අපි කරපු අලුකුත්තේරු වැඩ Mega thread

gepa

Well-known member
  • meka nam api karapu ekak newei danna mallila set ekak 4 wasaredi wage karapu alugutteru wadak :D unta dawasak mokadda scene ekakata school van karayek banala, eda wassa dawasak, mun set eka ara lh30 van eke silencer ekata mada pirewwa :D tikakin eka welila :P iskole arunama uncle awilla amaruwen start karala, van eka bog bog gala antime silencer ekath kagaagena hena sadden start una :baffled:

    අලුකුත්තේරුම තමා ඒ වැඩ නං බොස්
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ගැටය කාලේ සංගීත බලල එනකොට අදවගේ ගෙවල්වල තාප්ප නෑ වැටයි පුවක්පටි ගේට්‍ටුවයි
    පුවක්පටි ගේට්‍ටු අනිත් ගෙවල්වල ගේට්‍ටුත් එක්ක මාරුකරනව ගේට්‍ටු නැති ගෙවල්වල
    මල්පෝච්චි මාරු කරනව..

    උදේට ගෑනු මරා ගන්නව අපිට හෙන ආතල්
     
    • Like
    Reactions: gepa

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    නත්තල් දා රෑ පූජාව ඉවරවෙලා පැයක් දෙකක් ගියට පස්සෙ අපේ ගමේ සෙට් එක එකතුවෙලා බට්ටො රතිඥ්ඥා මදුරු කොයිල් කෑල්ලකුත් අරන් බයිසිකල් වලින් ගම වටේ යනව
    යන ගමන් කෙල්ලන්ගෙ ගෙවල් වලට රතිඥ්ඥා අපේ තරහකාරයන්ගෙ ගෙවල් වලට බට්ටො දාලා දුවනව
    හිතපල්ලා පාන්දර 2ට විතර ගේ ඉස්සරම ඩෝං ගාලා මහ හයියෙන් බට්ටො පත්තු වෙද්දි එන ආතල් එක
    අහල පහල ගෙවල් වල උනුත් උඩ ගිහින් ඇහැරෙනව ඇති:lol::lol:

    P S
    හැම අවුරුද්දෙම දෙසැම්බර් මැද වෙද්දි තකහනියක් කිඹුලපිටියෙ රතිඥ්ඥාා ෆැක්ටරියකට ගිහින් සද්දෙ වැඩියට එන්ඩ කියලම හදෝගෙන එන්නෙ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    P S
    හැම අවුරුද්දෙම දෙසැම්බර් මැද වෙද්දි තකහනියක් කිඹුලපිටියෙ රතිඥ්ඥාා ෆැක්ටරියකට ගිහින් සද්දෙ වැඩියට එන්ඩ කියලම හදෝගෙන එන්නෙ

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    10 යෙදි මට ගණන් වලට ලකුණු 10යයි තිබ්බේ
    වෙන කරන්නම දෙයක් නැහැ මම 10 ය 70 ව කරා

    ටෝටල් එක මාරු කරේ නැහැ

    ගෙදර උන් ටෝටල් කරලා බලන්නේ නැහැනේ

    ජීවිතේට 70ක් ගන්නේ නැහැ කියල දන්න නිසා අම්ම රිපෝර්ට් එක අරන් මට නොකියම ඉස්කෝලෙට ආව , ප්‍රින්ස් ඔෆ් වේල්ස්

    නඩුව බාර ගත්තේ ඩිමෙල් සර්

    පන්ති නායකයාව යවල ඔෆිස් එකෙන් ලකුණු ෂිට් එක ගෙන්නුවා

    ගණන් වලට 10 ය 70 ව කරලා තියෙනවා දැකල මට ගැහුවා ගැහිල්ලක් අම්ම ඉස්සරහම , අම්ම ගහන්න නොදී මාව කවර් කරනවා , සර් වටේ කැරකි කැරකි ගැහුවා
     
    • Like
    Reactions: gepa

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපිට ස්කෝලේ 80% පෑමිනීම තින්බේ නෑ
    අපි රෙජිස්ටරය ගල් කලා
    ෆීලීන්ග් ඕසම් විත් කවුද බොයි ඈන්ඩ් සික්ස් අදර්ස්

    :shocked::lol::lol:
     
    gepa

    Well-known member
  • නත්තල් දා රෑ පූජාව ඉවරවෙලා පැයක් දෙකක් ගියට පස්සෙ අපේ ගමේ සෙට් එක එකතුවෙලා බට්ටො රතිඥ්ඥා මදුරු කොයිල් කෑල්ලකුත් අරන් බයිසිකල් වලින් ගම වටේ යනව
    යන ගමන් කෙල්ලන්ගෙ ගෙවල් වලට රතිඥ්ඥා අපේ තරහකාරයන්ගෙ ගෙවල් වලට බට්ටො දාලා දුවනව
    හිතපල්ලා පාන්දර 2ට විතර ගේ ඉස්සරම ඩෝං ගාලා මහ හයියෙන් බට්ටො පත්තු වෙද්දි එන ආතල් එක
    අහල පහල ගෙවල් වල උනුත් උඩ ගිහින් ඇහැරෙනව ඇති:lol::lol:

    P S
    හැම අවුරුද්දෙම දෙසැම්බර් මැද වෙද්දි තකහනියක් කිඹුලපිටියෙ රතිඥ්ඥාා ෆැක්ටරියකට ගිහින් සද්දෙ වැඩියට එන්ඩ කියලම හදෝගෙන එන්නෙ

    You must spread some Reputation around before giving it to smad again.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි a/l කරද්දී ට්‍රිප් එකක් ගිහිල්ල, bus එකේ අපේ sir කෙනෙක් නිදාගෙන ඉන්නකොට කටේ සිකරට් එකක් තියල ෆොටෝ ගැහුවා....:sorry:

    ඊටපස්සේ ෆොටෝ ලීක් වෙලා ඉන්ටනෙට් එකට එහෙම ගියොත් අවුල් වෙයි කියල හිතල එ ටික delete කරලා දැම්ම....
     
    gepa

    Well-known member
  • අපි a/l කරද්දී ට්‍රිප් එකක් ගිහිල්ල, bus එකේ අපේ sir කෙනෙක් නිදාගෙන ඉන්නකොට කටේ සිකරට් එකක් තියල ෆොටෝ ගැහුවා....:sorry:

    ඊටපස්සේ ෆොටෝ ලීක් වෙලා ඉන්ටනෙට් එකට එහෙම ගියොත් අවුල් වෙයි කියල හිතල එ ටික delete කරලා දැම්ම....

    පිට උනා නං සෑර් උඹව ගස් බඳී
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    මාරු කුප්ප වැඩක් උනා මට... අපේ ඔෆිස් එකේ ලිෆ්ට් එකේ තට්ටු 5 යි .. මම දවසක් 3 ට පහලට යන්න.

    පඩ වැලක් පුකේ හිර කරන ඉඳල ලිෆ්ට් එකේ දී රිලීස් කරා.. මාර සනීපයක් දැනුනේ.... කවුරුත් ඇත්තෙත් නැහැ නේ ඉතින්...

    කෙලිය තාප්පෙට ... 2 වෙනි තට්ටුව්න් කෙල්ලෙක් නගපිය .. එකී ඇතුලට ඇවිල්ල ටිකක් වෙලා යනකොට නහය අම්බරගෙන මගේ දිහා හොරෙන් බැලුව....

    ලිෆ්ට් එකම කුණු ගද යි බන් .. පට්ට නෝන්ඩිය .. මම බැහැල ගියා ඉතින්

    moral of the story - never fart in the lift. people can get in any time
     
    අඩේ මම ඔය සීන් එක බොලොග් එකක තිබිල කියෙව්වානේ..:baffled:
    ඇත්ත කියපං.. ඒ බ්ලෝග් එක ලිව්වෙ උඹද..?:rolleyes:
    නැත්තං උඹ ඒකෙන් මේ කතාව ඉස්සුවද..?:P
    එහෙම නැත්තං ඒ වගේම එකක් උඹටත් ඇත්තටම උනාද..?:rofl:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol:

    ටවුන් එකේ පුස්තකාලෙන් මන් අඹු දරුවෝ ගත්ත 7 වසරේදී.
    පොත අරන් පුස්තකලයදිපති ට දෙනවනේ දිනයක් මාක් කරලා දෙන්න.
    එතන ඉන්නේ ඇන්ටි කෙනෙක්.එය එයාගේ යාලුවෝ සෙට් එකක් එක්ක හිටියේ.
    පාඩම් කරන්න පොත් හොයන්න ආපු වැඩිමල් කෙල්ලෝ,පොඩි කෙල්ලෝ බට්ටෝ බැට්ටියෝ ගොඩක් හිටිය.
    පලවෙනි පොත ජුරාසික් දඩයම,දෙවෙනි එක අඹු දරුවෝ යටවෙලා තිබ්බේ.පලවෙනි එක මාර්ක් කරලා අතට දීල දෙවෙනි පොත දැක්ක ගමන් ගැනිට මල පැන්න.
    ඔය පොඩි ළමයෙක්නේ අයි මේ නවකතා පොත කියවන්නේ.වෙන පොතක් ගන්න ඔය දන්නවද මේ පොතේ තියෙන දේවල් බ්ල බ්ල...............
    අනික් යාලු ගැනු ටිකත් මන් දිහා කන්න වගේ බලාගෙන අනන් මනං කියවනවා.
    ඒ අස්සේ තව ගැනියෙක් පල එකට හිනාවෙනවා.
    පුස්තකාලේ ඇතුලේ හිටපු අනිත් එවුන් දිහා මම බැලුවේවත් නැ.
    එපාම වුන.
    මට පොත කොහොම හරි ඕන.
    ඒ එක්කම මට ගණදෙවි නුවන පහල වුන.
    මම ගැනිට කිව්වා මට පුංචි තම ඕක ගෙන්න කිව්වේ මම ඕක කියවන්නේ නැ.
    මට එකක් තම ඔය අනිත් පොත ගත්තේ කියලා.
    පස්සේ ගැනී මන් දිහා බලන් ඉදල අනික් ගණු එක්ක සුටු සුටු ගාල පොත දුන්න.

    මන් එහෙම්මම මගේ දුකටියෙන් ගෙදර ඉගිල්ලුන.
    ගෙදර ඇවිත් අර පොත අස්සේ ගහගෙන අම්ඹු දරුවෝ එකේ සුද්දප්පු අර ගැනිගේ පපුව ඇත ගාන හරිය තුන් හතර පාරක් කියෙව්වා.

    මේක දැන් මාස 3කට වගේ කරපු වැඩක් .office එකේ pc එක හැමදාම කැඩෙනවා මොකක් හරි මගුලක් වෙලා .හදන එකාට කිව්වම මොකක් හරි කරලා අටවල දෙනවා ආපහු ලෙඩ.මේක p 4 පරන 1ක් .මේකේ තියෙන ලෙඩ කාට කිව්වත් හරියට හදලා දුන්නෙම නැහැ .

    පස්සේ මම හිතුව මේක ඔන් වෙන්නේ නැති වෙන්නම කඩල දාන්න .මම කඩපු බව දැනගන්න බැරි වෙන්න කඩන්න ඕන නිසා මම කලේ හැමදාම හවස OFF කරනකොට ,කෙලින්ම බට්න් එකෙන් ඔබල OFF කරන එක .මාසයක් වගේ මෙහෙම කරනකොට වැඩේ හරි ගියා .හදන ඒක ඇවිත් බලල කිව්වා හාඩ් එක ගිහින්,මේකට අලුත් එකක් දානවට වඩා හොඳය් අලුත් pc 1ක් ගන්න එක කියල .දවසින් අලුත්ම බාන්ඩයක් ලැබුන .දැන් ඒකෙ වැඩ .

    පොඩි කාලේ වගේ උනු සීන් එකක් මේක.. මේ අපේ ගෙවල් පැත්තේ පාරක වලක් කපලා තිබුනා.. හිටපු ගමන් මිනිහෙක් ඔය පාරේ යනවා..එදා ඉල්ලං ගන්ඩ පාර හාරලා මොකෙක් හරි.. මමයි තව දෙන්නෙකුයි ඔය වල උඩින් කාඩ් බෝඩ් තියලා උඩිං පස් පිරෙව්වා..තියලා අලං හිටියා මොකෙක් හරි වැටෙන කං..හිතුව වගෙම එකෙක් වැටිල කොන්ද කෙටුනා..සද්ද නැතුව හිටිය ඉතිං..

    අපෙ ඉස්කොලේ වේදයාව උගන්නපු සෑර් මට කෙලියා කෙලිල්ලක් පිට පතුරු යන්ඩ..මම සති දෙකක් ඉවසලා පොරගේ සයිකලේ හුලං ඇරියා..

    මෙහෙම සිද්දියක් මටත් උනා. ඒ/එල් කරන කාලේ කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා . ටිකට් දෙකට රු.300 යි . රු.500 කොලයක් දුන්නා. රු.100ක් දීලා මාරු නෑ යද්දී ඉතුරු රු.100 ගන්න කියලා ටිකට් එක පිටි පස්සේ මාර්ක් කරලා දුන්නා. ෆිල්ම් එක ඉවරවෙලා එද්දී හිටියේ වෙන එකෙක්. ටිකට් එක පෙන්නුවා. මූ ඇහුවා කීයක්ද දුන්නේ 1000 ක් ද කියලා. ;);) මම ඔව් කිව්වා. මූ මට රු.1000 ඉතුරු දුන්නා. එකත් අරන් දෙන්නා හිමීට මාරුවෙලා ඇවිත් වීල් එකක නැගලා ආව. කෙල්ල බනිනවා හෝ ගලා

    අපි කරපු අලුගුත්තේරු වැඩ කිවුවම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ කඨින පිංකම් කාලෙට අපේම සෙට් එකේ එකෙකුට කරපු වැඩ.

    මුන්ගේ ගේ තියෙන්නේ මහපාර ලඟම.තාප්ප බැඳලා ගේට්ටු දාලා තිබුනට මලාට ලොක් කරන ගේට්ටුවක් නෙමෙයි ඒක ඒ දවස් වල.අපි යාලුවෝ සෙට් එක පංසලේ කඨින පිංකම් කාලෙට කාගෙ හරි ගෙදරක රෑ එලිවෙනක්ම් නිදිමරලා පාන්දරම කඨිනෙට යනවා.ඉතින් පාන්දර වෙනකම් කරන්න වැඩකුත් නැති එකේ ජාමෙ එකට දෙකට විතර අපි එලි බහිනවා.

    පාරට බැහැලා එන අතරේ අරුන්ගේ ගේ දැක්කාම නිකන් ඉන්න බෑ.ඉතින් කොහේ හරි ගහක තියෙන අත්තක් කඩලා ගන්නවා.ඕක අරන් ගිහින් අරූන්ගේ ඉස්සරහ දොරට හේත්තු කරලා එනවා.පහුවදා උදේට අරූව දකිද්දී පට්ට ආතල්

    සා පෙල කරන කාලේ, ඒ කිව්වේ හයහත්දහ එකතු කරල නොකියා ඩබල් වන් ඩබල් සීරෝ ෆෝන් එකක් ගත්තාම ලොකු මිනිස්සු කියල හිතන් හිටිය කාලේ අපි අමතර පංති ගිය ක්ලාස් එකක් ලඟ පොඩි පොඩි කඩ දෙක තුනක් තිබුණ.. පොඩි බංකු කෑල්ලක් දාල පුටු දෙක තුනක් තියල ඉටි රෙදිවලින් වට කරල වගේ ඒ කලෙ තිබුණේ.. ඕවයේ කෑමට කියල තිබුණෙ ඉතින් දූවිලි වැදිච්ච බනිස් ගෙඩියි, පුස් කාපු කේක් කෑලියි, තව ඉතින් රෝල් එකක්, පැටිස් දෙකක්, වගේ පොඩි පොඩි ලට්ට ලොට්ට විතරයි.. අතුරු පාරවල් වල ඉතින් හොඳ කඩවල් නෑනේ..:angry: ගෙදර ඉඳන් බස් හෝල්ට් දෙකක දුර ක්ලාස් එක තිබුණ නිසා අපි ගෙදරින් කෑම ගේන්නත් අකමැතියි.. :oo: බස් එකේ යන්න එන්න සල්ලි ඉල්ලගෙන ඒක ඉතුරු කර ගන්න උදේ හවස පයින් ලොටන ගමන් ගත්ත ආතලුත් නැතුව නෙමෙයි..:P

    කොහොමහරි ඉතින් හවස් වෙනකන් ක්ලාස් කරන දවසට දවල් කෑමට කොල්ලො කඩවල් වල පිරුණාම පරක්කු වෙලා එන උන්ට කන්න ඉඳ ගන්න ඉඩත් නෑ.. කඩවල් වල කෑමත් නෑ..:dull:

    ඔය අතරේ ටිකක් වයසක මුදලාලි අංකල් කෙනෙක් වැඩේ අල්ලගෙන ක්ලාස් දවසෙ දවල්ට පරාටා, රොටි එක්ක මොනවහරි හොඳි වර්ග දෙක තුනක් දීසි වලට දාල තියල කෑම කඩේට අලුත් මුහුණුවරක් දෙන්න උත්සහ කළා.. ඉතින් ඕතනින් කන්න අපි පොර කාගෙන දූවගෙන එනව ඉන්ටවල් එක දීපු ගමන්ම..:baffled:

    මාර සීන් එක කියන්නෙ කොල්ලො එක්ක සල්ලි දාල, අන්තිමට බිලගෙවනකොට හැමදාම හෙන ගානක් ලාභයි..:P ආයි එන ගමනුත් රෝස් පාන් බාගයක් කාල ප්ලේන්ටියක් බොන්න සල්ලි ඉතුරු වෙනවා...:rofl:
    මොකද පැය භාගෙ ඉන්ටවල් එක නිසා කෑව ගමන් දුවන්න බලන් එන නිසා සල්ලි ගෙවද්දි හැමෝටම හෙන තදියම.. අනික අන්කල් වැඩේට අලුත් නිසා හොදි ප්ලේට් ගානත් පටල ගන්නවා.. අපි හොදි ප්ලේට් පහක් ඉලලගෙන ගෙවන්නෙ දෙකකට. පරාටා 10ක් අරන් 6යි කියනවා.. අපි කෑව ගාන හරියට කිව්වත් වෙලාවකට අන්කල් අඩුවෙන් සල්ලි ගන්නවා අම්බානක පටලවගෙන..:P වෙලාවට ආයෙ ක්ලාස් එකට වාර්තා කරන්න ඕනෙ නිසා ඕවයෙ ගණන් හිලව් හරියට බේරන්නෙත් නෑ.. අනිත් හේතුව ඉතින් ගෙපා කිව්ව වගේ අලුගුත්තේරු කමම තමා..:lol: අනික ඉතින් මළාට කියයිද අංකල් අපි මෙච්චර කෑව ඒ නිසා මේ සල්ලි ගන්න කියලා..:rofl:

    ඕක ආරන්චි උනාට පස්සෙ ගෙවල් වලින් කෑම ගේන උනුත් ඔය කඩේට සෙට් වෙන්න පටන් ගත්ත.. සති දෙකයි ගියේ... අන්තිමට අන්කල් දවල්ට කඩේ වැහුවා..:lol: පස්සෙ පස්සෙ ක්ලාස් එක තියෙන දවසට මුලු දවසම කඩේ වහල දැම්මා..:dull:

    අදටත් ඒ කාලේ යාලුවො හම්බ උනාම ඔය සිද්දිය මතක් කරනව අපි අන්තිමට කඩේකුත් වහලයි පස්ස බැලුවෙ කියලා..:rolleyes:

    iskole yana kale, class ekakata awa maha kujitha kellek, anunge labbawalmai hoyanne, kollekta kellek set wenna giyoth meki baldiya danawa, kolonta athi wela thibbe, meki maranna tharam kenthiy :growl:

    eka dawasak panthiye ewun henama set ekak set una kollekge wahala dala thiyena gedarakata, kisima wisesa hethuwak nathuwa, raa 8 weddi eka ekaa gewal walin kama genawa, kaa gannat ba ban mokada eka gedarakin denne set ekatama athi wenna size eke kama, eka nisa kanna puluwan tharama kala, ithuru kama dustbin ekata damala hitiya,

