අප්‍රේල් නැකතට ගහක් හිටවමුද -->>>>

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ඇගට වයිර්ස් එකෙක් ඇතුල් උනහම මොකද වෙන්නෙ :nerd::nerd::nerd::nerd:. අපේ එක එක ඉන්ද්‍රීයන් වලට හානි කරන්න පටන්ගන්න කොට ඒකට ශරීරය රිඇක්ට් කරන නිසා උශ්ණත්වය වැඩි වෙනව අපට උන ගැනෙනව.


    ඒ වගේ මේ පෘතුවියට ඇතුලත් උන වයිරස් එක තමා මිනිස්සු . උන් කරන හානි නිසා පෘතුවියට උන ගැනිල උශ්නත්වය වැඩි වෙනව :(:(:(
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මී ගහක් හිටවන්න ඕනේ වත්ත මැද
    කොලබ ගන්න තැනක් කියන්න
    ලොකු උදව්වක්.
    :D:D:D