ඉක්මන් එකේ තියනව ගෙදරට කුරුයර් කරනව මචන් . කාමරංග එහෙම හොදට හෙවන එනව කොල වැඩි නිසා ගහ හිටෙව්වහම හොදට කූල් වෙනව වටේම![]()
කාමරංකා ගහක් තිබ්බා..ගෙඩි තිබ්බා බන් ඇතු බර වෙන්ඩම..ගහෙන් එකයි ගෙඩි. කපන්ඩ උනා තාප්පෙ බඳින්ඩ ගිහින්.. 
මට උගුරැස්ස වගේ පළතුරුයි, හොඳට හෙවන තියෙන පැල ටිකක් ගන්ඩ තැනක් කියපන්කො, Ikman එකේ සෙට් උනේ නෑනේ
බට් පලතුරු ගස් තියේද

මට උගුරැස්ස වගේ පළතුරුයි, හොඳට හෙවන තියෙන පැල ටිකක් ගන්ඩ තැනක් කියපන්කො, Ikman එකේ සෙට් උනේ නෑනේ
බට් පලතුරු ගස් තියේද

.මොකද ඒකලුනේ