අප්‍රේල් නැකතට ගහක් හිටවමුද -->>>>

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    OdkUyGS.jpg
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මම දවසක් දැක්ක මේකෙ දාපු ත්‍රෙඩ් එකක FB ලින්ක් එකක් දාල තිබ්බ පලතුරු පැල ගන්න පුළුවන් තැනක් ගැන... ඒ ත්‍රෙඩ් එක හොයාගන්න පුලුවන්නම් වැඩි විස්තර ගන්න තිබ්බ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම දවසක් දැක්ක මේකෙ දාපු ත්‍රෙඩ් එකක FB ලින්ක් එකක් දාල තිබ්බ පලතුරු පැල ගන්න පුළුවන් තැනක් ගැන... ඒ ත්‍රෙඩ් එක හොයාගන්න පුලුවන්නම් වැඩි විස්තර ගන්න තිබ්බ.
    :yes::yes::yes::yes::yes:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    මචන් මම කොහොමත් හිටවන්න මී ගස් හොයනවා පල ගන්න තියෙන්නේ කොහෙද ?
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අඩෝ සුපිරි වැඩක්. මාත් එකෙන්ම.... මේ නූලෙන් විස්තර දැනගන්නම්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් මම කොහොමත් හිටවන්න මී ගස් හොයනවා පල ගන්න තියෙන්නේ කොහෙද ?

    ෆොරස්ට් එකේ ඔෆිස් වල තියනව . සුද්ද කැපුව කිය කිය ඉන්නෙ නැතුව අපි දැන් වවන එක තමා හොදම වැඩේ