අපිට නැත්තේ මොනවද...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අපිට නැත්තේ මොනවද...

    අපිට නැත්තේ මොනවද.
    අපිට ඇරල යන්න පුලුවන් අධි වේගී පාරවල් තියනව,
    ජාත්‍යන්තර ගුවන් තොටවල් 2 යි. ජාත්‍යන්තර වරායවල් 2 යි, ජාතයන්තර රංග ශාලාවක් විවෘත කලා,
    මේ ලගදි 3ඩී සිනමා ශාලාවකුත් විවෘත කලා, ලගදිම එෆ්1 ට්රැක් එකක් හදනව සිකුරැයි (ඉන්දියාවේ ඕපන් කරපු නිසා)
    මිනිස්සු ඉන්නෙ මාර චූන් එකක.
    මොන තරම් සමෘදිමත් රටක්ද. නවසීලන්තයට, ස්වීඩනයට ලැජ්ජ හිතෙනව ඇති.
    අපේ රටේ නැත්තේ දුප්පතුන්, අපරාධ, පැරගැනීම්, වංචා, දූශන, පගා ගැහිලි, පලිගැනීම් වගේ දේවල්.
    තව අපේ රටේ නැති දේවල් තියනම් මෙතන දාපල්ල.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ඇත්ත කියන එවුන්ට කෙලවිම
    මධ්‍යස්ථ මතධාරීන්ට ඇරිම.......
    ඒ වත් නෑනේ බං අපේ රටේ.......
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔව් බන්.අද රටේ වෙන සංවර්ධනය දැක්කම මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් හිටපු අපිට ලොකු ලැජ්ජාවක් හිතෙනවා.
    මම වෙන එකවුන්ට් එකක් ඕපන් කරලා වෙන නමකින් එන්න හිතාගෙන ඉන්නේ.

    :(
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඇයි තව අවූරුදු 18 පිරිලත් ජංගම එකේ **ක් තිබිලා මට්ටු උනත් හිරේ දාන ඒක ..
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අපිට නැත්තේ මොනවද.
    අපිට ඇරල යන්න පුලුවන් අධි වේගී පාරවල් තියනව,
    ජාත්‍යන්තර ගුවන් තොටවල් 2 යි. ජාත්‍යන්තර වරායවල් 2 යි, ජාතයන්තර රංග ශාලාවක් විවෘත කලා,
    මේ ලගදි 3ඩී සිනමා ශාලාවකුත් විවෘත කලා, ලගදිම එෆ්1 ට්රැක් එකක් හදනව සිකුරැයි (ඉන්දියාවේ ඕපන් කරපු නිසා)
    මිනිස්සු ඉන්නෙ මාර චූන් එකක.
    මොන තරම් සමෘදිමත් රටක්ද. නවසීලන්තයට, ස්වීඩනයට ලැජ්ජ හිතෙනව ඇති.
    අපේ රටේ නැත්තේ දුප්පතුන්, අපරාධ, පැරගැනීම්, වංචා, දූශන, පගා ගැහිලි, පලිගැනීම් වගේ දේවල්.
    තව අපේ රටේ නැති දේවල් තියනම් මෙතන දාපල්ල.

    Machan Mokakda F1 track kiyanne (danne nethi hinda ahanne)?
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Lankawe ape lankawe!

    ඇයි ලෝකෙ හොඳම හමුදාපතිව හිරේ දැම්මෙත් අපේ රටේ නෙමේනේ.....:rofl::(

    ඒ තීන්දුව ගැන අබියචනාදිකරනයට පැමිනිලි කරලා බලනකොට, අර තීන්දුව දීපු විනිසුරුවරියම පිටරට සවාරි ගිහින් ඇවිත් අබියාචනාදිකාරී විනිසුරුවරියක් වශයෙන් පත්වීම් ලබලා තිබීම වගේ ඒවා අපේ රටේ නම් කවදාවත් වෙන්නේ නෑ!

