අපි කරපු අලුකුත්තේරු වැඩ Mega thread

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මේක දැන් මාස 3කට වගේ කරපු වැඩක් .office එකේ pc එක හැමදාම කැඩෙනවා මොකක් හරි මගුලක් වෙලා .හදන එකාට කිව්වම මොකක් හරි කරලා අටවල දෙනවා ආපහු ලෙඩ.මේක p 4 පරන 1ක් .මේකේ තියෙන ලෙඩ කාට කිව්වත් හරියට හදලා දුන්නෙම නැහැ .

    පස්සේ මම හිතුව මේක ඔන් වෙන්නේ නැති වෙන්නම කඩල දාන්න .මම කඩපු බව දැනගන්න බැරි වෙන්න කඩන්න ඕන නිසා මම කලේ හැමදාම හවස OFF කරනකොට ,කෙලින්ම බට්න් එකෙන් ඔබල OFF කරන එක .මාසයක් වගේ මෙහෙම කරනකොට වැඩේ හරි ගියා .හදන ඒක ඇවිත් බලල කිව්වා හාඩ් එක ගිහින්,මේකට අලුත් එකක් දානවට වඩා හොඳය් අලුත් pc 1ක් ගන්න එක කියල .දවසින් අලුත්ම බාන්ඩයක් ලැබුන .දැන් ඒකෙ වැඩ .

    Thopi wage buuru wada karana hinda thamai bola apita nidahse seat ekata wela inna naththe.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පොඩිම කාලෙ නම් ඉස්කෝලෙ ඇරිල එනකොට මග තියන ගෙවල් වල බෙල් ගහල දුවපු වාර නම් අනන්තයි

    ඇයි ආච්චිව මල පන්නල ගන්න ආතල් (ඒක නම් පව්කාර වැඩක් ඒත් ඒ දවස්වල තේරුමක් නෑනෙ)

    බීච් සයිඩ් එකේ අපි නිතර යන කඩේක අපේ සෙට් එක කන්ඩ යද්දි එදා ඒ කඩේට සුද්දො ඇවිත් කන්ඩ ඒක හින්ද මුදලාලිය අපිට කන්ඩ දුන්නෙ නෑ කියහන්කො
    එදා ඉදන් අපි බීච් එකේ සෙට් වෙන හැම දාකම කුණුබෑග් එක විසිවෙන්නෙ ඒ කඩේට තමා

    ඇයි ප්‍රබාකරන් මැරුන දවසෙ අපි ගාව තිබ්බ සිංහ කොඩි පොඩී ඉතින් අපි ගෙවල් වල බැදල තිබ්බ එ්ව එකක් දෙකක් ගලෝගත්ත කාටත් නොකියම ඒත් එක ගෙදරකදි මාට්ටු නොවී බේරුනේ නූලෙන්

    දවසක් යාලුවෙකුගෙ ගෙදර සෙට්වෙලා ඉද්දි බීල වැඩිවෙලා කබරයා දාන්ඩ ආවා (31 රෑ ගැන අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ) යාලුවගෙ ගෙදර කබරයා දාන්ඩ හොදත් නෑනෙ
    අනික එහා ගදෙර ඉන්නෙ තම්බි
    තකහනියක් එකෙක් ගෙ කර උඩට නැගල තාප්පෙන් එහා පැත්තට කබරය දැම්ම තම්බි එක්ක තියන තරහට

    තව අාතල් කතා ගොඩයි
    සමහර ඒව ප්‍රසිද්ධ කරන්ඩ බෑ:lol:
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • පොඩිම කාලෙ නම් ඉස්කෝලෙ ඇරිල එනකොට මග තියන ගෙවල් වල බෙල් ගහල දුවපු වාර නම් අනන්තයි

    ඇයි ආච්චිව මල පන්නල ගන්න ආතල් (ඒක නම් පව්කාර වැඩක් ඒත් ඒ දවස්වල තේරුමක් නෑනෙ)

    බීච් සයිඩ් එකේ අපි නිතර යන කඩේක අපේ සෙට් එක කන්ඩ යද්දි එදා ඒ කඩේට සුද්දො ඇවිත් කන්ඩ ඒක හින්ද මුදලාලිය අපිට කන්ඩ දුන්නෙ නෑ කියහන්කො
    එදා ඉදන් අපි බීච් එකේ සෙට් වෙන හැම දාකම කුණුබෑග් එක විසිවෙන්නෙ ඒ කඩේට තමා

    ඇයි ප්‍රබාකරන් මැරුන දවසෙ අපි ගාව තිබ්බ සිංහ කොඩි පොඩී ඉතින් අපි ගෙවල් වල බැදල තිබ්බ එ්ව එකක් දෙකක් ගලෝගත්ත කාටත් නොකියම ඒත් එක ගෙදරකදි මාට්ටු නොවී බේරුනේ නූලෙන්

    දවසක් යාලුවෙකුගෙ ගෙදර සෙට්වෙලා ඉද්දි බීල වැඩිවෙලා කබරයා දාන්ඩ ආවා (31 රෑ ගැන අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ) යාලුවගෙ ගෙදර කබරයා දාන්ඩ හොදත් නෑනෙ
    අනික එහා ගදෙර ඉන්නෙ තම්බි
    තකහනියක් එකෙක් ගෙ කර උඩට නැගල තාප්පෙන් එහා පැත්තට කබරය දැම්ම තම්බි එක්ක තියන තරහට

    තව අාතල් කතා ගොඩයි
    සමහර ඒව ප්‍රසිද්ධ කරන්ඩ බෑ:lol:

    :lol::lol::lol:
     
    gepa

    Well-known member
  • අපේ ගෙදර ආපු තාත්තගේ යාලුවෙක්ට සෝෆා එකේ තනි පුටුවෙ කට ඇරගෙන නින්ද ගිහින්...පුටු පත්තට අඩිය තියල දැම්ම හොඳ පම්ප් එකක් ...ඒ දෙක වසරෙදි ...

    අජූතයි... අසික්කිතයි බ්‍රෝ
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    පොඩි කාලේ වගේ උනු සීන් එකක් මේක.. මේ අපේ ගෙවල් පැත්තේ පාරක වලක් කපලා තිබුනා.. හිටපු ගමන් මිනිහෙක් ඔය පාරේ යනවා..එදා ඉල්ලං ගන්ඩ පාර හාරලා මොකෙක් හරි.. මමයි තව දෙන්නෙකුයි ඔය වල උඩින් කාඩ් බෝඩ් තියලා උඩිං පස් පිරෙව්වා..තියලා අලං හිටියා මොකෙක් හරි වැටෙන කං..හිතුව වගෙම එකෙක් වැටිල කොන්ද කෙටුනා..සද්ද නැතුව හිටිය ඉතිං..
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    අපෙ ඉස්කොලේ වේදයාව උගන්නපු සෑර් මට කෙලියා කෙලිල්ලක් පිට පතුරු යන්ඩ..මම සති දෙකක් ඉවසලා පොරගේ සයිකලේ හුලං ඇරියා..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඉදිරියේ රාළ;20138686 said:
    බස් කොන්දාට රුපියල් 13 ටිකට් එකට රුපියල් 50ක් දුන්නම ඉතුරු පස්සෙ බහිද්දි දෙන්නම් කිව්වා. බහින්න හදද්දි ඌ අනික් දොරට ගියා, මට හිතුනේ මූ මේ මාව මිස් කරන්නයි හදන්නේ කියලා, මම පස්සෙන් එළොලා ගිහින් ඉතුරු දෙන්නයි කිව්වා, කීයක්ද දුන්නෙ ඇහුවම 100ක් දුන්නා කිව්වා. ඉතිං ඌ රුපියල් 87ක්ම ඉතුරු දුන්නා.

    මෙහෙම සිද්දියක් මටත් උනා. ඒ/එල් කරන කාලේ කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා . ටිකට් දෙකට රු.300 යි . රු.500 කොලයක් දුන්නා. රු.100ක් දීලා මාරු නෑ යද්දී ඉතුරු රු.100 ගන්න කියලා ටිකට් එක පිටි පස්සේ මාර්ක් කරලා දුන්නා. ෆිල්ම් එක ඉවරවෙලා එද්දී හිටියේ වෙන එකෙක්. ටිකට් එක පෙන්නුවා. මූ ඇහුවා කීයක්ද දුන්නේ 1000 ක් ද කියලා. ;);) මම ඔව් කිව්වා. මූ මට රු.1000 ඉතුරු දුන්නා. එකත් අරන් දෙන්නා හිමීට මාරුවෙලා ඇවිත් වීල් එකක නැගලා ආව. කෙල්ල බනිනවා හෝ ගලා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    විසාකා එකට රෑ පැනල.. සික්ක නිදාගෙන හිටිය නිසා ඌ අතුලට දාල උගෙ මුර කුටියෙ දොර වහල ඉබ්බ දැම්ම.

    2005 හේ..12 වසරෙ..

    ඌ කොහොම එලියට ආවද දන්නෙ නෑ... හැබයි අවුලක් නම් ගියේ නෑ වගේ..

    තව ගොඩාක් කුජීත වැඩ කරා... කිව්වොත් කාඩ් කුඩු...
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපි කරපු අලුගුත්තේරු වැඩ කිවුවම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ කඨින පිංකම් කාලෙට අපේම සෙට් එකේ එකෙකුට කරපු වැඩ.

    මුන්ගේ ගේ තියෙන්නේ මහපාර ලඟම.තාප්ප බැඳලා ගේට්ටු දාලා තිබුනට මලාට ලොක් කරන ගේට්ටුවක් නෙමෙයි ඒක ඒ දවස් වල.අපි යාලුවෝ සෙට් එක පංසලේ කඨින පිංකම් කාලෙට කාගෙ හරි ගෙදරක රෑ එලිවෙනක්ම් නිදිමරලා පාන්දරම කඨිනෙට යනවා.ඉතින් පාන්දර වෙනකම් කරන්න වැඩකුත් නැති එකේ ජාමෙ එකට දෙකට විතර අපි එලි බහිනවා.

    පාරට බැහැලා එන අතරේ අරුන්ගේ ගේ දැක්කාම නිකන් ඉන්න බෑ.ඉතින් කොහේ හරි ගහක තියෙන අත්තක් කඩලා ගන්නවා.ඕක අරන් ගිහින් අරූන්ගේ ඉස්සරහ දොරට හේත්තු කරලා එනවා.පහුවදා උදේට අරූව දකිද්දී පට්ට ආතල්
     
    • Like
    Reactions: gepa

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සා පෙල කරන කාලේ, ඒ කිව්වේ හයහත්දහ එකතු කරල නොකියා ඩබල් වන් ඩබල් සීරෝ ෆෝන් එකක් ගත්තාම ලොකු මිනිස්සු කියල හිතන් හිටිය කාලේ අපි අමතර පංති ගිය ක්ලාස් එකක් ලඟ පොඩි පොඩි කඩ දෙක තුනක් තිබුණ.. පොඩි බංකු කෑල්ලක් දාල පුටු දෙක තුනක් තියල ඉටි රෙදිවලින් වට කරල වගේ ඒ කලෙ තිබුණේ.. ඕවයේ කෑමට කියල තිබුණෙ ඉතින් දූවිලි වැදිච්ච බනිස් ගෙඩියි, පුස් කාපු කේක් කෑලියි, තව ඉතින් රෝල් එකක්, පැටිස් දෙකක්, වගේ පොඩි පොඩි ලට්ට ලොට්ට විතරයි.. අතුරු පාරවල් වල ඉතින් හොඳ කඩවල් නෑනේ..:angry: ගෙදර ඉඳන් බස් හෝල්ට් දෙකක දුර ක්ලාස් එක තිබුණ නිසා අපි ගෙදරින් කෑම ගේන්නත් අකමැතියි.. :oo: බස් එකේ යන්න එන්න සල්ලි ඉල්ලගෙන ඒක ඉතුරු කර ගන්න උදේ හවස පයින් ලොටන ගමන් ගත්ත ආතලුත් නැතුව නෙමෙයි..:P

    කොහොමහරි ඉතින් හවස් වෙනකන් ක්ලාස් කරන දවසට දවල් කෑමට කොල්ලො කඩවල් වල පිරුණාම පරක්කු වෙලා එන උන්ට කන්න ඉඳ ගන්න ඉඩත් නෑ.. කඩවල් වල කෑමත් නෑ..:dull:

    ඔය අතරේ ටිකක් වයසක මුදලාලි අංකල් කෙනෙක් වැඩේ අල්ලගෙන ක්ලාස් දවසෙ දවල්ට පරාටා, රොටි එක්ක මොනවහරි හොඳි වර්ග දෙක තුනක් දීසි වලට දාල තියල කෑම කඩේට අලුත් මුහුණුවරක් දෙන්න උත්සහ කළා.. ඉතින් ඕතනින් කන්න අපි පොර කාගෙන දූවගෙන එනව ඉන්ටවල් එක දීපු ගමන්ම..:baffled:

    මාර සීන් එක කියන්නෙ කොල්ලො එක්ක සල්ලි දාල, අන්තිමට බිලගෙවනකොට හැමදාම හෙන ගානක් ලාභයි..:P ආයි එන ගමනුත් රෝස් පාන් බාගයක් කාල ප්ලේන්ටියක් බොන්න සල්ලි ඉතුරු වෙනවා...:rofl:
    මොකද පැය භාගෙ ඉන්ටවල් එක නිසා කෑව ගමන් දුවන්න බලන් එන නිසා සල්ලි ගෙවද්දි හැමෝටම හෙන තදියම.. අනික අන්කල් වැඩේට අලුත් නිසා හොදි ප්ලේට් ගානත් පටල ගන්නවා.. අපි හොදි ප්ලේට් පහක් ඉලලගෙන ගෙවන්නෙ දෙකකට. පරාටා 10ක් අරන් 6යි කියනවා.. අපි කෑව ගාන හරියට කිව්වත් වෙලාවකට අන්කල් අඩුවෙන් සල්ලි ගන්නවා අම්බානක පටලවගෙන..:P වෙලාවට ආයෙ ක්ලාස් එකට වාර්තා කරන්න ඕනෙ නිසා ඕවයෙ ගණන් හිලව් හරියට බේරන්නෙත් නෑ.. අනිත් හේතුව ඉතින් ගෙපා කිව්ව වගේ අලුගුත්තේරු කමම තමා..:lol: අනික ඉතින් මළාට කියයිද අංකල් අපි මෙච්චර කෑව ඒ නිසා මේ සල්ලි ගන්න කියලා..:rofl:

    ඕක ආරන්චි උනාට පස්සෙ ගෙවල් වලින් කෑම ගේන උනුත් ඔය කඩේට සෙට් වෙන්න පටන් ගත්ත.. සති දෙකයි ගියේ... අන්තිමට අන්කල් දවල්ට කඩේ වැහුවා..:lol: පස්සෙ පස්සෙ ක්ලාස් එක තියෙන දවසට මුලු දවසම කඩේ වහල දැම්මා..:dull:

    අදටත් ඒ කාලේ යාලුවො හම්බ උනාම ඔය සිද්දිය මතක් කරනව අපි අන්තිමට කඩේකුත් වහලයි පස්ස බැලුවෙ කියලා..:rolleyes:

    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • අපි කරපු අලුගුත්තේරු වැඩ කිවුවම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ කඨින පිංකම් කාලෙට අපේම සෙට් එකේ එකෙකුට කරපු වැඩ.

    මුන්ගේ ගේ තියෙන්නේ මහපාර ලඟම.තාප්ප බැඳලා ගේට්ටු දාලා තිබුනට මලාට ලොක් කරන ගේට්ටුවක් නෙමෙයි ඒක ඒ දවස් වල.අපි යාලුවෝ සෙට් එක පංසලේ කඨින පිංකම් කාලෙට කාගෙ හරි ගෙදරක රෑ එලිවෙනක්ම් නිදිමරලා පාන්දරම කඨිනෙට යනවා.ඉතින් පාන්දර වෙනකම් කරන්න වැඩකුත් නැති එකේ ජාමෙ එකට දෙකට විතර අපි එලි බහිනවා.

    පාරට බැහැලා එන අතරේ අරුන්ගේ ගේ දැක්කාම නිකන් ඉන්න බෑ.ඉතින් කොහේ හරි ගහක තියෙන අත්තක් කඩලා ගන්නවා.ඕක අරන් ගිහින් අරූන්ගේ ඉස්සරහ දොරට හේත්තු කරලා එනවා.පහුවදා උදේට අරූව දකිද්දී පට්ට ආතල්

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    iskole yana kale, class ekakata awa maha kujitha kellek, anunge labbawalmai hoyanne, kollekta kellek set wenna giyoth meki baldiya danawa, kolonta athi wela thibbe, meki maranna tharam kenthiy :growl:

    eka dawasak panthiye ewun henama set ekak set una kollekge wahala dala thiyena gedarakata, kisima wisesa hethuwak nathuwa, raa 8 weddi eka ekaa gewal walin kama genawa, kaa gannat ba ban mokada eka gedarakin denne set ekatama athi wenna size eke kama, eka nisa kanna puluwan tharama kala, ithuru kama dustbin ekata damala hitiya,

    12 weddi eka eka bageta nidi :D ekek kiuwa ado me idul tika arakige gedarata damuda kiyala :P kattiya ekenma kamathi, kollo dethun denek hitiya set eke eki nisa un try karapu kello issaraha nondi wechcha :lol:

    kastiya bicycle walin giye, okkoma kama thadi shopping bad ekakata dagena, ara kellage gedara lagadi ekek ara bag eka karakawala getuwa udi wisi kara :P eka hena sadden watune, eka nisa pana epa kiyala bicycle paaguwa, ekekge chain eka panna :P ita passe uge bicycle ekath adan uwath dagena awe, 10k witara bicycle wala eddi police patrol yana jeep ekak awa, awith ahuwa thopi me maha ra koheda yanne, nagapiyaw okkoma jeep ekata kiyala :D ita passe polisiyata talk kara api me padan karana gamaan badaginnak awith bakery ekata kama ganna awa kiyala :P

    ita passe poliskaraya hena lecture ekak dela para madama yanna kiuwa.... :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    set eke ekek hitiya u pattama hoda kollek, uge thaththa police ASP kenek, habai u thaththage power eka gatte na kawadawath :yes: dawasak mu waradiyata para panala police kossek muta ballata wage banna,u bima balan ahan idala awa, api wage nam aruta talk karanawane thaththa ASP nisa mu ehema naha :)

    mu hitiye police gedaraka, tikak loku geyak, api eka dawasak munge gettuwe board ekak liyala elluwa "idi appa wikinimata thibe, ekak satha 20i kiyala" :lol:

    mu dannawa ape wadak kiyala ithin :lol:
     
    gepa

    Well-known member
  • iskole yana kale, class ekakata awa maha kujitha kellek, anunge labbawalmai hoyanne, kollekta kellek set wenna giyoth meki baldiya danawa, kolonta athi wela thibbe, meki maranna tharam kenthiy :growl:

    eka dawasak panthiye ewun henama set ekak set una kollekge wahala dala thiyena gedarakata, kisima wisesa hethuwak nathuwa, raa 8 weddi eka ekaa gewal walin kama genawa, kaa gannat ba ban mokada eka gedarakin denne set ekatama athi wenna size eke kama, eka nisa kanna puluwan tharama kala, ithuru kama dustbin ekata damala hitiya,

    12 weddi eka eka bageta nidi :D ekek kiuwa ado me idul tika arakige gedarata damuda kiyala :P kattiya ekenma kamathi, kollo dethun denek hitiya set eke eki nisa un try karapu kello issaraha nondi wechcha :lol:

    kastiya bicycle walin giye, okkoma kama thadi shopping bad ekakata dagena, ara kellage gedara lagadi ekek ara bag eka karakawala getuwa udi wisi kara :P eka hena sadden watune, eka nisa pana epa kiyala bicycle paaguwa, ekekge chain eka panna :P ita passe uge bicycle ekath adan uwath dagena awe, 10k witara bicycle wala eddi police patrol yana jeep ekak awa, awith ahuwa thopi me maha ra koheda yanne, nagapiyaw okkoma jeep ekata kiyala :D ita passe polisiyata talk kara api me padan karana gamaan badaginnak awith bakery ekata kama ganna awa kiyala :P

    ita passe poliskaraya hena lecture ekak dela para madama yanna kiuwa.... :P

    adenawa
     
    • Like
    Reactions: shaminda peiris

    gepa

    Well-known member
  • අපි ඉස්සර හෝල් ක්ලාස් ගිහින් දෙන ලීෆ්ලට් හපලා හපලා හපලා හපලා හපලා ඉස්සරහ ඉන්න කෙල්ලොන්ගේ පැත්තට එවනව..පෙලක් කෙල්ලොන්ගේ මූනේ කෙල මිශ්‍ර කොල තප්ප තප්ප..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    meka nam api karapu ekak newei danna mallila set ekak 4 wasaredi wage karapu alugutteru wadak :D unta dawasak mokadda scene ekakata school van karayek banala, eda wassa dawasak, mun set eka ara lh30 van eke silencer ekata mada pirewwa :D tikakin eka welila :P iskole arunama uncle awilla amaruwen start karala, van eka bog bog gala antime silencer ekath kagaagena hena sadden start una :baffled:
     
    • Like
    Reactions: rathnapure