අනේ උදවු කරන්නකෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ උදවු කරන්නකෝ

    මචන්ලා මට පොතක් හොයාගන්න ඕනි වෙලා තියෙනවා...කොච්චර search කලත් e bookඑකක් හොයාගන්න බැරි උනානේ...අනේ කවුරු හරි මට මේක හොයාගන්න උදවු කරන්නකෝ.....bump එකකින් හරි ආදාර කරන්න කාරුණික වෙලා .....

    Modern Physical Organic Chemistry by Anslyn and Dougherty

    ISBN 978-1-891389-31-3
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    member.php
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑප්ටන් Jack Sparrow;16313471 said:
    Google bookz වලින් download කරගන්න බැරිද මචං?

    එකෙනුත් බලන්නම්.....සල්ලි දිලනම් පුළුවන් මචන්....මට ඕනි free ගන්න
     
    එකෙනුත් බලන්නම්.....සල්ලි දිලනම් පුළුවන් මචන්....මට ඕනි free ගන්න

    full එකම නැනේ මචන්....මැදින් කැලි අඩුයි නේ :(:(

    පොතම නම් ගන්න අමාරුයි මචං, එත් ගොඩක් නෝට්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෑප්ටන් Jack Sparrow;16313471 said:
    Google bookz වලින් download කරගන්න බැරිද මචං?

    bump tama




    තැන්ක්ස් මචන්ලා රේප් +3
    කෑප්ටන් Jack Sparrow;16313527 said:
    පොතම නම් ගන්න අමාරුයි මචං, එත් ගොඩක් නෝට්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    මේ ටිකත් වටිනවා මචන් :):)