අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ubata mawa mathakai neda....sathutui ahh...ela ela

    මට එහෙම මිනිහෙක්ව ලේසියෙන් අමතක වෙන්නේ නෑ මචං.කිරියේ උනත් එහෙමයි.සැබෑ ජීවිතේ උනත් එහෙමයි.මං ගැන දන්න උන් දන්නවා මගේ මීටරේ ටිකක් හොඳ එකක් වග.ඒක නිසා වෙන්න ඇති.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    anuja methsara nam podi eka uge mola wadikamata/moda kamata kiyu dewal walata avavada kireemen pasu, ohu samawa ganeemen da pasu ohuwa thawath apahasuthawayata path kireemata poster nirmanaya kara facebook eke post kereema etaama pahat balu wadak bawa danwa sitimi.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අයියෝ සල්ලි.එක උදැල්ලක් මදි වෙයි..:lol::lol::rofl::rofl:


    Respect.jpg

    respect you රත්තරං
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මට එහෙම මිනිහෙක්ව ලේසියෙන් අමතක වෙන්නේ නෑ මචං.කිරියේ උනත් එහෙමයි.සැබෑ ජීවිතේ උනත් එහෙමයි.මං ගැන දන්න උන් දන්නවා මගේ මීටරේ ටිකක් හොඳ එකක් වග.ඒක නිසා වෙන්න ඇති.

    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    එළකිරියේ ලොකු ටෝක්ස් දුන්න අනුජය මොනවගේ පොරක්ද කියල අද එලි උනා
    වැදගත්ම දේ එදා ඌ වෙනුවෙන් හුරේ දාපු එකෙක් වත් මේ වෙලාවේ ඌ ලග නැති එකයි
    මුට හැදෙනවානම් එකම ඇති දෙයක් ඉගෙන ගන්න
    අනික රත්තරන් මෙච්චර හොදට කතා කරද්දීත් මු කතා කරන හැටි බලපන් එතනත් මුගේ තියෙන්නේ උද්ධච්ච කම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16294601 said:
    කෝ බං මේකෙ හිටපු හැතිකරේ? :shocked:
    මෝටාර් එකක් වත් ගැහුවද උඹලගෙ පක්ෂ කාර්යාලෙට :(



    hari hari dan gihin ara $5 suddata dena wade patan ganin....:lol::lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචෝ උබ මෙන්න මේක වැරදියි කියලා තේරුම් ගත්ත දවසට උබ බෞද්ධක් වෙයි. අන්න එදාට බුද්දාගම රැකගන්න උබගෙන් යමක් උනා කියලා අපට පිලි ගන්න පුළුවන්.

    උබ බුද්දාගම වෙනුවෙන් පෙනී සිටියාට උබ බුද්දාගමේ දර්ශනය තේරුම් අරන් නැහැ සහෝ. :(


    දැන් උබ දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න කියන්න එපා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ඔය රිප්ලයි කරලා තියෙන්නේ මේකේ ෆේක් රජෙක්ට..

    මම දන්නේ නෑ බං වැඩිය.ඒත් උඹලා ඇරගන්නවා නම් දැකලා තියෙනවා.‍තෝරු මෝරු මරාගන්න අස්සට මම රිංගන්නේ නැත්තේ බඩවෙලා කුණුහරුප අහගන්න බැරි නිසා. මේකේ ඇතුලේ ජීවිතකාලෙටම වලි තියාගන්න එපා බං.අද මරාගත්තනම් හෙට හිනා වෙලා කතා කරපන් ඌ එක්ක.මේක උඹේ එක කෝට් කලාට දෙන්නටමයි කිව්වේ.ඒ මගේ අදහස බං.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hari hari dan gihin ara $5 suddata dena wade patan ganin....:lol::lol::lol:

    අද $1ට ටොයිලට් කීයක් හේදුවද සුද්දන්ගෙ පුකවල් කීයක් බ්‍රශ් කලාද නාකි පොන්ස්?
    අර ජොබ් එක Pasan කාරයට සෙට් කරපං සක්කිලියෙක් නොවී.
    ඔට්ටුයි බෑ තොට ඒක කරන්න මොකෝ තෝ සුද්දන්ගෙ පක්කලි සර්විස්කරන එකනෙ කරන්නෙ ඔහෙ ඉඳං :rofl::rofl::rofl:

    සෑහෙන්න රිදිලා පාටයි නාකි කුලීට :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් උබ දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න කියන්න එපා.

