අප්‍රේල් සිට ඉන්දියාවට යන්න ඩොලර් 50 යි!

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    True Galle idan 400 nautical miles thiyanawa Male walata thts like 23hrs sea journey thts too long sine by air CMB to Male is jst 45 min
    මේ වගේ අටෝපු මගුලක ඔච්චර දුරක් එක දිගට යන්න බෑ බං
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඊයා තුහ් විතරක්.ළුෑණු ගඳ බඩු
    මන් උබට එදත් කිව්වනේ පොන්න පයි කොට චීන කාරයෙක් ඇවිත් උබල්යි අම්මට ඇරිය කියල ඒකට වෙන එව්න් පලි නෑ...

    මේකෙන් ගොඩක් අයට oppertunities තියෙනවා.. ඉන්දියාව කියන්නෙ ලොකු මාකට් එකක් .. ගොඩක් අයට ලේසියෙන් ලන්කාවෙන් ගන්න බැරි දේවල් ගන්න පුලුවන් ඉන්දියාව්ට ගිහින් ...

    -unlimited high speed internet experiance කරන්න පුලුවන්...
    -apple online store eka thiyenawa india වලට .. danatath apple la apple store dekak danna වැඩ කරගෙන යනව ඉන්දියා වල .. ()
    -ilagata lankawata badu gena ayata yanna enna lesi kramayak plane ekata wada cost eka adui godak
    -ලෝකෙ ලොකුම සර්විස් මාකට් එකක් .. Connection ඕනෙ අයට :cool:



    මේව නිකන් මට සාපේක්ශව මන් බලපු වාසි ... පොතක් පිරෙන්න උනත් මේකෙන් ගන්න දේවල් ලියන්න පුලුවන්..
     
    • Like
    Reactions: Honey Bunch