අපි දිනනවා ඒක අනිවා..........
ඔන්න කොල්ලනේ මමත් උදේපාන්දරම මාළිගාවට ගිහින් බාරයක් උනා අපේ රට වෙනුවෙන්.... මට කරන්න පුළුවන් උපරිම මේවෙලාවේ ඒක කියලා හිතනවා.... මං නෙලුම් මල් වට්ටි 50ක් බාර උනා.....

ජය ශ්රී.................!!!!!
දළදා සමිදු සරණයි අපේ කොල්ලන්ට........!!!!!!!!!
ඔන්න කොල්ලනේ මමත් උදේපාන්දරම මාළිගාවට ගිහින් බාරයක් උනා අපේ රට වෙනුවෙන්.... මට කරන්න පුළුවන් උපරිම මේවෙලාවේ ඒක කියලා හිතනවා.... මං නෙලුම් මල් වට්ටි 50ක් බාර උනා.....

ජය ශ්රී.................!!!!!දළදා සමිදු සරණයි අපේ කොල්ලන්ට........!!!!!!!!!