අපි හම්බ කලොත් අපිට...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උබත් උබට තමා බං ආදරේ
    උබත් කරගන්නෙ උබට තමා
    එකනිසා අනුන් උබට කරයි කියල හිතන්න එපා
    උනුත් ආදරේ උන්ට විතරයි

    ඔව් බ්‍රෝ අපි හම්බ කලොත් අපිට...
    උං හම්බ කලොත් උංට..

    නිවහල් ස්වාධීන මතධාරීන් කලිං ආණ්ඩුවෙ වැරදි අමතක කරල, මේ ආණ්ඩුවෙ වැරදි විතරක් පෙන්නනකොට අපි වගේ වහල්ලුන්ට සැකයක් ඇතිවෙනව ඇත්තටම වහල්ලු අපිද උංද කියල :baffled:

    කලින් ආණ්ඩු දැන් ආණ්ඩු සාපේක්ශයි...
    උඹ ඔය කියන දේ 2016 වගේ ඇහුවත් 2020 ඇහුවත් උත්තරය එකයි..
    වෙනස represent කරන පිරිස
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කලින් ආණ්ඩු දැන් ආණ්ඩු සාපේක්ශයි...
    උඹ ඔය කියන දේ 2016 වගේ ඇහුවත් 2020 ඇහුවත් උත්තරය එකයි..
    වෙනස represent කරන පිරිස

    ඔව් ඔව් හැම කාලෙකම ඉන්නව ස්වාධීනයි වගේ රඟපාන හැංගිමුත්තං වහල්ලු :lol:
     
    • Like
    Reactions: Amos and erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Hariyatama hari.
    math yanawa kiyak hari hamba karaganna.

    ow gihin kiyak hari hamba karala pothe dapan :D

    ඔව් ඔව් හැම කාලෙකම ඉන්නව ස්වාධීනයි වගේ රඟපාන හැංගිමුත්තං වහල්ලු :lol:

    ස්වාධීනේ රැඟපාලා සල්ලි හම්බවෙනවනම් ඉතින් කමක් නෑ. අපි හම්බ කලොත් අපිට.

    ස්වධීන රූපවාහ්ණියේ
    ඉස්සර යහපාලනයට කලින් කෝපි කඩේ හැමදාම ගියේ දේශපාලනය...
    යහපාලනය ආපු ගමන් මම කෝපි කඩේ බැලුවා ගජන් මලය ගමට ඇවිත්
    ඒත් දේශපාලනය.. මුං අනිත් පැත්තට රඟපානවා
    අන්න රඟපෑම්..

    වහලෙක් උනත් හම්බ කරනවනම් ඒත් කමක් නෑ freelance political content writer වගේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ස්වාධීනේ රැඟපාලා සල්ලි හම්බවෙනවනම් ඉතින් කමක් නෑ. අපි හම්බ කලොත් අපිට.

    ස්වධීන රූපවාහ්ණියේ
    ඉස්සර යහපාලනයට කලින් කෝපි කඩේ හැමදාම ගියේ දේශපාලනය...
    යහපාලනය ආපු ගමන් මම කෝපි කඩේ බැලුවා ගජන් මලය ගමට ඇවිත්
    ඒත් දේශපාලනය.. මුං අනිත් පැත්තට රඟපානවා
    අන්න රඟපෑම්..

    වහලෙක් උනත් හම්බ කරනවනම් ඒත් කමක් නෑ freelance political content writer වගේ

    හැංගිමුත්තං නෝන්ඩි වෙනකොට හිමීට මාතෘකාව වෙනස් කරනව නේද? :lol:
     
    • Haha
    Reactions: erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    හැංගිමුත්තං නෝන්ඩි වෙනකොට හිමීට මාතෘකාව වෙනස් කරනව නේද? :lol:

    බලපන් ත්‍රේඩ් එක. මම උඹට වහලෙක් කිව්වද? නෑ

    උඹම උඹටම වහලෙක් කියලා කියාගත්තා..
    උඹ වහලෙක් කියල හිතං ඉන්නවනම් මට කරන්න දෙයක් නෑ..

    මම කැමැතියි උඹත් ස්වාධීන වෙනවට..
    ස්වාධීන උනා කියන්නේ ඡන්දේ ජෙප්පන්ට යූඑන්පී එකට දෙන්න ඕනි නෑ..

