අපි මරා ගත්තා උන් එකතු වුනා
අපි පක්ෂ වලට බෙදිලා බොරුවට කෑ ගහනවා තවත් එවුන් මරා ගන්නවා ඡන්දේ දින්නම සතුටු වෙනවා අනිත් පැත්තේ එවුන් දුක්වෙනවා පක්ෂ විපක්ෂ වෙනවා ටික කාලෙකින් මුන් දෙගොල්ලෝ එකතු වෙනවා .මම නම් ආයේ දේශපාලනේ ගැන එලකිරි එකේ කතා කරන්නේ නෑ .

menna yahapalanayata kade giya un dan duk wenawa