අනේ මට වැදුනා යාලුවනේ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    කිසිම දෙයක් නැතුව. මට මගේ මනස පමණක් භාවිතා කරලා high වෙන්න පුළුවන්. මාව දැන් පාවෙනවා ඒ විකාරෙන් නෙවෙයි සැහැල්ලුවෙන්. මනස හරිම සැහැල්ලුයි ප්‍රශ්න ඔක්කම තියනවා එත් ඒවා එක්ක හැගීමක් නැ. තොපි බයවෙන්න එපා. තොපිලට නිකන් දෙනවා දවසක එළවලු. දුකයි බං

    එළවලු මිල තීරණය කරන කාලකන්නින්ට කියන්නේ තොපි හිතුවද අපිට do or die සීන් එකක් තියනවා කියලා තොපි කියන කියන ගානට නොගත්තොත්?

    ඉඩම් නැතුව නෙවෙයි වවන් නොකෑවේ. තොපිලත් කියක් හරි හම්බ කරන්න ඕන නිසා. අපිට වෙන වැඩ තියන නිසා. දැන් ඉතින් පුළුවන් නම් වගා බද්දක් දාපන්. වැඩියෙන් රෙන උන්ට ගූ බද්දක් දාපන්.

    දැක්කනේ මං මනස වෙනස් මානයකට ගෙනිච්චා? මං දැන් ආයෙත් මනස මගේ මනෝකය මගේ බෞතික ශරීරයේ හැගීම් වලින් unplug කරා. දැන් මට එළවලු මිල පිළිබද හැගීමක් නැ හැබැයි පෘතකජණයෝ එක්ක ගැටෙද්දී මං ඒක ආයෙත් active කරගන්නවා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කවුරු හරි පල්සර් එකකින් පුකේ ඇරියද තොට?
     
    • Haha
    Reactions: Cypress

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    හැමතැනම ගංජා අල්ලන හන්දා විකුනන්ඩ බැරි පල්සර් පුතා ඇට පිටින් ගසලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    කිසිම දෙයක් නැතුව. මට මගේ මනස පමණක් භාවිතා කරලා high වෙන්න පුළුවන්. මාව දැන් පාවෙනවා ඒ විකාරෙන් නෙවෙයි සැහැල්ලුවෙන්. මනස හරිම සැහැල්ලුයි ප්‍රශ්න ඔක්කම තියනවා එත් ඒවා එක්ක හැගීමක් නැ. තොපි බයවෙන්න එපා. තොපිලට නිකන් දෙනවා දවසක එළවලු. දුකයි බං

    එළවලු මිල තීරණය කරන කාලකන්නින්ට කියන්නේ තොපි හිතුවද අපිට do or die සීන් එකක් තියනවා කියලා තොපි කියන කියන ගානට නොගත්තොත්?

    ඉඩම් නැතුව නෙවෙයි වවන් නොකෑවේ. තොපිලත් කියක් හරි හම්බ කරන්න ඕන නිසා. අපිට වෙන වැඩ තියන නිසා. දැන් ඉතින් පුළුවන් නම් වගා බද්දක් දාපන්. වැඩියෙන් රෙන උන්ට ගූ බද්දක් දාපන්.

    දැක්කනේ මං මනස වෙනස් මානයකට ගෙනිච්චා? මං දැන් ආයෙත් මනස මගේ මනෝකය මගේ බෞතික ශරීරයේ හැගීම් වලින් unplug කරා. දැන් මට එළවලු මිල පිළිබද හැගීමක් නැ හැබැයි පෘතකජණයෝ එක්ක ගැටෙද්දී මං ඒක ආයෙත් active කරගන්නවා.

    මෙන්න මේකට උත්තරයක් දීපන්කො මචන්
    https://elakiri.com/threads/☎️router-ප්‍රශ්න.2131321/page-5#post-29502788