    උඹේ පැත්තේ ඉන්න හොඳම එවුන් ටික පොහොට්ටුවෙන් එවපන්. වියත් මගේ එවුන් ටික එවන්න බලමු.

    නැත්තම් කෙල උනාම උඹටයි මටයි කියන්න වෙන්නේ 225ම එකයි.. අපි හම්බ කලොත් අපිට...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    උඹලට මතකද අර යහපාලනය අස්සේ මහින්ද එක පාරට අගමැති වෙලා ඉද්දි..
    අර්ජුන පෙට්‍රොලියම් එකට ගිය වෙලේ කලබලයක් වෙලා එතන හිටපු කෙනෙක් මැරුනා...
    එතන මොකෙක් හරි එකෙක් වටේ එවුන් ෆෝර්ම් කලා ගැම්මට ගියා, අරුන් එක්ක ගිය එකෙක් මැරුනා..

    පස්සේ ආයෙත් රනිල් අගමැති උනා. ඔහොම ගියා.. ආයෙත් මහින්ද අගමැති උනා..
    අර මැරුනා කෙනා අපිට මතක නෑ, අපිට වැඩකුත් නෑ...
    දෙශපාලුන්වට උන්ගේ මාධ්‍යට අපිට අර මනුස්සයව මතක් කරන්න ඕනිත් නෑ...

    වාසියක් ගන්න පුලුවන් නම් එක්නැලිගොඩ, තජුඩීන් වගේ අය මතක් කරයි,
    සන්දීප් වගේ අය මතක් කරයි.. 88/89 මතක් කරයි. ඒකත් එතනින් ඉවරයි

    අපි හම්බ කලොත් අපිට...

    ආයේ රනිල් ආවම සංස්තාවෙන් කරපු විමර්ශනයෙන් රාජකාරියෙන් බැහැර වෙලාවකදි ආයතනය අනවසරෙන් ආවා කියලා
    මැරුන කෙනාවට වැරැද්ද දාලා ලැබෙන්න තිබ්බ හැමදේම නවත්තලා දැම්මා
    දැන් ඉන්න අය එක අයින් කරලා එයාට ලැබෙන්න ඔන දෙවල් දෙන්න වැඩ කරගෙන යනවා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බලපන් ත්‍රේඩ් එක. මම උඹට වහලෙක් කිව්වද? නෑ

    උඹම උඹටම වහලෙක් කියලා කියාගත්තා..
    උඹ වහලෙක් කියල හිතං ඉන්නවනම් මට කරන්න දෙයක් නෑ..

    මම කැමැතියි උඹත් ස්වාධීන වෙනවට..
    ස්වාධීන උනා කියන්නේ ඡන්දේ ජෙප්පන්ට යූඑන්පී එකට දෙන්න ඕනි නෑ..

    උඹේ පැත්තේ ඉන්න හොඳම එවුන් ටික පොහොට්ටුවෙන් එවපන්. වියත් මගේ එවුන් ටික එවන්න බලමු.

    නැත්තම් කෙල උනාම උඹටයි මටයි කියන්න වෙන්නේ 225ම එකයි.. අපි හම්බ කලොත් අපිට...

    ඉතිං බං උඹ මම ස්වාධීන වෙනවට කැමතියි කිව්වට උඹ ස්වාධීන නැහැනෙ? උඹ ස්වාධීනයි වගේ රඟපාන එකනෙ කරන්නෙ?
    ඒක වහලෙක් වෙනවට වැඩිය ලැජ්ජයිනෙ බං
     
    • Like
    Reactions: erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඉතිං බං උඹ මම ස්වාධීන වෙනවට කැමතියි කිව්වට උඹ ස්වාධීන නැහැනෙ? උඹ ස්වාධීනයි වගේ රඟපාන එකනෙ කරන්නෙ?
    ඒක වහලෙක් වෙනවට වැඩිය ලැජ්ජයිනෙ බං

