේ තියෙන්නේ..මෙතන ඉන්න කව්රුවත් (රත්තරන් හැර) ඔකාව[අනුජ මෙත්සර] ඇස් දෙකෙන් දැකලා නැහැනේ..

    මෙතන ඉන්න බුදු දහමට ලැදි යට මුත් එක්ක ලොකු තරහක් තියෙන්නේ..මොකද මු මුසල්මානුවන් සමග එකතු වී(බොරලුගොඩ,සිරාජ්,හොනස්ට්කිල,අල්බය්ක්) මුන් සමග එකතු වී ආගමට පහර ගැසිම.සහ වයසට කිසිසේත් අදාළ නොවන දේවල් එලකිරිය තුලින් දැමීම..

    වේළුසුමන වැනි කස්ටිය මෙය බලන්න..

    Code:
    http://www.elakiri.com/forum/search.php?searchid=13232325&pp=25
    බහුබුත පොරවල් සේ කියවිඉමට පෙර මෙන්න මේවා කියවා එන්න..

    අනුජයාගේ මාතර වලිය මෙතනින් කියවන්න

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1591425
    _____________________________________________________________

    හුගක් එළකිරියේ කස්ටිය කියන දෙයක් තමය මූ වලියට කතා කර වෙලේ ගැහුවේ නැත්තේ ඇය් කියන දෙය??
    මචන්ස්ලා තමාගේ තරමට සුදුසු කෙනෙකුටය් ගහනවනම් ගහන්න ඕන..නැතුව පොඩි උන්ට ගහනවා නං එක සිංහල කමටත් ලැජ්ජාවක්..(එදා මන් මුට අවවාදයක් දිලා ආවේ)

    රත්තරන් කරපු දෙය සාදාරනය්..මොකද රත්තරන් කියන පුද්ගලයා ආගම දහම වෙනුවෙන් සැලකිය යුතු යමක් කරපු පුද්ගලයෙක්..
    එවන් පුද්ගලයෙකුගේ අම්මට/තාත්තට ලියුම් ලිවිම හා එය දකිමෙන් අතිවෙන් සාදාරන කෝපය මත මෙහෙම කෝල් එකක් දිලා උ විසදුව එක හොදය්

    කතාවෙන් තේරෙනවනේ මේ රත්තරන් කියන කෙනා කව්ද කියලා..මෙයය් අනුජයව හම්බ උනා නං උ තාම ගුටිකනවා..

    _____________________________________________________________

    රත්තරන් කතාකරලා අනිත් පත්තට අනුජයා මට කතා කරා..උ කියනවා කොලබ යන ගමන් ලු..මොකද්ද වෙබ් සය්ට් එකක් හදනවලු..එකට සතියට 50ක් ගෙවනවලු..
    කොලබ සුපිරි හොටලේකලු නවතින්නේ,,මොනාද බය්ලා වගයක් නං ගැහුවා තමය..
    මන් නං කියන්නේ හැමෝටම එකම හරි චාන්ස් එකක් දෙන්න ඕන,.
    මුව හම්බෙලා වලියක් දමාගැනීමට පෙර මෙසේ කතා කරලා ප්‍රශ්න විසදාගැනීම ගැන මගේ ප්‍රණාමය රත්තරන් වෙත..

    අනුජ-උබ මේක බලන බව මන් දන්නවා,මල්ලි උබ වලියට ආපු වෙලෙත් මන් කිව්වන් නේද..උබ කාට ලියුම් ලිව්වට්,උබ මොකාගෙ මොකා උනත්..තම්බින්ට පුක දීල සර්වාගමික වෙලා සිංහල ජාතිය පාවා දෙන උන් මට පෙන්න බැ බන්,.
    එකය් උබේ ත්‍රෙඩ් එකතු වෙලා කැවේ..

    රත්තරන්ගේ පැත්තේ කතාව ඇහුවනේ,දැන් අනුජයගේ කතාව අහමු- මු කියන්නේ මුගේ අකව්න්ට් එක 2ක් යුස් කරනවා කියලය්,,මු ඕක මට වලිය දවසෙත් කිව..පිළිගන්න අමාරු එළකිරියේ අකව්න්ට් හදන එක එච්චර අමාරුද බන්??අනිත් එකැ උබ මට කිව උබේ සිරිපාදේ ගිය වෙලාවක උබය් ෆේක් එකය් මාට්ටු උනා කියල මොකද උබ දෙකෙන්ම එකම වෙලාවේ ඔන්ලය්න් ගිය නිසා..

    මට නං මෙචරය් කියන්න තියෙන්නේ....

    වරදක් කරා නං එක පිළිගන්න කොන්දක් තියාගනින්
    සිංහලයෙක් නං එහෙම හැසිරියන් නැත්තන් කොනකපාගෙන අනිත් පැත්තට පලයන්.. :dull::dull::dull:

    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම උඹ කරපු සමහර ත්‍රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්‍රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.

    රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.

    :)

    ඔක්කොම කරන්නෙ වාසි පැත්තට හෝයියා ගාන එක බං.
    අර මොකාගෙද පොට් එකට ආවහම ඒ විදියට ඉන්න ඕනෙ කියන්නෙ.
    ඒ වගේ මෙතනත් හෝයියා දාගෙන හිටපං නැත්තං උඹ ඉවරයි :P:P:P
     
    Status
    Not open for further replies.