අපිමයි අපේමයි
වීඩියෝ එක බලලම කතා කරමු
අපේ සමාජයේ අපිම අමතක කරපු අපේම ළමයි කොටසක්,
මේ අයව සමාජයෙන් අමතක කරන්න අපිට බැහැ මෙවැනි ළමයි ගැන රජයෙන් ද ඉතා අඩු සැලකිල්ලක් තමයි තියෙන්නෙ මේ ළමයි ගැන අපිට දැනෙන්නෙ නැත්තෙ මේ ප්රශ්නේ අපේ නොවන නිසා ඒත් අපි කල්පනා කළාද කවදහරි මේ වගේ තත්ත්වයක් අපේ අඳුනන ඥාතියකුට හෝ අපිට උනත් මුහුණ දෙන්න පුළුවන් කියලා අන්න එදාට අපේ පපුවටත් මේක දැනෙයි

Last edited: