මම දවසක් දැක්ක මේකෙ දාපු ත්රෙඩ් එකක FB ලින්ක් එකක් දාල තිබ්බ පලතුරු පැල ගන්න පුළුවන් තැනක් ගැන... ඒ ත්රෙඩ් එක හොයාගන්න පුලුවන්නම් වැඩි විස්තර ගන්න තිබ්බ.





api karamu.gediyak kala ata tika wisi karala yamu.ekak dekak hari hadeine



මචන් මම කොහොමත් හිටවන්න මී ගස් හොයනවා පල ගන්න තියෙන්නේ කොහෙද ?