අනේ උදව් කරන්නකෝ....

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    අනේ උදව් කරන්නකෝ....

    :(මචන්ලා.... මන් අද .... ෆෝන් එකක් ගෙන්න ගත්ත ඔස්ට්‍රේලියාවෙන්, මගෙ නදෑ වෙන කෙනෙකුට කියල... මන් එක ෆිර්ස්ට් ට්යිම් ඔන් කරනකොට අවුලක් නැතුව ඔන් උනා.... එත් මචන් මන් ඔන් කරන්න කලින් චර්ජ් කලේ නැ... ඩන් චාර්ජ් වෙන්නෙ නතුව මෙ වගෙ ලකුනක් පෙන්නනවනේ බන්.... මොකක්ද බන් මෙ මගුලට වෙල තියෙන්නෙ..:(


     

    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    ane manda ban man me gaula dan windai 20k withara gahuwa... but macchan e sign eka monawath wenne nane....Ado 4n gana danna ekek kiyahanko me magulata mokakhari aulak welada kiyala....Plzz machanla......