අපරාදේ ජිවිතේ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කිතුල්ගල රාෆ්ටින් ගිහිල්ලා
    අද මොරටුව ඉංජිනේරු පිටයේ 3 වසරේ කොල්ලෙක් නැති වෙලා නේද ?
    මොනවා උනත් අපරාදේ ජිවිතේ
    දෙමවුපියන්ට මොන වගේ ඇතිද?
    ආරක්‍ෂිත උපාංග පාවිච්චි කරලා නෑලු
    ගන්න ආතල් එකක් ගනිල්ලා මොලේ ඇතුව වැඩ කරලා
    මොන ආතල් ඒක ගත්තත් වැඩක නැ සෙට් එකේ එකෙක් පෙට්ටියෙන් ගෙදර අවොත්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    මෙ වැස්ස කාලෙ කවුද බන් ඔව්වායෙ යන්නෙ ?

    පව් මොනවා උනත් ජීවිතෙ

    සාමදානයෙ සැතපේවා කියලා තමා කියන්න තියෙන්නෙ

     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Helmet Jacket dammath un dena instruction ahanne nathiwa baka panditha wada karaddi boat eken eliyata visik wenna puluwan ban. Api giya weleth ape ekek boat eken eliyata visik unaa. U pahalata eddi pite leli gihin awe.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,089
    67,402
    113
    ඇයි අර ඔලුවට හෙල්මට් දාගෙන පාවෙන්න ජැකට් දාගෙන නේද ඕවගේ යන්නෙ :oo:

    owa wedak ne ban.peralena welawata.bottuwen udin gihin gale wadiine.helmetuth kudu wena pressure ekak.bila hitoyoth nan sorry thamai
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඇයි අර ඔලුවට හෙල්මට් දාගෙන පාවෙන්න ජැකට් දාගෙන නේද ඕවගේ යන්නෙ :oo:

    මොනා දාගත්තත් මැරෙන වෙලාවට මැරෙනවා බං.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙ වැස්ස කාලෙ කවුද බන් ඔව්වායෙ යන්නෙ ?

    පව් මොනවා උනත් ජීවිතෙ

    සාමදානයෙ සැතපේවා කියලා තමා කියන්න තියෙන්නෙ


    කොලුකමට කියලා කරන දේවල් තමා
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගල් දෙකක් අතර හිර උනාම මොන ජැකට් දැම්මත් වැඩක නැ

    wadak na:yes: honda jacket/condom dammath wadak na thama. gal deka asse hira unahama:yes:
    Himashi+Ekanayake18+Sri+Lankan+Hot+Chicks.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,089
    67,402
    113
    ado lankawe masekata mara set ekak marenawane ban.I wonder how i'm still alive for the shit I have done.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නරක වෙලාව තමයි මචං
    සමහර වෙලාවට කොච්චර ආරක්ෂක ක්‍රම පාවිච්චි කරත් අවුල් යනවා
    අම්මලට හෙනම දුකක් ඇති බන් දරාගන්න අමාරුයි නෙ
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    හොඳ වැඩේ.. අපිට නැති සැපවල් ගන්ඩ යනවට... හොඳම වැඩේ