මචන් මුලින්ම තාත්තා කැමති මොනවගේ වාහනයකටද කියලා හොයලා බලන්න..
තාත්තව පුදුම කරන්න හිතන් ඉන්නවනම් ඒක තාත්තගෙන් අහන්නේ නැතුව තාත්තගේ යාලුවෙක්ගෙන්, අදුරන කෙනෙක්ගෙන් වගේ අහන්න..
එහෙම අහලා ඔයා තීරනයක් ගන්න මොන වගේ වාහන වර්ගයක්ද ඕනේ කියලා..
ඉටපස්සේ හොද බ්‍රැන්ඩ් එකක් බලලා මොඩල් එකක් තෝරගන්න..
උබට සුපිරිම වාහනයක් ලැබෙයි මචන්.. චේතනාව හොදයිනේ වාහනයත් හොද විදියටම ලැබෙයි..![]()

121න් ටිකක් පරණයි නේද බන් ? 141 ඉතින් 25ට හම්බෙන්නේ නැනේ ?