හිතන්නේ ජේ වී පී එකට චන්දේ දෙයි කියලද?පරණ මිනිස්සුන්ගේ හිත්වල තාමත් ජේ වී පී එක ගැන පැහැදීමක් නෑ...ඔය හොරු ටික තමයි හැමදාම රට පාලනය කරන්න එන්නේ..

එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.
කවුරුත් එකයි.මෛත්‍රීත් අගමැතිකම නොදුන්න නිසා තමයි පැන්නේ...බලයට කෑදරකමෙන්...ඔය කවුරුවත් රටට ආදරයක් තියෙන අය නෙමෙයි...ඔක්කොටම ඕනේ බලය විතරයි..![]()
machan aurudu 40k kapu thenata kelawanna puluwan ekata aye wena mona kathada........ samanyen ballek wath kanna dunna ekawa hapanne ne kiyala katawak tiyenawa neda.
ubata mama katawak kiyannam
onna kellekwa hadanwa ammala thaththala daha duk widala. aurudu 20 di eki kollek ekka penala yanawa ammalata kiyanne nethuwa horen.
itin kolla hena happy eke innawa mage kella mata love kiyala. hebei kolla ekka inne aurudu 5. wena kollek ekka penala yanawa.
upan da sita le kiri karala balagatta ammawa dala yanna puluwan kellata aurudu 5k hitapu ekawa dala yana eka awlak ne wage.
40 years hitapu SLFA dala apu moota ekata kelawana eka awlak ne ban

එක වගෙ හිතන පතන වැඩකරන උදවිය එකට ඉන්න එක හොඳයි.හරියට බැලුවොත් ශ්‍රීලංකා යූඇන්පී කියල දෙකක් කාලයක් තිස්සෙ තිබුනෙ නැහැ. දැන් කතාවෙ අවසාන පරිච්චේදෙට ඇවිල්ල තියෙනව. ජාතික ආණ්ඩුවට ජයවේවා!
ව්‍යවස්ථා සංශෝධනයත් කරගමු![]()

පතියා යහපත් සමාජයක් බන් පතලා තියෙන්නෙ සොන්නයන්ගෙන්![]()

එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.

aiyo pathira naya umbata wechcha deyak.

මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...![]()
එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.
මහින්ද මහත්තයට ආපහු චන්දේ දෙන්න වටිනවා..හොරා වුනත් මාර දක්ශ හොරෙක්නේ..තාම කරපු හොරකම් අල්ලන්න බැරි වුනානේ..
කවුද යකෝ ඇමති කන් වලට චන්දෙ දුන්නෙ...?
බලපන් සිරිසේණට වැඩියෙන්ම බැනපු මහින්ද ගැන වැඩියෙන්ම හොද කියපු එවුන් තමයි ඡාතික ආණ්ඩුවේ ඉන්නේ.![]()

මහින්ද මහත්තයට ආපහු චන්දේ දෙන්න වටිනවා..හොරා වුනත් මාර දක්ශ හොරෙක්නේ..තාම කරපු හොරකම් අල්ලන්න බැරි වුනානේ..
![]()
මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...![]()

ඔන්න ඕක තමයි කියන්නේ දේශපාලනේ කවදාකවත් සදාකල් හතුරොත් මිතුරොත් නැ කියලා.![]()

මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...![]()

මන් යනවා මචන්ලා අද අප්සට් දවසක් හොරු සමග හෙලුවෙන් කියන්නේ මෙව්වට තමයි.
මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...![]()