    මම ස්වධීනයි කියලා රඟපාල මොනාද මට ලැබෙන්නේ? මම කිව්වා වගේ අපි හම්බ කලොත් අපිට bro
    උඹ මම ස්වධීන නෑ කියලා හිතන් ඉන්නවනම් කමක් නෑ. මම උඹව වහලෙක් විදියට දැක්කේ නෑ...
    මම උඹට වහලෙක් කියලා කිව්වෙත් නෑනේ
    ඒත් උඹම උඹටම වහලා කියාගන්නව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මම ස්වධීනයි කියලා රඟපාල මොනාද මට ලැබෙන්නේ? මම කිව්වා වගේ අපි හම්බ කලොත් අපිට bro
    උඹ මම ස්වධීන නෑ කියලා හිතන් ඉන්නවනම් කමක් නෑ. මම උඹව වහලෙක් විදියට දැක්කේ නෑ...
    මම උඹට වහලෙක් කියලා කිව්වෙත් නෑනේ
    ඒත් උඹම උඹටම වහලා කියාගන්නව

    උඹනං ඉතිං නොමිලේ ස්වාධීනයි වගේ රඟපානවද දන්නෙ නෑ :lol:
    හැබයි ඉතිං රඟපාල, බොරු මත සමාජගත කරල මිනිස්සු රවට්ටන එකනං කැතයි
    ඊලඟ ත්‍රෙඩ් එක දාන්න කලිං තව ටිකක් රඟපාන්න ඉගෙනගෙන වරෙං
    උඹලගෙ ස්වාධීන බොරු රඟපෑම් දැං මිනිස්සුන්ට නිකම්ම තේරෙනව :)
     
    • Like
    Reactions: Amos and erozan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උඹනං ඉතිං නොමිලේ ස්වාධීනයි වගේ රඟපානවද දන්නෙ නෑ :lol:
    හැබයි ඉතිං රඟපාල, බොරු මත සමාජගත කරල මිනිස්සු රවට්ටන එකනං කැතයි
    ඊලඟ ත්‍රෙඩ් එක දාන්න කලිං තව ටිකක් රඟපාන්න ඉගෙනගෙන වරෙං
    උඹලගෙ ස්වාධීන බොරු රඟපෑම් දැං මිනිස්සුන්ට නිකම්ම තේරෙනව :)

    හරියට උඹ නොමිලේ වහල්කම් කරනවා වගේද? ( උඹමයි උඹටම වහලා කිව්වේ මම නෙමෙයි ඔන්න )
    වහල්කම් කරලා, බොරු මත සමාජගත කරල මිනිස්සු රවට්ටන එකත් කැතයි..
    ඊලඟ ත්‍රේඩ් එකට පනින්න කලින් ස්වධීන වෙලා අපි කතා කරමු..
    මටනම් ඉතින් මොන පක්ෂයේ උනත් වහල්ලු අප්‍රියයි..
    අනික මට අප්‍රියය් තමන්ගේ මතේට විරුද්ධ උනු ගමන් අනිත් එකා බයියෙක්, ටොයියෙක් ජෙප්පෙක් කියලා ලේබල් ගහන එවුන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට උඹ නොමිලේ වහල්කම් කරනවා වගේද? ( උඹමයි උඹටම වහලා කිව්වේ මම නෙමෙයි ඔන්න )
    වහල්කම් කරලා, බොරු මත සමාජගත කරල මිනිස්සු රවට්ටන එකත් කැතයි..
    ඊලඟ ත්‍රේඩ් එකට පනින්න කලින් ස්වධීන වෙලා අපි කතා කරමු..
    මටනම් ඉතින් මොන පක්ෂයේ උනත් වහල්ලු අප්‍රියයි..
    අනික මට අප්‍රියය් තමන්ගේ මතේට විරුද්ධ උනු ගමන් අනිත් එකා බයියෙක්, ටොයියෙක් ජෙප්පෙක් කියලා ලේබල් ගහන එවුන්ට

    බොරු ස්වාධීන ටෝක් දීල පීචන් නොවි ඉදපන් ගු ඇන් පි කුක්කො, රනිලගෙ පස්ස සුප්පු කරන උන් ස්වාධීනයිලු ලොල්... :lol: :lol: :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හරියට උඹ නොමිලේ වහල්කම් කරනවා වගේද? ( උඹමයි උඹටම වහලා කිව්වේ මම නෙමෙයි ඔන්න )
    වහල්කම් කරලා, බොරු මත සමාජගත කරල මිනිස්සු රවට්ටන එකත් කැතයි..
    ඊලඟ ත්‍රේඩ් එකට පනින්න කලින් ස්වධීන වෙලා අපි කතා කරමු..
    මටනම් ඉතින් මොන පක්ෂයේ උනත් වහල්ලු අප්‍රියයි..
    අනික මට අප්‍රියය් තමන්ගේ මතේට විරුද්ධ උනු ගමන් අනිත් එකා බයියෙක්, ටොයියෙක් ජෙප්පෙක් කියලා ලේබල් ගහන එවුන්ට

    ආයිත් කියනව මට ස්වාධීන වෙන්නලු උඹගෙ බොරු ස්වාධීන රඟපෑම නෝන්ඩි වෙලා උඹ ටොප් ක්ලාස් හැංගිමුත්තං වහලෙක් කියල ඔප්පු වෙලා තියෙද්දි :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආයිත් කියනව මට ස්වාධීන වෙන්නලු උඹගෙ බොරු ස්වාධීන රඟපෑම නෝන්ඩි වෙලා උඹ ටොප් ක්ලාස් හැංගිමුත්තං වහලෙක් කියල ඔප්පු වෙලා තියෙද්දි :lol:

    මේ අපේ @Smartm ගොයියා බන් ..... ;-)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ආයිත් කියනව මට ස්වාධීන වෙන්නලු උඹගෙ බොරු ස්වාධීන රඟපෑම නෝන්ඩි වෙලා උඹ ටොප් ක්ලාස් හැංගිමුත්තං වහලෙක් කියල ඔප්පු වෙලා තියෙද්දි :lol:

    උඹම උඹට වහලා කියාගත්තට පස්සේ උඹ කියන ඒවා කවුද ගනන් ගන්නේ? :ROFLMAO:

    මේ අපේ @Smartm ගොයියා බන් ..... ;-)

    ඔව් පොර time travel කරලා මගේ එක හදන්න ඇත්තේ 2008
    උඹලා පුරුද්දට ඕවා කියන්න කලින් පොඩ්ඩක් Join date බලපන්
    Common sense ටිකක් පාවිච්චි කලොත් මොකද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උඹම උඹට වහලා කියාගත්තට පස්සේ උඹ කියන ඒවා කවුද ගනන් ගන්නේ? :ROFLMAO:

    මම වහලෙක් කියල පිලිගත්තෙ 33වෙනි කමෙන්ට් එකේදි, මේ 57 ආයිබෝං....
    ස්වාධීන රඟපෑම නෝන්ඩි උනාට පස්සෙ මම කියන ඒව ගනං ගන්නෙ නෑ කියනව නේද? :lol:
    උඹත් සජිත් සෑර් වගේ... කතා කරන්න, කරන්න නෝන්ඩි වෙනව :lol:
     
    Ithin umba uge fake ekak wenna pukuwan ne? Ha barida kiyapanko? Lol
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම වහලෙක් කියල පිලිගත්තෙ 33වෙනි කමෙන්ට් එකේදි, මේ 57 ආයිබෝං....
    ස්වාධීන රඟපෑම නෝන්ඩි උනාට පස්සෙ මම කියන ඒව ගනං ගන්නෙ නෑ කියනව නේද? :lol:
    උඹත් සජිත් සෑර් වගේ... කතා කරන්න, කරන්න නෝන්ඩි වෙනව :lol:

    උඹ වහලෙක් නම් උඹේ වහල් මතේ මට වෙනස් කරන්න බැහැනේ..
    උඹ වහලෙක් කියලා පිලිගන්නවනම් උඹ මම ස්වධීන නෑ කියලා හිතපන්..
    මට අවුලක් නේ මම කලින්ම කිව්වනේ..

    Ithin umba uge fake ekak wenna pukuwan ne? Ha barida kiyapanko? Lol

    Nowennat puluwan
    Ubata mama ehema nemei kiwwoth uba piliganne nahane bro :D

    Ubata ehema hitenawanam GT ta pm ekak dala kiyapan IP check karala balanna kiyala :P
    Nattam complain karamuda fake run karanawa kiyala?
     
    • Like
    Reactions: nicjosh83

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උඹ වහලෙක් නම් උඹේ වහල් මතේ මට වෙනස් කරන්න බැහැනේ..
    උඹ වහලෙක් කියලා පිලිගන්නවනම් උඹ මම ස්වධීන නෑ කියලා හිතපන්..
    මට අවුලක් නේ මම කලින්ම කිව්වනේ..

    උඹ ස්වාධීනයි වගේ රඟපාන වහලෙක් කියල ඔප්පු උනාට පස්සෙ තව මොනාද බං හිතන්න තියෙන්නෙ?
     
    • Like
    Reactions: Amos