අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

SiThu123

Member
Nov 22, 2015
58
11
0
අනේ උදාව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

යාලූ මට ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනේ.. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට මේ උදව්ව කරල දෙන්න.:sorry: මේකයි ,මගේ ලග දැන් තියෙන computer එක වෙන කෙනෙකුට දෙන්නයි හදන්නේ..:dull:මොකද අලුත් එකක් මට ලැබුන නිසා දැන් මේකෙන් මට වැඩකුත් නැති නිසා.:P:rolleyes:
ඉතින් දැන් මේකයි වෙන්නෝන:nerd: මම මේක දෙන්න යන්නේ අපේ නෑ කෙනෙක් වෙන මල්ලියෙකුට..:dull: අපෝ.. දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණ‍ය තමයි ඒකානම් මහ බක පන්ඩිතයෙක් ඒ වගේම තමා ගෑනු පිස්සෙක්..:growl::sorry: හ්ම්.. දැන් මට පොඩි බයක් තියෙනවා :dull: මම Delete කරලා දාපූ මගේ photos එහෙම ආයේ අරකා මොනවම හරි කරලා ගනී කියලා.:no::sorry:
අනේ ඒ හන්දා දැන් මට කරන්න ඕන දේ තමයි, මේවා ආයේම ගන්නම බැරි වෙන්නම මකලම දාන්න:growl:(දැනටමත් මකල දාල තියෙන ඒවා:dull:).අනේ ඒක කරගන්න පුලුවන් කොහොමද?:sorry: මට ඔයාල තමයි උදව් කරන්න ඕන.:nerd:
නිමි.
 
  • Like
Reactions: Nadun26

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
hard eka galola drill karapan. mother board eke chip set tika galawala oven ekata dala gini thiyapan. apahu recovery kirili boru ithin. aa thawa ekak

uba computer eka lamayekuta denna yanne :D
 
  • Like
Reactions: Rightdistributors

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    revo unistaller එකේ එහෙම තියෙනවා evidence remover කියලා option එකක්.:oo:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දම්පාට අකුරු හුරු පුරුදු කෙනෙක් ගේ වගේ:rolleyes: කමක් නෑ දෙනවනම් හාඩ් එක නැතුව දෙන්න හාඩ් එක පිච්චුනා කියපන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    හාඩ් එක මාරු කරලා දීපන්. අලුත් හෝ පරන හාඩ් එකක් කඩෙන් අරන් හයි කරපන් එතකොට වැඩේ හරි
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    hard එක ගලවන්නේ කොහොමද? :sorry:මොනවගේ නියනක්ද ඕන කරන්නේ?
    අනේ මං ලග නියනක්වත් නෑ.:sorry:
    අනික ඕව ගලවන්න ගිහින් කරන්ට් එක වද්දගන්නත් බැහැ. :eek:
    :baffled: ඒ විතරක්මත් නෙමෙයි හාඩ් එක ගැලෙව්වොත් තවත් ප්‍රශ්ණයක් වෙනව ඕක. :sorry:ඇයි ඉතින් ගෙදරින් අහයි මොනවටද ඕක ගලවගෙන තියාගත්තේ? දීලා දාන්නේ නැතුව කියල. මේවට දෙන්න උත්තරත් නෑ මන් ලග...:sorry::sorry:
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    අනේ ඔක්කොමල්ලා දෙන්නේ එකම උත්තරේමනේ...:sorry: වෙන විසඳුමක් ඇත්තේම නැද්ද මේකට ?
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අනේ ඔක්කොමල්ලා දෙන්නේ එකම උත්තරේමනේ...:sorry: වෙන විසඳුමක් ඇත්තේම නැද්ද මේකට ?
    වෙන විසදුමක් නෑ මොකද හාඩ් එක රිකවරි කරල ගත්තොත් පකපු සේර්ම බඩු එනවා:(
     

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    revo unistaller එකේ එහෙම තියෙනවා evidence remover කියලා option එකක්.:oo:
    ඔයා මේකෙන් කරල බැලුවද යාලු ..මේක හොඳයිද ඒ කියන්නේ ? :)