අපිටත් මෙහෙම වෙයිද බන්.....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපිටත් මෙහෙම වෙයිද බන්.....

    මචන්ලා මට මේක කියන්න හිතුනෙ අද මම වැඩ කරන තැන උන සිදුවීමක් නිසා....:sorry::sorry::sorry:

    අද මම වැඩ කරන තැනට අලුතෙන් සාමාජිකයො හතර දෙනෙක් ආවා රටවල් තුනකින්....නේපාල් එකයි...පිලිපීන් දෙන්නයි(කෙල්ලෙකුයි කොල්ලෙකුයි) ඉන්දුනීසියන් එකෙකුයි...ඔය හතර දෙනාවම ට්‍රේනින් එකට වැ‍ටුනෙ මගේ යටතෙ...අලුත් බුවාලා නිසා මම ටිකක් විස්තර එහෙම අහලා බැලුවා...

    ඉන්දුනීසියන් එකා ටිකක් ලෝකෙ වෙන දේවල් ගැන පොඩ්ඩක් දැනුම තියෙන එකෙක්..කොටින්ම ලංකාවෙ යුද්දෙ ගැන විස්තර එහෙමත් හොඳට දන්නවා...ඒක නිසාම පොඩ්ඩක් ඌත් එක්ක ටිකක් වැඩිපුර කතා කරා...බලන් යද්දි බුවා මුස්ලිම්....:oo::oo::oo:පස්සෙ මම උගෙන් ඇහුවා උගේ රටේ විස්තර....

    මාව ‍තෝන්තු උනා ඌ කියපු එක කතාවක් නිසා...ඌ කියනවා මීට අවුරුදු 15-20 විතර ඉස්සෙල්ලා උන්ගේ රටේ වැඩි ජනගහනය බෞද්ධලු...ඒත් දැන් වැඩි ජනගහනය මුස්ලිම්ලු.ඌ ඒක කිව්වෙ හරි ලොකු පාට් එකෙන්...:growl::growl::growl:මොනව හරි දෙයක් අලුතෙන් පටන් ගන්න ඕනෙ නම් ඒ ඒ අදාල මුස්ලිම් ලොක්කොන්ගෙන් අවසර ගන්න ඕනෙලු...:dull::dull::dull:මේ යන විදිහට අපේ රටටත් මේ සෙතේම වෙයිද බන්....ඇයි අපේ යක්කුන්ට මේවා තේරෙන්නෙ නැත්තෙ....:(:(:(

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    අපේ සිංහලයට මේ කපේට ගොඩ ඒමක් නැ
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පොස් බෞද්ධ සිංහලු ඉක්මනටම වඳවෙලා යයි වගේ දැන් තොට බනියි ජාතිවාදිය කියල

    අනිවා...දැන් කුනුහර්ප ටැග් ටිකක් දාලා මට ජාතිවාදියා කියයි...අපේ උන්ට තේරෙන්නෙ නෑ බන්....:(:(:(

    අපේ සිංහලයට මේ කපේට ගොඩ ඒමක් නැ

    :(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Aniwaryenma oka thamai wenne thawa 25-30y yaddi..godak ayata hithata amaru Wei..me rate aga nagaraya allagena inne muslimwaru..wyapara bohomayak thiyenne unge ekadikariya yatathe wage..Hama paththenma idiriyata enawa..issara muslim ganu lamaita wadiya ugannanne na..Dan library,tuition class ekak gawa hitiyoth 500% Muslim kello..katawath dos kiyala wadak na..mewa ape jathiyema waradi ithin..
     
