අප්පච්චිට car එකක් swift

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන් මුලින්ම තාත්තා කැමති මොනවගේ වාහනයකටද කියලා හොයලා බලන්න..
    තාත්තව පුදුම කරන්න හිතන් ඉන්නවනම් ඒක තාත්තගෙන් අහන්නේ නැතුව තාත්තගේ යාලුවෙක්ගෙන්, අදුරන කෙනෙක්ගෙන් වගේ අහන්න..
    එහෙම අහලා ඔයා තීරනයක් ගන්න මොන වගේ වාහන වර්ගයක්ද ඕනේ කියලා..
    ඉටපස්සේ හොද බ්‍රැන්ඩ් එකක් බලලා මොඩල් එකක් තෝරගන්න..

    උබට සුපිරිම වාහනයක් ලැබෙයි මචන්.. චේතනාව හොදයිනේ වාහනයත් හොද විදියටම ලැබෙයි.. :yes:


    Aniwa
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වාහන ගැන නම් දන්නේ නෑ මචෝ.. :sorry:
    හොඳ වාහනයක් සෙට් වෙයි.. :yes:
    ජයවේවා!
    11.gif
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    shift eka kathai bn vitz eka patta..oke arial eka thiyana thana anuwa gaana wenas wenawa neda
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    Consider mazda demio 2008/2009, Mazda axela 2005/2006, Mitsubishi Lancer CS1/CS3 2007/2008, ඒවා ඔය ගණන් වලට යනවා බං