    383860_10150401438181960_151916326959_8995655_281557558_n.jpg
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    ai යකෝ මහින්ද මාමා කිවේ අපේ රට ඓශ්චර්යා කරනවා කියලා..... ඔවා තමා ඔය
    මම හිතන්නේ රටේ අගමැති කෙනෙක් පලවෙනි වතාවට පිටරටක ගැනියෙක් ගේ නමක් කියාලා රටක් ප්‍රසිද්ද කල.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි බන් ලැට් එකක් ඕපන් කරන්නත් යන ජනාධිපති පුත්තු
    මිනී මරපු එකා නිදොස් වෙලා මැරුණු එකා මිනීමරුවා කරන
    ඇත්ත කියන එවුන් දේශද්‍රෝහියෝ වෙන
    නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් කෑ ගහන එවුන් කුහකයෝ වෙන රටක් කොහේද තියෙන්නෙ
    :rolleyes::rolleyes::rolleyes:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Machan Mokakda F1 track kiyanne (danne nethi hinda ahanne)?

    F1 කියන්නේ මචං ෆෝමියුලා වන් කියන එක. ලෝකේ තියන අංක එකේ කාර් රේස් එක. අර සෙන්න පැදල මැරැනේ, ෂුමාකර්ල පන දාගෙන පදින්නේ, ලගදි ඉංදියාවේ එයින් රේස් ට්රැක් එකක් ඕපන් කලා. අපේ පොඩි රජාටත් ඒවා උණ නේ. ඉතිං ලගදිම දායි එකක්.

    DOES-A-FORMULA1-TRACk1.jpg
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇයි බන් ලැට් එකක් ඕපන් කරන්නත් යන ජනාධිපති පුත්තු
    මිනී මරපු එකා නිදොස් වෙලා මැරුණු එකා මිනීමරුවා කරන
    ඇත්ත කියන එවුන් දේශද්‍රෝහියෝ වෙන
    නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් කෑ ගහන එවුන් කුහකයෝ වෙන රටක් කොහේද තියෙන්නෙ
    :rolleyes::rolleyes::rolleyes:

    රජයේ වියදමින් හදන කිසිම දේකට ජනාධිපතිගේ නම දාන්නේ නෑනේ අපේ රටේ. ගුවන් තොටුපොලවල්, වරායවල්, ස්ටේඩියම්.
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    රජයේ වියදමින් හදන කිසිම දේකට ජනාධිපතිගේ නම දාන්නේ නෑනේ අපේ රටේ. ගුවන් තොටුපොලවල්, වරායවල්, ස්ටේඩියම්.
    ouch:lol::lol::lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද රාජපක්ෂගේ එක ව්‍යාපෘතියක්වත් මේ රටේ නිර්ධන ජනතාවට කිසිම ප්‍රයෝජනයක් නෑ.විශේෂයෙන්ම දකුනට හැර අනිත් පලාතවල් වලට වැඩක් වුනේ නෑ.
    බලන්න කොට්ටාව මාතර පාර.මේක දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න දකුනේ දුප්පතුන්ට මේකෙන් කිසි ප්‍රයෝජනයක් තියෙනවද? මේකෙන් නුවර, පොලොන්නරුව, රත්නපුර ගම්පහ වැසියන්ට මොන ප්‍රයෝජනයක්ද?
    එතකොට හම්බන්තොට වරාය.ඒකෙන් මේ දක්වා කාටවත් ප්‍රයෝජනයක් නෑ.නමුත් වැය කල මුදල් කෝටි දස දහස් ගනන්.
    සජින්වාස් ගුණවර්ධන ජනපතිට මෙහෙම කියනවා." සෑර් අපි වරායක් ගැහුවොත් නියමෙට කොමිස් ගහන්න පුලුවන්".එතකොට ලොක්කා කරන්නේ වැඩිම කොමිස් ගහන්න පුලුවන් එක තේරුමක් නැති තැන් වල ගොඩනගනවා.
    මහින්ද මේ රටේ නිර්ධන පංතියට එක රෝහලක් හදලා දීලා තියෙනවද?
    ගොවියන්ට මහින්ද මොනාද කරලා තියෙන්නේ.ධීවරයන්ට මොනාද කරේ?
    මේ රටේ නිර්ධන පංතියේ ජනතාව කෙලින් හිටවල තියන්න ඔහු මොනවගේ දේවල්ද කරලා තියෙන්නේ.?