    • Like
    Reactions: madusha.stranger

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ookane ban kiyanne sinhalaya modaya kawum kanna suraya kiyala.. thamange jathiya gana thakimak na ban sinhala jathiyat withrayi oya awula tiynnr..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Aniwaryenma oka thamai wenne thawa 25-30y yaddi..godak ayata hithata amaru Wei..me rate aga nagaraya allagena inne muslimwaru..wyapara bohomayak thiyenne unge ekadikariya yatathe wage..Hama paththenma idiriyata enawa..issara muslim ganu lamaita wadiya ugannanne na..Dan library,tuition class ekak gawa hitiyoth 500% Muslim kello..katawath dos kiyala wadak na..mewa ape jathiyema waradi ithin..
    මාර අප්සට් බන්....අපිට කියලා කියන්න අපේම රටක් නැතුව යනවා බන්...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ එවුන්ට කෙලවෙන්නම ඕනේ හැදෙන්න ..ඕක ඉතිහාසයේ ඉදල බැලුවොත් ඔය ගතිය ඔහොම්මමයි
    උබට උනත් මේ ටිකට කි දෙනෙක් බනිනවා ඇත්ද ජාතිවාදියා කියල ..
    ඕකයි තත්වේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ookane ban kiyanne sinhalaya modaya kawum kanna suraya kiyala.. thamange jathiya gana thakimak na ban sinhala jathiyat withrayi oya awula tiynnr..
    tumblr_m12gl5T2TC1qi1da2.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිවා... ඕක වෙනවා...
    මතකද අර ඉස් ඉස් සිතියම...
    ඒකේ පළවෙනි පියවර උනා...
    සරණාගතයෝ කිය කිය යුරෝපයට ටික ටික පටවනවා...දැක්කා නේද උන් හලාල් නෑ කියලා වතුර බෝතල් කෑම එහෙම පොලේ ගහපු හැටි...
    දැන් මුස්ලිම් එවුන් එක එක ක්‍රම වලට සෑම රටකටම රිංග ගෙන....
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    අපේ එවුන්ට කෙලවෙන්නම ඕනේ හැදෙන්න ..ඕක ඉතිහාසයේ ඉදල බැලුවොත් ඔය ගතිය ඔහොම්මමයි
    උබට උනත් මේ ටිකට කි දෙනෙක් බනිනවා ඇත්ද ජාතිවාදියා කියල ..
    ඕකයි තත්වේ

    අපේ උන්ට කෙල උනාට පස්සෙ ආපහු හැදෙන්න වෙන්නෙ නෑ බන්..මොකද උන්ගෙ අණට රට යටත් උනා කියන්නෙ ආපහු වෙන එකෙක්ට නැගිටින්න වෙන්නෙ නෑ...:no::no::no:

    අනිවා... ඕක වෙනවා...
    මතකද අර ඉස් ඉස් සිතියම...
    ඒකේ පළවෙනි පියවර උනා...
    සරණාගතයෝ කිය කිය යුරෝපයට ටික ටික පටවනවා...දැක්කා නේද උන් හලාල් නෑ කියලා වතුර බෝතල් කෑම එහෙම පොලේ ගහපු හැටි...
    දැන් මුස්ලිම් එවුන් එක එක ක්‍රම වලට සෑම රටකටම රිංග ගෙන....
    :(:(:(

    හත්තිලවුවයි
     
    • Like
    Reactions: laknath123

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අපේ උන්ට කෙල උනාට පස්සෙ ආපහු හැදෙන්න වෙන්නෙ නෑ බන්..මොකද උන්ගෙ අණට රට යටත් උනා කියන්නෙ ආපහු වෙන එකෙක්ට නැගිටින්න වෙන්නෙ නෑ...:no::no::no:

    :(:(:(

    :(:(:(:( ඔව් බන් ..දැන් නම් මම හිත හදන ඉන්නේ බන් ඇත්තම කීවොත්
    වැඩක් නෑ ..ජාතිවාදිය කියල ලේබල් ගහගෙන ජිවිතේ අනතුරේ දාගන්න ඕනේ නෑ නේ
    වග කිව යුත්තෝ උන්ගේ හෙන්චයියෝ වෙලා රට විකුනනවා
    අහිංසක අපි වගේ මිනිස්සු දුක් විදිනවා