අපි කරපු අලුකුත්තේරු වැඩ Mega thread

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    මේක ඊයේ කරපු වැඩක්
    මම බස් එකට නගින තැන තියෙනවා පොඩි කඩයක් .ගැනිය් මිනිහය් ගොඩක් වෙලාවට ඉන්නේ පට්ට කපටි වගේම හොරු.පරණ බඩු විකුනනව වැඩියෙන් සල්ලි ගන්නවා වගේ වැඩ ගොඩක් කරනවා .මගෙන් දවසක් rs 180/=ක් වැඩියෙන් අරගත්තා ගණන් හදල බලල මම ගාන ඇහුවම ආපහු සල්ලි දුන්න.අපහු දවසක ක්රීම් බනිස් 2ක් ගත්ත.බලනකොට පුස් කාල ඇතුල .
    ඊයේ ළඟ අනෙක්‌ කඩවල් ගොඩක් වහල නිසා ඕකට යන්න උනා .සෙනග ටිකක් වැඩි නිසා උන්ගේ දුවත් ඇවිත් කඩේට .දුවය් අම්මය් බඩු දෙනවා මහ එකා සල්ලි ගන්නවා.මම ගත්ත යෝගට් 4ය්,සන්ලය්ට් කැට 2ය් ,ඉඳි ආප්ප පිටි පැකට් 1,අල 500/= සම්බා 5 KG පැකැට් 1ය් .සල්ලි දෙනකොටම කෝල් 1ක් ආව.කලබලේට අතේ තිබුණු 100 කොලයක් දික්කරගෙනම යෝගට් ,,, කියනකොටම සල්ලි ගන්න එකා ඇහුව 1 ද කියලා මමත් PHONE එක කනේ තියාගෙනම ඔව් කිව්වා .100 යේ ඉතුරු සල්ලි ටික ගත්තු ගමන් ටක් ගාල මාරු උනා .

    කඩේ ඇන්ටි රෙද්ද උස්සල උඹට මුකුත් පෙන්නලා සුරාන්තයට පත් උනේ නැද්ද බන්

    උඹට වෙන්නෙම ඒ වගේ වැඩ නේ ඉතින් එකයි ඇහුවේ
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    කඩේ ඇන්ටි රෙද්ද උස්සල උඹට මුකුත් පෙන්නලා සුරාන්තයට පත් උනේ නැද්ද බන්

    උඹට වෙන්නෙම ඒ වගේ වැඩ නේ ඉතින් එකයි ඇහුවේ

    :angry:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    අපි නම් කරපුවාත් අනන්තයි
    අප්‍රමාණයි :-)

    ආනන්දේ ස්විම් පූල් පාවිච්චි කරලා ඉවර වෙලා කෝච්'ට ගානක් දෙන්න එපැයි.අපි කලේ පොරත් ඉවර වෙනකන් උන්නා.ඉදලා පොරත් එක්කම වොශ් රූම් ගිහින් අපි කලින් නාල, පොර නානකන් ඉදලා පැනලා දිව්වා සල්ලි නොදී.තුවා වලින් දුවන ගමන් ඔලුව පිහදැම්මෙත්.බස් පාරටම දිව්වා බන්ස්..

    තව අපේ එකෙක්ට කෙල්ලට වැලන්ටයින් තෑග්ගක් දෙන්න ඕනේ වෙලා අපි කැම්පස් එවුන් වගේ කැට බැස්සා අවිස්සාවේල්ල බස් පාරේ.හොද ගානක් හෙව්වා.ඒ වගේම මාර ෆන්..

    තව මසාජ්පොට් වලට ගිහින් කෙල්ලො තෝරලා උන්ට ලෑස්ති වෙන්න කියලා සල්ලි අරන් එන්නම් ටෙලර් එකෙන් කියලා මාරු උනා.කැරෝකේ ක්ලබ් ගිහින් කරපුවත් අම්බානක තියෙනවා.

    සමහර ඒවයින් චාට්‍රර්ත් උනා.ඒත් දැන් ඒවා මතක් වෙනකොට සිරා.හිනා කාලා මැරෙනවා
    හි හී..

