Ado Rage Guy uba Ausi neda inne?
නරක වෙලාව තමයි මචං
සමහර වෙලාවට කොච්චර ආරක්ෂක ක්‍රම පාවිච්චි කරත් අවුල් යනවා
අම්මලට හෙනම දුකක් ඇති බන් දරාගන්න අමාරුයි නෙ
ado lankawe masekata mara set ekak marenawane ban.I wonder how i'm still alive for the shit I have done.
ලංකාවට වඩා නයිජීරියාවෙ මැරෙනව 
ඔය නරක වෙලාව.කර්මය කියන එක ගොඩක් අය බොරු කිව්වට ඒ දේවල් ඔක්කොම ඇත්ත.මම එක පාරක් දැක්කා මනුස්සයෙක් මාළු බාන්න ගිහින් ගගක් අයිනට.ඒ මනුස්සයා ලග තිබිලා තියෙන එකම ගහ කඩන් වැටිලා ඔලුවටම.මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.
ow lokka
ඒක තමා බන්ඔය නරක වෙලාව.කර්මය කියන එක ගොඩක් අය බොරු කිව්වට ඒ දේවල් ඔක්කොම ඇත්ත.මම එක පාරක් දැක්කා මනුස්සයෙක් මාළු බාන්න ගිහින් ගගක් අයිනට.ඒ මනුස්සයා ලග තිබිලා තියෙන එකම ගහ කඩන් වැටිලා ඔලුවටම.මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

Ehenam ithin uba exception ne Sinhalungen ban. You are safe.

ape malli kenek ban eye une. ape school eke hitiya ekek pw.. patta aul..
සතුටු වෙයන්!!!!
පිස්සුද යකෝ මේක සතුටු වෙන්න ඕනේ අවස්ථාවක්!!!! කොච්චර හොද වැඩක්ද ඌ කලේ.. දැන් අපිට පුලුවන් ඌව මාකට් කරල, අනාගතේ මේවගේ මෝඩ පොන්නයෙක් වෙන්න එපා කියල මැරෙන්න යන ජිවිත බේර ගන්න.![]()
තරමක ලොකු බිල් බොඩ් ගහන්න, '"'මා වැනි පොන්නයෙක් නොවිමට, ආරක්ශිත ඇදුම් පලදින්න'"' ඊට පසේ උගේ පොටෝ එකයි, නමයි දාන්න පුලුවන් යටින්. මැරිච්ච දිනයයි, උපන්දිනයි එහෙමත් දාල පොඩි ඩෙකරේශන් එකක් ගන්න පුලුවන්
පොසිටිවු තින්කින්

mona exceptoin da bn.meheth koi weleda sure ne.mae lagadi city eke pissu dial ekak minissu bara set ekak yata karan giya car eken.![]()



You just destroyed positive thinking bullshit![]()

ඒකනං ඇත්ත ඒත් ඒවා ඔක්කොම දාගෙන ගිහිල්ලත් මැරිලා නං එතන අවුලක් තියෙනවනේ ඔය බෝට්ටු වලින් එක්ක යන අයගේ වැඩපිළිවෙල ගැනමොනා දාගත්තත් මැරෙන වෙලාවට මැරෙනවා බං.
තනියම ගිහින් ගිලිලා මැරුණා වගේ නෙවේ නෙape malli kenek ban eye une. ape school eke hitiya ekek pw.. patta aul..

