ubata mawa mathakai neda....sathutui ahh...ela ela
මට එහෙම මිනිහෙක්ව ලේසියෙන් අමතක වෙන්නේ නෑ මචං.කිරියේ උනත් එහෙමයි.සැබෑ ජීවිතේ උනත් එහෙමයි.මං ගැන දන්න උන් දන්නවා මගේ මීටරේ ටිකක් හොඳ එකක් වග.ඒක නිසා වෙන්න ඇති.
ubata mawa mathakai neda....sathutui ahh...ela ela
Rattharan oba Galle wala mea sare election ekata idiripath wana Rattharandha ?

මට එහෙම මිනිහෙක්ව ලේසියෙන් අමතක වෙන්නේ නෑ මචං.කිරියේ උනත් එහෙමයි.සැබෑ ජීවිතේ උනත් එහෙමයි.මං ගැන දන්න උන් දන්නවා මගේ මීටරේ ටිකක් හොඳ එකක් වග.ඒක නිසා වෙන්න ඇති.

පැටියා;16294601 said:කෝ බං මේකෙ හිටපු හැතිකරේ?
මෝටාර් එකක් වත් ගැහුවද උඹලගෙ පක්ෂ කාර්යාලෙට![]()

මචෝ උබ මෙන්න මේක වැරදියි කියලා තේරුම් ගත්ත දවසට උබ බෞද්ධක් වෙයි. අන්න එදාට බුද්දාගම රැකගන්න උබගෙන් යමක් උනා කියලා අපට පිලි ගන්න පුළුවන්.
උබ බුද්දාගම වෙනුවෙන් පෙනී සිටියාට උබ බුද්දාගමේ දර්ශනය තේරුම් අරන් නැහැ සහෝ.![]()
උබ ඔය රිප්ලයි කරලා තියෙන්නේ මේකේ ෆේක් රජෙක්ට..
hari hari dan gihin ara $5 suddata dena wade patan ganin....![]()

දැන් උබ දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න කියන්න එපා.
දැන් උබ දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න කියන්න එපා.
මේකයි මේකේ ඉන්න සමහර සක්කිලින්ට හොදින් තේරුම් කරාට වැඩක් නැති නිසයි බනින්නේ. සක්කිලින්ට ඕන තරම් බනිනවා. එත් හොද උන්ට හරියට කතා කරන උන්ට බනින්නේ නැහැ. අනික පංච සීලය ආරක්ෂා කරගෙන බුදු දහම රකින්න ගියොත් බුදු දහමක් නැති වෙනවා.. මම මේ එළකිරි එකේ ඉන්නේ 2007 ඉදලා මේකේ හම්බයෝ කරපු වැඩ උබ දන්නවද දන්නේ නැහැ. හැබැයි දන්නේ නැත්නම් දන්නා එකෙක්ගෙන් අහගනින්.. මට කොහොමත් හම්බයෝ ඇලර්ජික්

උදේට එලකිරි ලොග් වුනොත් ලේ පිච්චෙනවා, බුදුන්ට, බුදුදහමට නිග්‍රහ කරන අයිඩී දවස ගානේ හැදුනා. හැමදාම උදේට බුද්ධාගමට අපහාස කරන ෆොටෝ දාලා ත්‍රෙඩ් දානවා. 

දැං තියෙන සාමකාමි එලකිරිය ඉස්සර තිබුනේ නෑ 
මේ තත්වෙට එලකිරිය නිකන් ඉබේ ආවෙත් නෑ. මුං වෙලාව නාස්තිකරගෙන ගේම ඉල්ලගෙන තමයි මේ ගානට වත් එලකිරිය ආවේ. 
මුංට කවුරුවත් ඒවට ගෙව්වේ නෑ. මුන්ටත් තිබුනා සාමේ කියලා කටයි පු^යි පියාගෙන ඉන්න 
දැන් උබ දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න කියන්න එපා.
රත්තරං;12245194 said:මචන් මම පාහරයෙක් වගේ අනිත් උන්ට පේනවා ඈති. මචන් මම ගගබඩ පත්තුවේ සිංහල පරම්පරාවක සිංහල කොල්ලේක්. අපි ගාව අපේ පරම්පරා 9ක ලිකිත විස්තර තියෙනවා පරම් පරාවෙන් ආපු. මගේ මුත්තෙක් 18කෑරෑල්ලෙන් මුරුසියට පිටුවහල් කරලා සුද්දෙක් මරලා...
රත්තරං;12244954 said:මම උබලට දෑනගන්න තිත්ත ඈත්තක් කියන්නම්. මගේ කෙල්ල දෑන් කෑම්පස් අවුට් වෙලා ජොබක් හම්බවෙනකන් ජනසන්ගනන නිලදාරිනියක් විදිහට වෑඩ කරනව. එයා කුරුනෑගල කරන්නේ
එයා මට කිව්වා මේ වෙනකන් කරපු සිංහල සේරම ගෙවල්වල ඉන්නේ එක ලමය නෑත්නම් දෙන්නලු..
මේකයි උබ නම් මම දැකලා නැහැ ක්‍රිස්තියානි සින් දානවා. ඒ උනාට සමහර පරයෝ මේකේ ඒ දේ කරනවා. මම හම්බයන්ට බැනලා ඇති ඕන තරම් අර කුපාඩි පෙරුමාල් දෙමළටත් බැනලා ඇති හැබැයි ක්‍රිස්තියානි උන්ට බන්නේ නැහැ. පෙරේදා රෝවින් කියන කාලකන්නියා නම් ආවා ගේමට.. උබ නොදන්නා ගොඩක් දේවල් මේ එළකිරි එකේ pvt යනවා. එව්වා අන්‍යාගමිකරණය... රත්තරං උනත් එකට එකග වෙයි. අන්න උන්ට තමා අරින්නේ වැඩි පුර..
ත්‍රෙඩ් එක හරවත් බෞද්ධ සාකච්චාවකට හැරෙන වගක් නම් පෙනී යනවා. මම කැපෙනවා.නැත්නම් ලොක්කා ඇවිත් මාව බෑන් කරනවා ත්‍රෙඩ් හයිජැක් කරනවා කියලා.පහුගිය ටිකේම අර හැන්කොක්ට සබන් නොදාම ඇරියා ත්‍රෙඩ් දෙක තුනක දැන් දැක්ක ගමන් ගණිකාව වගේ පස්සෙන් එනවා මම ඌ එක්ක අමනාපයක් නැති උනත්.මේකත් හයිජැක් කලොත් මම ඉවරයි අපි ගියා.ටටා.