අද නෙමේ ඊයෙ,
අපිට අහන්ඩ හම්බුනා ගිලිලා ගලක කකුලා හිරවෙලා කියලා

ඇයි මොනවා වෙලාද ? news ලින්ක් එකක් තියෙනවා නම් දාන්න බලන්න ... අපිත් ගිය අවුරුද්දේ බූක් කරලා වැස්ස නිසා උන් බූකින්ග් කැන්සල් කරලා වෙන දවසක් දුන්නා ... උන් යන්න අමාරුයි වගේ නම් යවන්නේ නෑ බන්
මාත් දෙතුන්පාර්ක් ගිහින් තියෙනවා, උන් අහනව බෝට්ටුව පෙරලන්න ඕනද කියලා....... ගියපු හැමපාරම පෙරලගත්තා...... බෝට්ටුව පෙරලුනාම පට්ට ආතල්.... කොහොමහරි අන්තිමට ගිය සැරේ සතියකට පස්සේ මගේ යාලුවෙක්ගෙ කෙල්ලෙක් මැරුණා වතුර යට තිබුන වැලක පැටලිල

වෝටර් ස්පෝට්ස් හැම එකේදිම අහනවා පෙරලන්න ඕනද කියල. වතුරත් එක්ක සෙල්ලම් දාන්න දන්න අය ඕන ඒ එක්ස්ට්රා ෆන් එකට යන්න.
Api giye Team39 ekka. Un nam ahuwe ne bottu peralannada kiyala. But magak ekka gihin wathurata paninna kiwwa 100 meter vithara end point eka peddi wathurata panala peenanna kiwwa. Life jackets thibba.
මම කිවුවෙ පැසෙන්ජර් බෝට්ටු වල යද්දී නෙමේ බන් ඔය බනානා බෝට්ස්, ඩෝනට් රයිඩ්ස්, ජෙට්ස්කීස් වගේ ඒවා රයිඩ් කරද්දි.
me thiyenne Costa Concordia eka පෙරලන්න ඕනද kiyala ahala, un okkoma ow kiyala... eth hariyata perala ganna bari wela

![]()