අනේ උදව් කරන්නකෝ....
මචන්ලා.... මන් අද .... ෆෝන් එකක් ගෙන්න ගත්ත ඔස්ට්‍රේලියාවෙන්, මගෙ නදෑ වෙන කෙනෙකුට කියල... මන් එක ෆිර්ස්ට් ට්යිම් ඔන් කරනකොට අවුලක් නැතුව ඔන් උනා.... එත් මචන් මන් ඔන් කරන්න කලින් චර්ජ් කලේ නැ... ඩන් චාර්ජ් වෙන්නෙ නතුව මෙ වගෙ ලකුනක් පෙන්නනවනේ බන්.... මොකක්ද බන් මෙ මගුලට වෙල තියෙන්නෙ..