උබේ හැටි දන්න නිසා, මේ ටික දකින කොට මට හිතුනෙම වෙන එකක් යකෝ![]()

lift eke thattpu 5k thiyenawa nam mona labbatada utto office eke lift ekak thiyenne![]()


මේක ඊයේ කරපු වැඩක්
මම බස් එකට නගින තැන තියෙනවා පොඩි කඩයක් .ගැනිය් මිනිහය් ගොඩක් වෙලාවට ඉන්නේ පට්ට කපටි වගේම හොරු.පරණ බඩු විකුනනව වැඩියෙන් සල්ලි ගන්නවා වගේ වැඩ ගොඩක් කරනවා .මගෙන් දවසක් rs 180/=ක් වැඩියෙන් අරගත්තා ගණන් හදල බලල මම ගාන ඇහුවම ආපහු සල්ලි දුන්න.අපහු දවසක ක්රීම් බනිස් 2ක් ගත්ත.බලනකොට පුස් කාල ඇතුල .
ඊයේ ළඟ අනෙක් කඩවල් ගොඩක් වහල නිසා ඕකට යන්න උනා .සෙනග ටිකක් වැඩි නිසා උන්ගේ දුවත් ඇවිත් කඩේට .දුවය් අම්මය් බඩු දෙනවා මහ එකා සල්ලි ගන්නවා.මම ගත්ත යෝගට් 4ය්,සන්ලය්ට් කැට 2ය් ,ඉඳි ආප්ප පිටි පැකට් 1,අල 500/= සම්බා 5 KG පැකැට් 1ය් .සල්ලි දෙනකොටම කෝල් 1ක් ආව.කලබලේට අතේ තිබුණු 100 කොලයක් දික්කරගෙනම යෝගට් ,,, කියනකොටම සල්ලි ගන්න එකා ඇහුව 1 ද කියලා මමත් PHONE එක කනේ තියාගෙනම ඔව් කිව්වා .100 යේ ඉතුරු සල්ලි ටික ගත්තු ගමන් ටක් ගාල මාරු උනා .
කඩේ ඇන්ටි රෙද්ද උස්සල උඹට මුකුත් පෙන්නලා සුරාන්තයට පත් උනේ නැද්ද බන්
උඹට වෙන්නෙම ඒ වගේ වැඩ නේ ඉතින් එකයි ඇහුවේ

ithin arun nawattuwama dapu athin konde hadagena u anith paththa harila yanawa yanna 
arun lesiyakata bus eka nawattanne na ban... ithin hithaganinko uge mala kohomata adda kiyala 
ape ekek hitiya u dura bus walata (colombo-kataragama) ewata atha danawa full serious, para maddatama gihin athinuth signal ekak denawa u dura yanna inne kiyalaithin arun nawattuwama dapu athin konde hadagena u anith paththa harila yanawa yanna
arun lesiyakata bus eka nawattanne na ban... ithin hithaganinko uge mala kohomata adda kiyala
![]()
කඩේ ඇන්ටි රෙද්ද උස්සල උඹට මුකුත් පෙන්නලා සුරාන්තයට පත් උනේ නැද්ද බන්
උඹට වෙන්නෙම ඒ වගේ වැඩ නේ ඉතින් එකයි ඇහුවේ



අපි නම් කරපුවාත් අනන්තයි
අප්රමාණයි
ආනන්දේ ස්විම් පූල් පාවිච්චි කරලා ඉවර වෙලා කෝච්'ට ගානක් දෙන්න එපැයි.අපි කලේ පොරත් ඉවර වෙනකන් උන්නා.ඉදලා පොරත් එක්කම වොශ් රූම් ගිහින් අපි කලින් නාල, පොර නානකන් ඉදලා පැනලා දිව්වා සල්ලි නොදී.තුවා වලින් දුවන ගමන් ඔලුව පිහදැම්මෙත්.බස් පාරටම දිව්වා බන්ස්..
තව අපේ එකෙක්ට කෙල්ලට වැලන්ටයින් තෑග්ගක් දෙන්න ඕනේ වෙලා අපි කැම්පස් එවුන් වගේ කැට බැස්සා අවිස්සාවේල්ල බස් පාරේ.හොද ගානක් හෙව්වා.ඒ වගේම මාර ෆන්..
තව මසාජ්පොට් වලට ගිහින් කෙල්ලො තෝරලා උන්ට ලෑස්ති වෙන්න කියලා සල්ලි අරන් එන්නම් ටෙලර් එකෙන් කියලා මාරු උනා.කැරෝකේ ක්ලබ් ගිහින් කරපුවත් අම්බානක තියෙනවා.
සමහර ඒවයින් චාට්රර්ත් උනා.ඒත් දැන් ඒවා මතක් වෙනකොට සිරා.හිනා කාලා මැරෙනවා
හි හී..
ඒ දවස්වල ෆිල්ම් ආවම ඉස්සරහටම ගිහින් බලනවා සෙට් එකම.හැබැයි අනිත් එවුන් බලලා හමාරයි
මොකද අපි හූ කියනවා විසිල් ගහනවා.යන්න කලින් කතාව කියනවා

