අප්‍රේල් නැකතට ගහක් හිටවමුද -->>>>

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ඉක්මන් එකේ තියනව ගෙදරට කුරුයර් කරනව මචන් . කාමරංග එහෙම හොදට හෙවන එනව කොල වැඩි නිසා ගහ හිටෙව්වහම හොදට කූල් වෙනව වටේම :yes::yes:

    කාමරංකා ගහක් තිබ්බා..ගෙඩි තිබ්බා බන් ඇතු බර වෙන්ඩම..ගහෙන් එකයි ගෙඩි. කපන්ඩ උනා තාප්පෙ බඳින්ඩ ගිහින්.. :(

    මට උගු‍රැස්ස වගේ පළතුරුයි, හොඳට හෙවන තියෙන පැල ටිකක් ගන්ඩ තැනක් කියපන්කො, Ikman එකේ සෙට් උනේ නෑනේ :( බට් පලතුරු ගස් තියේද
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    https://www.google.com/search?sourc...15.1j6......0....1..gws-wiz.....0.nPSX4zXo57U
    :love::love:මේක බලපන් මචො
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    නියමයි. කැලෑපාලුවොන්ගේ ඩැමේජ් එක මෙහෙම හරි අඩු කරන්න ඕනේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එලකිරියෙන් පැල සිටුවීමක් ඕගනයිස් කරමුද . නුවර පාර දෙපැත්තෙ වගේ . ගොඩක් දේශප්‍රේමීන් ඉන්නවනෙ මේකෙ . මොකෝ කියන්නෙ . ඉස්සරහට වැස්ස කාලෙ එන්නෙ . :cool::cool::cool::cool:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    skymicro man iye litha beluwa machan aluth awrudu nekath tika balanna. nekat dekak tiyenawa machan godak aya weda allana nekathata thamai pelayak hitawanne. namuth bun tawa nekatak dala tibuna pela hitawanna wenama. api hemoma katha eka welawaka set wemu bun me wedeta. oya nekat deka tibune dawas dekaka. mamanam podi eka ekka iyet pelayak hitewwa..:yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔවා කලාට වැඩක් නෑ . වහල් කලුසුද්දන් උන සිoහලුන්ට ගස් මතක් වෙන්නේ හිටවන වෙලාවට විතරයි.අනික් හැම වෙලාවේම හිටවපු ගහ කපලා ලොකු කොන්ක්‍රිට් බිල්ඩිම් හදලා කොන්ක්‍රිට් වනාන්තරයක් කරලා රස්නේ උහුලගන්න බැරි උනාම ඒ/සී යන්ත්‍රයක් හයි කරගන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ :lol:.මොකද ඒකලුනේ දියුණුව කියලා සුද්දා කියලා තියෙනවයි කියන්නේ ...:lol:පැලහිටවන කතා බොරු පොශ් වැඩ විතරයි.හිටවන්න කලින් ගස් කපන එක නවත්තගන්න වෙයි:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ලිoමැඩියන්ට ඔනේ මෙන්න මේ ටික කරගන්න.මේ ටික කරගත්තේ නැති උනොත් සුද්දා උගන්නලා තියෙන්නේ තොපිලා දුප්පත් හැත්ත කියලයි

    1e8a907d2a24eb714b620ee61bc31aef_XL.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    skymicro man iye litha beluwa machan aluth awrudu nekath tika balanna. nekat dekak tiyenawa machan godak aya weda allana nekathata thamai pelayak hitawanne. namuth bun tawa nekatak dala tibuna pela hitawanna wenama. api hemoma katha eka welawaka set wemu bun me wedeta. oya nekat deka tibune dawas dekaka. mamanam podi eka ekka iyet pelayak hitewwa..:yes::yes::yes:

    එල බන් . හිටෝපු එකේ ෆොටෝ එකක් දාපන් පුලුවන් නම් . හැගීමක් එයි අනිත් උන්ටත් එතකොට :love::love::love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔවා කලාට වැඩක් නෑ . වහල් කලුසුද්දන් උන සිoහලුන්ට ගස් මතක් වෙන්නේ හිටවන වෙලාවට විතරයි.අනික් හැම වෙලාවේම හිටවපු ගහ කපලා ලොකු කොන්ක්‍රිට් බිල්ඩිම් හදලා කොන්ක්‍රිට් වනාන්තරයක් කරලා රස්නේ උහුලගන්න බැරි උනාම ඒ/සී යන්ත්‍රයක් හයි කරගන්නේ කොහොමද කියලයි කල්පනා කරන්නේ :lol:.මොකද ඒකලුනේ දියුණුව කියලා සුද්දා කියලා තියෙනවයි කියන්නේ ...:lol:පැලහිටවන කතා බොරු පොශ් වැඩ විතරයි.හිටවන්න කලින් ගස් කපන එක නවත්තගන්න වෙයි:P

    මම ගස් කපන්නෙ නෑ . උබ කපනවනම් නවත්තපන් .
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    එලකිරියෙන් පැල සිටුවීමක් ඕගනයිස් කරමුද . නුවර පාර දෙපැත්තෙ වගේ . ගොඩක් දේශප්‍රේමීන් ඉන්නවනෙ මේකෙ . මොකෝ කියන්නෙ . ඉස්සරහට වැස්ස කාලෙ එන්නෙ . :cool::cool::cool::cool:

    wedak wenne ne bun. tibuna gas tikak kapala demmane bun me hu..nnala
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    wedak wenne ne bun. tibuna gas tikak kapala demmane bun me hu..nnala

    ඔව් බන් නිට්ටබුවෙ ඉදන් කොලබ පැත්තට ගන්න දෙයක් නෑ . බෝ ගහ විතරයි ඉතුරු උනේ . පැල ටිකක් හිටවගත්තනම් පාර ලස්සනට තියෙයි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මම ගස් කපන්නෙ නෑ . උබ කපනවනම් නවත්තපන් .

    උඹ මැරෙන්නත් කලින් උබේ ගහ කවුරුහරි කපනවා.නිකන් හිස් වැඩ .ගස් කපනවට විරුද්දව සoවිධානය වීමයි කරන්න ඔනේ ඉසෙල්ලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ මැරෙන්නත් කලින් උබේ ගහ කවුරුහරි කපනවා.නිකන් හිස් වැඩ .ගස් කපනවට විරුද්දව සoවිධානය වීමයි කරන්න ඔනේ ඉසෙල්ලා

    කපපු දෙන් . මන් උගේ අත් දෙක කපනව .:yes::yes::yes: උබ ගස් කපනවට විරුද්ද සංවිදානයක් හදපන් මන් එනව ඕන මගුලකට