අපි මරා ගත්තා උන් එකතු වුනා

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mini.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හිතන්නේ ජේ වී පී එකට චන්දේ දෙයි කියලද?පරණ මිනිස්සුන්ගේ හිත්වල තාමත් ජේ වී පී එක ගැන පැහැදීමක් නෑ...ඔය හොරු ටික තමයි හැමදාම රට පාලනය කරන්න එන්නේ..
    :yes::yes: එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :(

    මෛත්‍රීත් අගමැතිකම නොදුන්න නිසා තමයි පැන්නේ...බලයට කෑදරකමෙන්...ඔය කවුරුවත් රටට ආදරයක් තියෙන අය නෙමෙයි...ඔක්කොටම ඕනේ බලය විතරයි..:yes:
    කවුරුත් එකයි.

    machan aurudu 40k kapu thenata kelawanna puluwan ekata aye wena mona kathada........ samanyen ballek wath kanna dunna ekawa hapanne ne kiyala katawak tiyenawa neda.

    ubata mama katawak kiyannam

    onna kellekwa hadanwa ammala thaththala daha duk widala. aurudu 20 di eki kollek ekka penala yanawa ammalata kiyanne nethuwa horen.

    itin kolla hena happy eke innawa mage kella mata love kiyala. hebei kolla ekka inne aurudu 5. wena kollek ekka penala yanawa.

    upan da sita le kiri karala balagatta ammawa dala yanna puluwan kellata aurudu 5k hitapu ekawa dala yana eka awlak ne wage.

    40 years hitapu SLFA dala apu moota ekata kelawana eka awlak ne ban

    :dull::dull:

    එක වගෙ හිතන පතන වැඩකරන උදවිය එකට ඉන්න එක හොඳයි. :yes:හරියට බැලුවොත් ශ්‍රීලංකා යූඇන්පී කියල දෙකක් කාලයක් තිස්සෙ තිබුනෙ නැහැ. දැන් කතාවෙ අවසාන පරිච්චේදෙට ඇවිල්ල තියෙනව. ජාතික ආණ්ඩුවට ජයවේවා!

    ව්‍යවස්ථා සංශෝධනයත් කරගමු:yes:

    මම නම් හිතන්නේ මුන් හම්බ කරගන්න තමයි එකතු වුනේ ඔය රෙද්දවල් කරන එකක් නෑ කලත් බොරුවට කොලේ වහලා ගැහිල්ලක් තියෙන්නේ මුන් හිතන්නේ අපි මොඩයො කියලා.:growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes: එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.

    මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...:lol::lol:

    කවුද යකෝ ඇමති කන් වලට චන්දෙ දුන්නෙ...?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes: එත් මොන තරම් හොරකම් කලත් ආයේ මහින්ද මහත්තයා ඉල්ලුවොත් දෙනවා. දෙවියෝ ඉන්න අපායකට වඩා හොරු හිටියත් දිවියලෝකේ හොඳයි නේ.

    :yes:මහින්ද මහත්තයට ආපහු චන්දේ දෙන්න වටිනවා..හොරා වුනත් මාර දක්ශ හොරෙක්නේ..තාම කරපු හොරකම් අල්ලන්න බැරි වුනානේ..:oo:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බලපන් සිරිසේණට වැඩියෙන්ම බැනපු මහින්ද ගැන වැඩියෙන්ම හොද කියපු එවුන් තමයි ඡාතික ආණ්ඩුවේ ඉන්නේ‍.:dull:

    ඔන්න ඕක තමයි කියන්නේ දේශපාලනේ කවදාකවත් සදාකල් හතුරොත් මිතුරොත් නැ කියලා.:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes:මහින්ද මහත්තයට ආපහු චන්දේ දෙන්න වටිනවා..හොරා වුනත් මාර දක්ශ හොරෙක්නේ..තාම කරපු හොරකම් අල්ලන්න බැරි වුනානේ..:oo:

    සතියෙන් අල්ලානාව කිවුව හොරු අන්න ඇමතිකම් දිලා
    මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...:lol::lol:

    ජාඅතික වෙසිගෙ පුතාලට බලය එනකම් අනිත් උන්ගෙ මුට්ටි අලල් අල්ල ඉදපන් එ අස්සෙ පිලි කන්නෙන් ගිහින් පුක දිලා ලක්ශ ගනන් අරන් ඇවිත් හොරු හොරු කියාල ලිප්ටන් වට රවුමෙ බොඩ් එකක් එල්ලන් බෙරිහන් දිදිඅඩපන් :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...:lol::lol:

    ඇඬෙන්නේ නැද්ද දෙයියනේ පහුගිය කාලේ උගුරු කඩාගෙන කෑගැහැව්ව යහපාලනේට වෙච්ච දේ දැක්කම...:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මන් යනවා මචන්ලා අද අප්සට් දවසක් හොරු සමග හෙලුවෙන් කියන්නේ මෙව්වට තමයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මන් යනවා මචන්ලා අද අප්සට් දවසක් හොරු සමග හෙලුවෙන් කියන්නේ මෙව්වට තමයි.

    කොහොම උනත්උබටත් මටත් දෙන්නාටම තමයි කෙල වෙන්නෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහින්ද සොන්නයා පන්නපු එක හොදයි....තොපි අඩන්නේ මොකෝ තොපි මේකට කැමති වෙන්න ඕනිනේ...තොපේ හොරු අපහු ඇමතිවරු වෙලානේ....එකනේ තොපි ඉල්ලපු දේ...:lol::lol:
    :lol::lol: