අපිට නැත්තේ මොනවද...
අපිට නැත්තේ මොනවද.
අපිට ඇරල යන්න පුලුවන් අධි වේගී පාරවල් තියනව,
ජාත්‍යන්තර ගුවන් තොටවල් 2 යි. ජාත්‍යන්තර වරායවල් 2 යි, ජාතයන්තර රංග ශාලාවක් විවෘත කලා,
මේ ලගදි 3ඩී සිනමා ශාලාවකුත් විවෘත කලා, ලගදිම එෆ්1 ට්‍රැක් එකක් හදනව සිකුරැයි (ඉන්දියාවේ ඕපන් කරපු නිසා)
මිනිස්සු ඉන්නෙ මාර චූන් එකක.
මොන තරම් සමෘදිමත් රටක්ද. නවසීලන්තයට, ස්වීඩනයට ලැජ්ජ හිතෙනව ඇති.
අපේ රටේ නැත්තේ දුප්පතුන්, අපරාධ, පැරගැනීම්, වංචා, දූශන, පගා ගැහිලි, පලිගැනීම් වගේ දේවල්.
තව අපේ රටේ නැති දේවල් තියනම් මෙතන දාපල්ල.