මරුසිරා;18994696 said:
උගෙන් අහපන් එතකොට දිවය ලෝක පිළිගන්නවද කියල ?
නැත්නම් internet කියල දෙයක් තියෙනවා පිළිගන්නවද නැද්ද කියල ?internet එක පේන්නෙත් නැහැ නේ .
මම නම් පිලිගන්නවා .අපායක් වගේම දිව්යලෝක ඒවගේම අපි වගේ මනුස්ස ලෝක ඕන තරම් මේ සක්වලේ තියෙනවා කියල .
oya wage gon tharka nam danna epa Jason ube yaluwata
ethakota Allah , Zeus unath inna puluwan ney ban ay penne naha ney so boru karanna baha

... machan burden of proof kiyala deyak tiyenwa
example ekak widiyata uba kiyawnam Alllah innawa kiyala uba prove karla penna oona Allah kenek innawa kiyala , nathuwa anith ekata kiyanna baha
Allah kenek nahai kiyala pennapna kiyala
mokada burden of proof eka tiyenny ube side ekata