    12 weddi eka eka bageta nidi :D ekek kiuwa ado me idul tika arakige gedarata damuda kiyala :P kattiya ekenma kamathi, kollo dethun denek hitiya set eke eki nisa un try karapu kello issaraha nondi wechcha :lol:

    kastiya bicycle walin giye, okkoma kama thadi shopping bad ekakata dagena, ara kellage gedara lagadi ekek ara bag eka karakawala getuwa udi wisi kara :P eka hena sadden watune, eka nisa pana epa kiyala bicycle paaguwa, ekekge chain eka panna :P ita passe uge bicycle ekath adan uwath dagena awe, 10k witara bicycle wala eddi police patrol yana jeep ekak awa, awith ahuwa thopi me maha ra koheda yanne, nagapiyaw okkoma jeep ekata kiyala :D ita passe polisiyata talk kara api me padan karana gamaan badaginnak awith bakery ekata kama ganna awa kiyala :P

    ita passe poliskaraya hena lecture ekak dela para madama yanna kiuwa.... :P

    set eke ekek hitiya u pattama hoda kollek, uge thaththa police ASP kenek, habai u thaththage power eka gatte na kawadawath :yes: dawasak mu waradiyata para panala police kossek muta ballata wage banna,u bima balan ahan idala awa, api wage nam aruta talk karanawane thaththa ASP nisa mu ehema naha :)

    mu hitiye police gedaraka, tikak loku geyak, api eka dawasak munge gettuwe board ekak liyala elluwa "idi appa wikinimata thibe, ekak satha 20i kiyala" :lol:

    mu dannawa ape wadak kiyala ithin :lol:

    නත්තල් දා රෑ පූජාව ඉවරවෙලා පැයක් දෙකක් ගියට පස්සෙ අපේ ගමේ සෙට් එක එකතුවෙලා බට්ටො රතිඥ්ඥා මදුරු කොයිල් කෑල්ලකුත් අරන් බයිසිකල් වලින් ගම වටේ යනව
    යන ගමන් කෙල්ලන්ගෙ ගෙවල් වලට රතිඥ්ඥා අපේ තරහකාරයන්ගෙ ගෙවල් වලට බට්ටො දාලා දුවනව
    හිතපල්ලා පාන්දර 2ට විතර ගේ ඉස්සරම ඩෝං ගාලා මහ හයියෙන් බට්ටො පත්තු වෙද්දි එන ආතල් එක
    අහල පහල ගෙවල් වල උනුත් උඩ ගිහින් ඇහැරෙනව ඇති:lol::lol:

    P S
    හැම අවුරුද්දෙම දෙසැම්බර් මැද වෙද්දි තකහනියක් කිඹුලපිටියෙ රතිඥ්ඥාා ෆැක්ටරියකට ගිහින් සද්දෙ වැඩියට එන්ඩ කියලම හදෝගෙන එන්නෙ
    Fatta ban welawak Naha natunam apith karapuwa danawa Maya wrwa thrad ekata
     
    blue_in_rio

    Well-known member
  • මාරු කුප්ප වැඩක් උනා මට... අපේ ඔෆිස් එකේ ලිෆ්ට් එකේ තට්ටු 5 යි .. මම දවසක් 3 ට පහලට යන්න.

    පඩ වැලක් පුකේ හිර කරන ඉඳල ලිෆ්ට් එකේ දී රිලීස් කරා.. මාර සනීපයක් දැනුනේ.... කවුරුත් ඇත්තෙත් නැහැ නේ ඉතින්...

    කෙලිය තාප්පෙට ... 2 වෙනි තට්ටුව්න් කෙල්ලෙක් නගපිය .. එකී ඇතුලට ඇවිල්ල ටිකක් වෙලා යනකොට නහය අම්බරගෙන මගේ දිහා හොරෙන් බැලුව....

    ලිෆ්ට් එකම කුණු ගද යි බන් .. පට්ට නෝන්ඩිය .. මම බැහැල ගියා ඉතින්

    moral of the story - never fart in the lift. people can get in any time

    මට ඔය වැඩේ උනේ අපේ ඔපීස් එකේ ලන්ච් රූම් එකේදි.කවුරුත් නැති නිසා පැඩ්ඩා.එතකොටම එකියක් ඇතුලට ආවා කියහන්කෝ.මේකි ටිකකින් "කාගේ කෑම එකද අනේ අද නරක් වෙලා තියෙන්නේ " කියලා ඇහුවා.මමත් ඉතිං, "ඒක තමයි, මාර ගඳයි නේද " කියලා අහලා, එතනින් මාරු උනා. :baffled::baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    A/L class යන කාලේ මමයි තව අපේ සෙට් එකේ දෙන්නෙක් එක්ක කඩවලට යනවා මයිලෝ බොන්න. එතකොට මායි තව එකෙකුයි ඉක්මනට බීලා දුවනවා. ඉතුරු වෙන එකා බැන බැන මයිලෝ තුනේම සල්ලි දීලා එනවා :D:D

    තව එක පාරක් සෙට් එකත් එක්ක a/l class යන කාලේ ඉන්ටවල් එකට කඩේකට ගියා රයිස් කන්න. රයිස් කිව්වට රයිස් ම නෙමෙයි:rolleyes:. පුරුදු වෙන්න හදන ඒවද කොහෙද.:angry: ගාන අඩු නිසා කෑවේ :lol::lol: ඔන්න දැන් කාලා ඉවර වෙලා එක එකා කාලා සල්ලි දීල එනකොට අව්ලක් ගියා. රයිස් 7ක් කෑවට සල්ලි දීලා තිබුනේ 6ක විතරයි:lol: කඩේ කැසියර් එකීට වැරදුනාද දන්නෙත් නෑ. ඔක්කොම උන් කියන්නේ සල්ලි දුන්න කියලා. එපාර කඩෙන් එලියට ඇවිත් අපේ උන් අපිටම දිවුරනවා සල්ලි දුන්නා කියලා :D ඔය අතරෙ අපේ එකෙක් හෙන වේගෙන් පන්තිය පැත්තට අවිදන් යනවා. ඒපාර ඌට කතාකරලා ඇහුව. හැබැයි මිනිහත් සල්ලි දුන්නලු.:baffled: පස්සේ අපි සල්ලි දාලා ගාන ගෙව්වා. අර කෙලගෙන ගිය එකාට නමක් දැම්මා "බත් කොටියා" කියලා. හැබැයි කවුද සල්ලි දුන්නේ නැත්තෙ කියන එක අදටත් අභිරහසක් :yes::yes:

    මේක මරිසි එකේ දාපු එකක් ආයි ටයිප් කරන්න බැරි නිසා පේස්ට් කරනවා

    මේ ගිය අවුරුද්දේ දෙසැම්බ නුවාඩු දෙන දවසේ කොල්ලෙක් ගෙ ගෙදර සෙල්ලං කරන්න යද්දි උනේ. චැලියක 3 දෙනා දාලා යද්දි ආච්චි කෙනෙක් ඉස්සරහින් පාරෙ යනෝ. ආච්චි පාස් කරන්න කලින් මං කෑගැහුවා පොලීස්... පොලීස්... කියලා. ආච්චි පාස් කරා ව්තරයි බයික්කේ පැද්ද උට්ටා හිනා වෙවි ගියර් දාද්දි ගැස්සිලා චැලියන් වැට්ටා. වැට්ටා මදිවට උලාගෙනත් ගියා. මං උස එකා. අනිත් එක මං ගියේ පිටිපස්සේ ගැට්ටේ මං කකුල් දෙක ගහලා බේරුනා. අරුන් දෙන්නා චැලියට යට වෙලා. හිනා වෙනවා. පැද්ද එකාගේ කකුල පට්ට ගියා. මැද්දෙ ගියපු එකාගේ කකුල සයිලන්සරේට පිච්චුනා අර ආච්චි "අනේ පුතේ ඕගොල්ලො නං" කියලා කියාගෙන ගියා. නෝන්ඩිය නිසා වැට්ට තැන විනාඩි 2ක් වත් හිටියේ නෑ. බයික්කේ කෙලි කරා ගියා. ඒ පැද්දෙත් අර උට්ටාමයි. පස්සේ තමා අලාබහානි දන්නේ :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාරු කුප්ප වැඩක් උනා මට... අපේ ඔෆිස් එකේ ලිෆ්ට් එකේ තට්ටු 5 යි .. මම දවසක් 3 ට පහලට යන්න.

    පඩ වැලක් පුකේ හිර කරන ඉඳල ලිෆ්ට් එකේ දී රිලීස් කරා.. මාර සනීපයක් දැනුනේ.... කවුරුත් ඇත්තෙත් නැහැ නේ ඉතින්...

    කෙලිය තාප්පෙට ... 2 වෙනි තට්ටුව්න් කෙල්ලෙක් නගපිය .. එකී ඇතුලට ඇවිල්ල ටිකක් වෙලා යනකොට නහය අම්බරගෙන මගේ දිහා හොරෙන් බැලුව....