    1.kisima thanaka kiyala naha ehema
    2. Harak nisa ginithiya ganna kiyalath kiyala naha
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    දැන් උබ දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න කියන්න එපා.

    අන්න මම එහෙම දෙයක් කිවුවේ නැහැනේ ඉතින්.

    මට කියපන් බලන්න බුදුහාමුදුරුවෝ තමන්ගේ සීලය කඩාගෙන අනිත් ආගම විවේචනය කරපු තැනක් බුද්ධ චරිතයේ ???
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මේකයි මේකේ ඉන්න සමහර සක්කිලින්ට හොදින් තේරුම් කරාට වැඩක් නැති නිසයි බනින්නේ. සක්කිලින්ට ඕන තරම් බනිනවා. එත් හොද උන්ට හරියට කතා කරන උන්ට බනින්නේ නැහැ. අනික පංච සීලය ආරක්ෂා කරගෙන බුදු දහම රකින්න ගියොත් බුදු දහමක් නැති වෙනවා.. මම මේ එළකිරි එකේ ඉන්නේ 2007 ඉදලා මේකේ හම්බයෝ කරපු වැඩ උබ දන්නවද දන්නේ නැහැ. හැබැයි දන්නේ නැත්නම් දන්නා එකෙක්ගෙන් අහගනින්.. මට කොහොමත් හම්බයෝ ඇලර්ජික්


    අරුණගේ මේ කතාව ඇත්ත. පරණ මෙම්බර්ස්ලා ඉන්න අයගෙන් අහගන්න ඒ කාලේ කොහොමද එලකිරි එක කියලා :baffled::baffled::oo::oo: උදේට එලකිරි ලොග් වුනොත් ලේ පිච්චෙනවා, බුදුන්ට, බුදුදහමට නිග්‍රහ කරන අයිඩී දවස ගානේ හැදුනා. හැමදාම උදේට බුද්ධාගමට අපහාස කරන ෆොටෝ දාලා ත්‍රෙඩ් දානවා. :baffled::baffled::baffled: දැං තියෙන සාමකාමි එලකිරිය ඉස්සර තිබුනේ නෑ :):) මේ තත්වෙට එලකිරිය නිකන් ඉබේ ආවෙත් නෑ. මුං වෙලාව නාස්තිකරගෙන ගේම ඉල්ලගෙන තමයි මේ ගානට වත් එලකිරිය ආවේ. :baffled::baffled: මුංට කවුරුවත් ඒවට ගෙව්වේ නෑ. මුන්ටත් තිබුනා සාමේ කියලා කටයි පු^යි පියාගෙන ඉන්න :):)
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    දැන් උබ දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න කියන්න එපා.

    Ow bn mun danne na...mulin math anith agam walata banna dan baninna yanne na...ape wade api kalahama ape agamai jathiyai dekama rakenawa.....Godak un baninawa vitharai....

    Dan riduna aya -rep dei
     
    Jan 26, 2014
    25
    6
    0
    අනේ බං රත්තරං උඹේ තියෙන්නෙත් බොරු පුරාජේරුව විතරයි බන්. උඹ මේ ඕඩියෝ එකේ කියනව මුත්ත 1818 කැරැල්ලෙදි මැරුනලු. ඒත් මීට ටික කාලෙකට කලින් කිව්වෙ මුත්තව මුරුසියට පිටුවහල් කර කියල. (කැරැල්ලෙදි මැරෙන එකයි පස්සෙ මුරුසියෙදි මැරෙන එකයි දෙකක් කියල තේරෙන්නවත් උඹට මොළයක් ඇති කියල හිතනව.) නොදන්න මුත්තෙක් ගැන බොරු කියල පොරක් වෙන්න තරමට උඹ පීචං ඩයල් එකක්ද?


