අපි මරා ගත්තා උන් එකතු වුනා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපි මරා ගත්තා උන් එකතු වුනා

    අපි පක්ෂ වලට බෙදිලා බොරුවට කෑ ගහනවා තවත් එවුන් මරා ගන්නවා ඡන්දේ දින්නම සතුටු වෙනවා අනිත් පැත්තේ එවුන් දුක්වෙනවා පක්ෂ විපක්ෂ වෙනවා ටික කාලෙකින් මුන් දෙගොල්ලෝ එකතු වෙනවා .මම නම් ආයේ දේශපාලනේ ගැන එලකිරි එකේ කතා කරන්නේ නෑ .:(
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    epa wela bun inne katha karala wadak na mun karana wada
    awasthawadi minissu bun ! okun tika mahindath ekka ekathu wela pahugiyakale kiyapuwa MY3 ta amathakai da :no:
    horu tika aye athule :(
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපි පක්ෂ වලට බෙදිලා බොරුවට කෑ ගහනවා තවත් එවුන් මරා ගන්නවා ඡන්දේ දින්නම සතුටු වෙනවා අනිත් පැත්තේ එවුන් දුක්වෙනවා පක්ෂ විපක්ෂ වෙනවා ටික කාලෙකින් මුන් දෙගොල්ලෝ එකතු වෙනවා .මම නම් ආයේ දේශපාලනේ ගැන එලකිරි එකේ කතා කරන්නේ නෑ .:(

    api oya tika tama ban kewe. oka thama api kiyawwe....... dan wath ubata therunda. nayakaya kiyana eka rukadayak unama oka wenawa.

    hariyata school head prefect kama grade 2 ekekuta denawa wage. hebei 2nd heda hoda ankurek una ma wena de hitala balapan. dan eka tama me wenne
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක තමයි දේශපාලනේ ඇත්ත කතාව....දැන් කොටිත් නැහැ පාවාදෙන එවුනුත් නැහැ....හොරුත් නැහැ රෙදිත් නැහැ.....බලමු රටට හොදක් නම් එච්චරයි
     
    අනේ පලයන් බන් යන්න....රුකඩේ දුන්න ගේම් එක කොහොමද?:lol::lol:
     
    ow ow gema nam maru. hebei saramei katei gooo.......... dan balapanko ubalata dawasaka hitena de.......... awlak ne ohoma yamu..........edata elakiriyata waren eth ape tharahak ne.......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:
    කුම්බල කටු කෑවා නම් විදවාපන් බලලෝ

    මහින්ද බයියා පන්නපු එකනම් ලොකු දෙයක්....මේ පක්ෂ දෙක එකතු උන එකත් ලොකු දෙයක්....මේක ජේවීපී එකට හොද පැල්ලමක් කරගන්න ඕනි ඉස්සරහට :cool::cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපි පක්ෂ වලට බෙදිලා බොරුවට කෑ ගහනවා තවත් එවුන් මරා ගන්නවා ඡන්දේ දින්නම සතුටු වෙනවා අනිත් පැත්තේ එවුන් දුක්වෙනවා පක්ෂ විපක්ෂ වෙනවා ටික කාලෙකින් මුන් දෙගොල්ලෝ එකතු වෙනවා .මම නම් ආයේ දේශපාලනේ ගැන එලකිරි එකේ කතා කරන්නේ නෑ .:(
    කවුරු නැතිවුනත් ජනතාව වෙනුවෙන් ජනතා හඬ තියෙනවා:yes::cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    api oya tika tama ban kewe. oka thama api kiyawwe....... dan wath ubata therunda. nayakaya kiyana eka rukadayak unama oka wenawa.

    hariyata school head prefect kama grade 2 ekekuta denawa wage. hebei 2nd heda hoda ankurek una ma wena de hitala balapan. dan eka tama me wenne

    එහෙම කියලා මහින්ද හරි යන්නේ නෑ .:no: අනේ මන්ද මට දැන් මොකත් එකයි .:(
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනේ පලයන් බන් යන්න....රුකඩේ දුන්න ගේම් එක කොහොමද?:lol::lol:

    මිනිහා මිනිහගෙම පවුල (පක්ශේ) පාව දුන්න. ඕක මහ දෙයක් ද? අද ස්‍රීලනිපෙ යූඇන්පිය ගාව වැද වට්ටල තියෙන්නේ ජනාදිපති. මහ පර්වතයක් වගේ තිබ්බ ශ්‍රීලනිපෙ අද බලු වෙලා. ඒකේ සභාපති රනිල්ගෙ රූකඩයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ow ow gema nam maru. hebei saramei katei gooo.......... dan balapanko ubalata dawasaka hitena de.......... awlak ne ohoma yamu..........edata elakiriyata waren eth ape tharahak ne.......

    :shocked::shocked::eek:;);)

    2020 ටර්ගට් එක ....;););)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්ද බයියා පන්නපු එකනම් ලොකු දෙයක්....මේ පක්ෂ දෙක එකතු උන එකත් ලොකු දෙයක්....මේක ජේවීපී එකට හොද පැල්ලමක් කරගන්න ඕනි ඉස්සරහට :cool::cool:

    මුන් එකතු වුනේ මුන් වෙනුවෙන්මයි දැන් ඔක්කෝම හොරු ටික එකතු වෙයි .:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක තමයි දේශපාලනේ ඇත්ත කතාව....දැන් කොටිත් නැහැ පාවාදෙන එවුනුත් නැහැ....හොරුත් නැහැ රෙදිත් නැහැ.....බලමු රටට හොදක් නම් එච්චරයි

    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනතා බලවේගයක් ගොඩනගමු!:cool:

    තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චමු...ජාතික ආණ්ඩු බුවල්ලා ගේ අඩු කඩමු ....