උබත් උබට තමා බං ආදරේ
උබත් කරගන්නෙ උබට තමා
එකනිසා අනුන් උබට කරයි කියල හිතන්න එපා
උනුත් ආදරේ උන්ට විතරයි
ඔව් බ්රෝ අපි හම්බ කලොත් අපිට...
උං හම්බ කලොත් උංට..
නිවහල් ස්වාධීන මතධාරීන් කලිං ආණ්ඩුවෙ වැරදි අමතක කරල, මේ ආණ්ඩුවෙ වැරදි විතරක් පෙන්නනකොට අපි වගේ වහල්ලුන්ට සැකයක් ඇතිවෙනව ඇත්තටම වහල්ලු අපිද උංද කියල![]()
කලින් ආණ්ඩු දැන් ආණ්ඩු සාපේක්ශයි...
උඹ ඔය කියන දේ 2016 වගේ ඇහුවත් 2020 ඇහුවත් උත්තරය එකයි..
වෙනස represent කරන පිරිස



