උඹලට මතකද අර යහපාලනය අස්සේ මහින්ද එක පාරට අගමැති වෙලා ඉද්දි..
අර්ජුන පෙට්‍රොලියම් එකට ගිය වෙලේ කලබලයක් වෙලා එතන හිටපු කෙනෙක් මැරුනා...
එතන මොකෙක් හරි එකෙක් වටේ එවුන් ෆෝර්ම් කලා ගැම්මට ගියා, අරුන් එක්ක ගිය එකෙක් මැරුනා..
පස්සේ ආයෙත් රනිල් අගමැති උනා. ඔහොම ගියා.. ආයෙත් මහින්ද අගමැති උනා..
අර මැරුනා කෙනා අපිට මතක නෑ, අපිට වැඩකුත් නෑ...
දෙශපාලුන්වට උන්ගේ මාධ්‍යට අපිට අර මනුස්සයව මතක් කරන්න ඕනිත් නෑ...
වාසියක් ගන්න පුලුවන් නම් එක්නැලිගොඩ, තජුඩීන් වගේ අය මතක් කරයි,
සන්දීප් වගේ අය මතක් කරයි.. 88/89 මතක් කරයි. ඒකත් එතනින් ඉවරයි
අපි හම්බ කලොත් අපිට...
අපි ඉතිං වහල්ලුනෙ අප්පා...

බුද්ධිමත්, නිවහල්, ස්වාධීන මතධාරීන්ට කලිං ආණ්ඩුවෙ හොරකං විතරක් නිතරම අමතක වෙන එක අපි වගේ වහල්ලුන්ට තේරෙන්නෙ නෑ
තමන් ස්වාධීනයි කියන හැමෝම ස්වාධීන නැහැ...
ස්වධීන එකෙක්ට කලින් ආණ්ඩුවේ චටර් වැඩ හොඳ වැඩ..
දැන් ආණ්ඩුවේ හොඳ වැඩ චාටර් වැඩ ඔක්කොම පේනවා...
එහෙම නැති නිසා තමයි සැරින් සැරේ ආණ්ඩු මාරු කර කර බලන්නේ අපි...
api nam hambakaranne neththe ekai
Rata gena hithala
hamba karnane natiwa indala 5000 ganna enawa