    ඒ දවස්වල ෆිල්ම් ආවම ඉස්සරහටම ගිහින් බලනවා සෙට් එකම.හැබැයි අනිත් එවුන් බලලා හමාරයි
    මොකද අපි හූ කියනවා විසිල් ගහනවා.යන්න කලින් කතාව කියනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ape ekek hitiya u dura bus walata (colombo-kataragama) ewata atha danawa full serious, para maddatama gihin athinuth signal ekak denawa u dura yanna inne kiyala :D ithin arun nawattuwama dapu athin konde hadagena u anith paththa harila yanawa yanna :lol::lol: arun lesiyakata bus eka nawattanne na ban... ithin hithaganinko uge mala kohomata adda kiyala :P
     
    chootid

    Member
    Jun 4, 2013
    178
    84

    මේක නං මාත් කරලා තිබේ
     
    gepa

    Well-known member
  • අපි නම් කරපුවාත් අනන්තයි
    අප්‍රමාණයි :-)

    ආනන්දේ ස්විම් පූල් පාවිච්චි කරලා ඉවර වෙලා කෝච්'ට ගානක් දෙන්න එපැයි.අපි කලේ පොරත් ඉවර වෙනකන් උන්නා.ඉදලා පොරත් එක්කම වොශ් රූම් ගිහින් අපි කලින් නාල, පොර නානකන් ඉදලා පැනලා දිව්වා සල්ලි නොදී.තුවා වලින් දුවන ගමන් ඔලුව පිහදැම්මෙත්.බස් පාරටම දිව්වා බන්ස්..

    තව අපේ එකෙක්ට කෙල්ලට වැලන්ටයින් තෑග්ගක් දෙන්න ඕනේ වෙලා අපි කැම්පස් එවුන් වගේ කැට බැස්සා අවිස්සාවේල්ල බස් පාරේ.හොද ගානක් හෙව්වා.ඒ වගේම මාර ෆන්..

    තව මසාජ්පොට් වලට ගිහින් කෙල්ලො තෝරලා උන්ට ලෑස්ති වෙන්න කියලා සල්ලි අරන් එන්නම් ටෙලර් එකෙන් කියලා මාරු උනා.කැරෝකේ ක්ලබ් ගිහින් කරපුවත් අම්බානක තියෙනවා.

    සමහර ඒවයින් චාට්‍රර්ත් උනා.ඒත් දැන් ඒවා මතක් වෙනකොට සිරා.හිනා කාලා මැරෙනවා
    හි හී..

    ඒ දවස්වල ෆිල්ම් ආවම ඉස්සරහටම ගිහින් බලනවා සෙට් එකම.හැබැයි අනිත් එවුන් බලලා හමාරයි
    මොකද අපි හූ කියනවා විසිල් ගහනවා.යන්න කලින් කතාව කියනවා

    අඩේ මාරු බං... තවත් තිබේ නං දාන්ට
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    a/l class යන කාලෙ වෙච්ච එව තමයි ඔක්කොම
    1....මගෙ යාලුවට හැමදාම පස් එක බැග් එකෙ අමතක වෙලා දාල එනවා. උ මටත් එක්ක සල්ලි ගෙවපන් කියලා. මම කැම 2යි උ 1යි. මම කැම 2ක කට සල්ලි ගෙවල එනවා. පස්සෙ සල්ලි නැතුව කැම දුන්නෙ නැ.

    2.....අනිත් එක තමයි බස් එකෙ නිකන් යන එක. මම දඩ බඩ ගාල නැගල වාඩි වෙනව. බස් එක පිරෙනව හෝ ගාල උ හිතන්නෙ වාඩි වෙලා ඉන්න එවුන් දීල කියල. කොන්දා ඉල්ලුවෙ නත්නම් මලාට දෙන්නෙ නැ.

    3...කෝච්චියෙ ඔන තරම් නිකන් ගිහින් තියනව. එක දවසක් අහුවෙන්න ගිහින් පැනල බෙරුන. අනිත් දවසෙ හොර ටිකට් පෙන්නල මාට්ටු
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    8 wasaredi school eke ape panthiye wenama punchi kamarayak thibuna..
    okata kollo kiwwe Dewale kiyala..
    sarin sare kollo okata gihin eka eka pajatha weda karanawa..
    eka athule wal katha pothak liwwa.. charter pinthura adala kunuharupa liyala..
    passe set pitin okata bahala lassana teacher kenek ehema ugannana welawata hangila athe gahanawa :D
    dawasak section head ta mattu wela set ekakma hodata kewa.. edain passe room eka open karala wade close una :P