    රත්තරං;12245194 said:
    මචන් මම පාහරයෙක් වගේ අනිත් උන්ට පේනවා ඈති. මචන් මම ගගබඩ පත්තුවේ සිංහල පරම්පරාවක සිංහල කොල්ලේක්. අපි ගාව අපේ පරම්පරා 9ක ලිකිත විස්තර තියෙනවා පරම් පරාවෙන් ආපු. මගේ මුත්තෙක් 18කෑරෑල්ලෙන් මුරුසියට පිටුවහල් කරලා සුද්දෙක් මරලා...


    රත්තරං;12244954 said:
    මම උබලට දෑනගන්න තිත්ත ඈත්තක් කියන්නම්. මගේ කෙල්ල දෑන් කෑම්පස් අවුට් වෙලා ජොබක් හම්බවෙනකන් ජනසන්ගනන නිලදාරිනියක් විදිහට වෑඩ කරනව. එයා කුරුනෑගල කරන්නේ
    එයා මට කිව්වා මේ වෙනකන් කරපු සිංහල සේරම ගෙවල්වල ඉන්නේ එක ලමය නෑත්නම් දෙන්නලු..


    අනේ බං උඹේ නෝන ඔච්චර ලොක්කියක්නම් කැම්පස් අවුට් වෙලා ගෙවල් ගානෙ බඩ ගෑවෙ මොකද? ලොකු රස්සාවක් හොයාගන්න තිබුනනෙ.

    උඹ අර පොඩි එකාගෙ නම, ගම, ඉස්කෝලෙ පන්තිය, ඇත්ත ටෙලිෆෝන් අංක ඔක්කොම එළකිරි එකේ දාල. ඒත් උඹෙ නමවත් කියන්න බයයි. ඒකත් ඕඩියෝ එකෙන් වහල. ඔය වගේ සිඟිති වැඩ කරලනම් උඹට වීරයෙක් වෙන්න බෑ.

    යකෝ තොපිට බුද්ධාගම රැකගන්න ඕනෙනම් ධාර්මිකව ජීවත් වෙයල්ලා. පන්සිල් රැකපල්ලා. අපි හරියට ආගම අදහන්නෙ නැතුව එක එකාට කෑගහුවට බුද්ධාගම රැකෙන්නෙ නෑ. බුද්ධාගම රකිනව කියන්නෙ පන්සල් රකින එක විතරක් නෙවෙයි. ඒව කොච්චර රැක්කත් වැඩක් නෑ හරියට සිල් රකින දන් දෙන මිනිස්සු නැතිනම්. ඒක නිසා තම තමන් හැදියන්. පිස්සු බල්ලෝ වගේ බෙරිගන් දෙන්නෙයි පොඩි එවුන්ට ටෙලෙෆෝන් පිටිපස්සෙ ඉඳන් තර්ජනය කරන්නෙයි නැතුව.


    මේ අයි ඩී එක හදල තියෙන්නෙ ජනවාරි හින්ද මම ෆේක් කියන රත්තරංට කඩේ යන අයට:
    මට දවස ගානෙ මේකට වෙලා ඉන්න වෙලාව නෑ. මොකද මම මේ රත්තරං වගේ මළකඩ හූරන්නෙක් නෙවෙයි, ඇත්ත රස්සාවක් කරන මිනිහෙක් නිසා. මම හිතුන වෙලාවට ඇවිල්ල පෝස්ට් බලනව. හිතුනහම පෝස්ට් දානව. පරණ අයි ඩී තියෙනව, ඒවයෙ පාස්වර්ඩ් මම දන්නෙ නැහැ. ඉතින් අළුත් එකක් හදාගත්තා. ඇයි අවුල්ද?.

     
    Last edited:
    • Like
    Reactions: PMUB

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ත්‍රෙඩ් එක හරවත් බෞද්ධ සාකච්චාවකට හැරෙන වගක් නම් පෙනී යනවා. මම කැපෙනවා.නැත්නම් ලොක්කා ඇවිත් මාව බෑන් කරනවා ත්‍රෙඩ් හයිජැක් කරනවා කියලා.පහුගිය ටිකේම අර හැන්කොක්ට සබන් නොදාම ඇරියා ත්‍රෙඩ් දෙක තුනක දැන් දැක්ක ගමන් ගණිකාව වගේ පස්සෙන් එනවා මම ඌ එක්ක අමනාපයක් නැති උනත්.මේකත් හයිජැක් කලොත් මම ඉවරයි අපි ගියා.ටටා.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේකයි උබ නම් මම දැකලා නැහැ ක්‍රිස්තියානි සින් දානවා. ඒ උනාට සමහර පරයෝ මේකේ ඒ දේ කරනවා. මම හම්බයන්ට බැනලා ඇති ඕන තරම් අර කුපාඩි පෙරුමාල් දෙමළටත් බැනලා ඇති හැබැයි ක්‍රිස්තියානි උන්ට බන්නේ නැහැ. පෙරේදා රෝවින් කියන කාලකන්නියා නම් ආවා ගේමට.. උබ නොදන්නා ගොඩක් දේවල් මේ එළකිරි එකේ pvt යනවා. එව්වා අන්‍යාගමිකරණය... රත්තරං උනත් එකට එකග වෙයි. අන්න උන්ට තමා අරින්නේ වැඩි පුර..

    මමත් ඔය හැම ත්‍රෙඩ් එකක්ම කියවනවා .. සමහර අය ඉන්නවා තමන්ගේ ආගමට බනිනිනකොට බලන් ඉන්න බැරි අය .. එදා delmer comment කරපු ත්‍රෙඩ් එකෙත් මම එක comment එකක් දැම්ම delmerට comment කරන එක නවත්තන්න කියල .. උගේ මෝඩ කමට ඉතින් කරන්න දෙයක් නෑ . ඌත් හැබැයි comment කරේ ඌ පටන්ගත්තු ත්‍රෙඩ් එකක නෙමේ රත්තරන් පටන්ගත්තු ත්‍රෙඩ් එකක .. එක්කෙනෙක් ආගමකට ගහල thread දාල ඒවා දැකල වෙන එකෙක් අවිස්සුනාම ඉතින් උබල කියන්නේ උගේ සීන් වැඩි කියල .. කාට කියන්නද මේව .. කතෝලිකයෙක් බෞද්ධ ආගමට අගෞරව කරලා පටන්ගතතු එක thread එකක් පෙන්නන්නකො මට.. එතනින මම ආයේ කතා කරන්නේ නෑ .. එත් වෙන ආගමකට ගරහන්න පටන් අරන් ඒ ආගමේ අයගෙන් ආපහු යමක් බලාපොරොත්තු වෙන එක බොරු වැඩක් ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ත්‍රෙඩ් එක හරවත් බෞද්ධ සාකච්චාවකට හැරෙන වගක් නම් පෙනී යනවා. මම කැපෙනවා.නැත්නම් ලොක්කා ඇවිත් මාව බෑන් කරනවා ත්‍රෙඩ් හයිජැක් කරනවා කියලා.පහුගිය ටිකේම අර හැන්කොක්ට සබන් නොදාම ඇරියා ත්‍රෙඩ් දෙක තුනක දැන් දැක්ක ගමන් ගණිකාව වගේ පස්සෙන් එනවා මම ඌ එක්ක අමනාපයක් නැති උනත්.මේකත් හයිජැක් කලොත් මම ඉවරයි අපි ගියා.ටටා.

    ගුඩ් නයිට් මචං :)
     
    Status
    Not open for further replies.