    ලිෆ්ට් එකම කුණු ගද යි බන් .. පට්ට නෝන්ඩිය .. මම බැහැල ගියා ඉතින්

    moral of the story - never fart in the lift. people can get in any time

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මාරු කුප්ප වැඩක් උනා මට... අපේ ඔෆිස් එකේ ලිෆ්ට් එකේ තට්ටු 5 යි .. මම දවසක් 3 ට පහලට යන්න.

    පඩ වැලක් පුකේ හිර කරන ඉඳල ලිෆ්ට් එකේ දී රිලීස් කරා.. මාර සනීපයක් දැනුනේ.... කවුරුත් ඇත්තෙත් නැහැ නේ ඉතින්...

    කෙලිය තාප්පෙට ... 2 වෙනි තට්ටුව්න් කෙල්ලෙක් නගපිය .. එකී ඇතුලට ඇවිල්ල ටිකක් වෙලා යනකොට නහය අම්බරගෙන මගේ දිහා හොරෙන් බැලුව....

    ලිෆ්ට් එකම කුණු ගද යි බන් .. පට්ට නෝන්ඩිය .. මම බැහැල ගියා ඉතින්

    moral of the story - never fart in the lift. people can get in any time

    lift eke thattpu 5k thiyenawa nam mona labbatada utto office eke lift ekak thiyenne :rofl::rofl::rofl::lol::P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Fatta ban welawak Naha natunam apith karapuwa danawa Maya wrwa thrad ekata

    නිවඩු වෙලාවක දහන් මචං

    මට ඔය වැඩේ උනේ අපේ ඔපීස් එකේ ලන්ච් රූම් එකේදි.කවුරුත් නැති නිසා පැඩ්ඩා.එතකොටම එකියක් ඇතුලට ආවා කියහන්කෝ.මේකි ටිකකින් "කාගේ කෑම එකද අනේ අද නරක් වෙලා තියෙන්නේ " කියලා ඇහුවා.මමත් ඉතිං, "ඒක තමයි, මාර ගඳයි නේද " කියලා අහලා, එතනින් මාරු උනා. :baffled::baffled:

    උම්බල පාඩ මාස්ටර් ලානේ:D:D
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මේක ඊයේ කරපු වැඩක්
    මම බස් එකට නගින තැන තියෙනවා පොඩි කඩයක් .ගැනිය් මිනිහය් ගොඩක් වෙලාවට ඉන්නේ පට්ට කපටි වගේම හොරු.පරණ බඩු විකුනනව වැඩියෙන් සල්ලි ගන්නවා වගේ වැඩ ගොඩක් කරනවා .මගෙන් දවසක් rs 180/=ක් වැඩියෙන් අරගත්තා ගණන් හදල බලල මම ගාන ඇහුවම ආපහු සල්ලි දුන්න.අපහු දවසක ක්රීම් බනිස් 2ක් ගත්ත.බලනකොට පුස් කාල ඇතුල .
    ඊයේ ළඟ අනෙක්‌ කඩවල් ගොඩක් වහල නිසා ඕකට යන්න උනා .සෙනග ටිකක් වැඩි නිසා උන්ගේ දුවත් ඇවිත් කඩේට .දුවය් අම්මය් බඩු දෙනවා මහ එකා සල්ලි ගන්නවා.මම ගත්ත යෝගට් 4ය්,සන්ලය්ට් කැට 2ය් ,ඉඳි ආප්ප පිටි පැකට් 1,අල 500/= සම්බා 5 KG පැකැට් 1ය් .සල්ලි දෙනකොටම කෝල් 1ක් ආව.කලබලේට අතේ තිබුණු 100 කොලයක් දික්කරගෙනම යෝගට් ,,, කියනකොටම සල්ලි ගන්න එකා ඇහුව 1 ද කියලා මමත් PHONE එක කනේ තියාගෙනම ඔව් කිව්වා .100 යේ ඉතුරු සල්ලි ටික ගත්තු ගමන් ටක් ගාල මාරු උනා .
     
    blue_in_rio

    Well-known member
  • මේක ඊයේ කරපු වැඩක්

    උබේ හැටි දන්න නිසා, මේ ටික දකින කොට මට හිතුනෙම වෙන එකක් යකෝ :sorry::sorry: